Beauty with Livi
❤
19/04/2025
❣️ Baby Dress by Livi for your all baby clothes needs
❣️ Whatsapp 0765511933
17/02/2025
ජීවිතයේ සතුට සොයා ගැනීමට නන්
ඇස් දෙකට පෙනෙන හදවතට දැනෙන
සියලුම දුක් කන්ද විඳ දරාගෙන
ඉදිරියටම යා යුතු වේ... ❤️
❣️ Baby Dress by Livi for your all baby clothes needs
❣️ Whatsapp 0765511933
16/02/2025
ඔයාට අද සතුට පිරුණු දවසක් !
අද ඔයාගේ ජීවිතයට සැනසීම දැනෙන දවසක්...! අද ඔයා සතුටින් ආසාවෙන් ජීවත් වෙන දවසක් !
ඒ විතරක් නෙමෙයි ..
දන්නවද ඔයා හරිම වාසනාවන්තයි !
ජීවත් වෙන්නට තරම් ඔයා වාසනාවන්තයි !!
සතුටු අලුත් අද දවසට ඇතුලත් වෙන්න තරම් වාසනාවන්තයි !!
මේ සතුට පිරුණු දවස වෙනුවෙන් සතුට තව තවත්
වැඩිවෙන්න,
" මේ මොහොතට ස්තුති වන්ත වෙන්න...!!
මේ මොහොතේ හොඳ හුස්මක් ගන්න,
ඒ හුස්මට වගේම ඔයාගේ ජීවිතයට ද ස්තුතිවන්ත වෙන්න...!!
ඔබ සැමට ආදරණීය දවසක් වේවා...!!🌿🌸✨️
Baby Dress by Livi for your all baby clothes needs
Whatsapp 0765511933
අමතර අාදායමක් බලාපොරොත්තු වෙනවා නේද? 😍 ඉක්මනින් විස්තර දෙන්නම් අපිව follow කරලා තියාගන්න
😍😍😍
❤️❤️❤️ 🧭❌
01/01/2024
❤2024❤
21/10/2023
Good morning❤💐
හරිම ලස්සන අදහස්. සුබ පත නව ඔයාට💐❤
good and friendly service.keep it up dr❤❤
27/09/2023
Good morning ❤️💐
Click here to claim your Sponsored Listing.