Shopping with VERU
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shopping with VERU, Health/Beauty, 98/6/202 Ihala millathe thuruliyasewana kiridhiwella, Colombo.
ස්ප්‍රයිස් වෙන්න ආස ස්ප්‍රයිස් කරන්න ආස ළමයි ටික එමු මේ පැත්තට... ඔයාලාට
ඔයාලාගේ විදියට ලස්සනම දවස් තවත් ලස්සන කරලා දෙන්න අපි සූදානම්...🌹🎈
0710588910 (whatsapp)
07/01/2026
අපි හැමෝටම තියෙන හීන හීනයක්ම නොවී සැබෑ වෙන අවුරුද්ද තමයි 2026
අයි හැමෝම ගිය අවුරුද්දට වඩා සතුටින් සහයෝගයෙන් වැඩ කරමු.
පරණ තරහ මරහ ඉවර කරලා අනික් අයට රිද්දන සිතුවිලි නවත්තලා අපි වෙනුවෙන් වැඩ කරමු. මහන්සි වෙමු. වෙහෙස දැනෙනකම් වැඩ කරමු.
පැරදුණා නම් ආයෙ මුල ඉදන් දුවමු.
වැටුණා නම් නැගිටිමු.
ගොඩක් අමාරු උනත් අමතක කරන්න ඔනේ දේවල් අමතක කරලා මිදෙන්න ඕනෙ වැරදි වලින් මිදෙමු. ❤️❤️❤️❤️
මන් කියන්නේ මේ දේ විතරයි. අපි හැමෝටම අද දවසේ මේ පෝස්ට් එක කියෝන හැමෝටම ආස කරන දවස් ඉක්මනින්ම එයි.
ඉතිං ඒ වෙනුවෙන් අපි හැමෝම එකමුතුවෙන් එකතු වෙලා සහයෝගයෙන් අපේ වැඩ ඇදන් යමු.
මේ තියෙන්නේ මන් අලුතෙන්ම පටන් ගත්තු වැඩෙ. ඔයාට ඔනේ නම් හැමතැනම මේ දවස්වල යන ප්‍රයිස් බලන්න. හැබයි මන් දෙන ගාණට මේ වගේ අපිම හඳපු quality එකෙන් බුද්ධ රශ්මි මාලාව ගන්න බෑ.
Shout out to my newest followers! Excited to have you onboard! Randika Sulakshana, Gayan Priyadarshana, Unb Santha, Nethupul Roshan, Amith Prasanga, Darshana Sampath Dissanayake, Dhanushika Munasingha, Sanjaya Asanka, Ashari Samanthika, Chathuranga Nuwan, Tharindu Jayasinghe, Chathuranga Priyadewa Gunarathna, Umanga Darshani, Hasith Dasun Deshapriya Liyanarachchi, Aruna Pradeep, Ashoka Gamage, Laksiri Aluthwaththa, Nuwan Wishwajith Gamage, Wikramasinghe Janaka, හර්ෂන් විකමසිංහ, Sandamali Nagoda, Hammlawa Rathanasiri, Visal Sithumina, Flowery Bandarawela, Sandamali Weerasinha, Dishna Peiris, Kaushalya Lakshmi Herath, Digi Mart, Nuwan Wijesooriya, Shehan Maduranga, Dulaj Dulaj, Dinu Ranasinghe, Surangika S Herath, Iresha Sandamali, Shehan Tharuka, Jagath Kariyawasam, Prabha Senanayaka, Hashantha Subasingha, Chamara Sampath, Nishari Priyanjali, Shalika Héenatimudalige, Tharusha Malshan, Sanjaya Perera, Pavithra Dharmarathna, නමෝ බුද්ධාය, Jeevani Hewasinha, Nipuni Karunarathna, Sithija Nawanjana, Nirosh Garusinghe, Sajeewa Gamage
කෝ කෝ සප්‍රයිස් වෙන්න ආස ළමයි. ❤️❤️❤️❤️
අඩුම ගාණට පැකෙජ් අපෙන් විතරයි.
Shout out to my newest followers! Excited to have you onboard! Charith Fernando, Rifaz Rifai, Kumarage Ranjith Premathilake, Indika U Perera, Indika Jayaweera, Janaka Premalal, Pavithra Nadeeshani Ranasinghe, Deej Chinthaka, Upamal Weerasinghe, Randika Suridu, Shehan Thilanka, Kusal Madusanka, Chamila Chandani, Shanaka Madushan, Thilini Fonseka, Kalum Chamara, Saman Weerarathne, Madushani Iiresha, Chamal Senavirathna, ජිවන් රාජපක්ෂ, Kamil Ranasinghe, Dinusha Dayan, Damith Saranga, Pretty Littlethings, Hansa Sachithra, සුවපත් දිවියකට, Gihan Sandeep, Sajee Siddeek, Dinushi Virajini Wimalaweera, Nishansalani Chandima Pallegedara, Rasangi Rajapakshe, Sanjaya Jayawardhana, Sadeeka Narayanaarachchi, Sahanjani Dilmika, Chathurika Amarasinghe, Ruwan Sanjeewa, Ashoka Kumara, WN Sisira Rathnayaka, Praveen Kumarasingha, Mahesh Indika Wijesinghe, Sanjaya Pradheep, Indika Pushpa Kumara RK, Dewanga Perera, Shatha Dilrukshi, Maan Kade, Chanaka Srimal, Lucky Lucky, Kumara Perera, Đùmìndu Âwåńķà, Supun M. Kumarasinghe
මේ දවස්වල top fans ලා හොයන මන්... දෙන්නම්කො වැඩක් 😁😁🌹
28/09/2025
ඒයි, චූටි කූබි පැටියෝ 😍
පොඩ්ඩක් ඔහොම ඉන්නවාද ? 🌹
ඔයා ජීවිතේ දිනන්න නේද උත්සහ කරන්නේ...❤️❤️
ඔයාගෙ පරම්පරාව වෙනස් කරන ඒ චරිතය වෙන්න නේද ට්‍රයි කරන්නේ 🌸
ඒ වගේම ඔයා හරි ආසයි නේද ළමයෝ කවුරුහරි කෙනෙක් ඔයාව පෙන්නලා "මේ ඉන්නෙ මගේ role model මේ, ඒකි/ඌ පට්ට පොරක්, ඒ කොල්ලා / ඒ කෙල්ල තමයි ඒ පවුල වෙනස් කරේ..."
අන්න ඒ වගේ කවුරුහරි කියනවා නම් ආසයි නේද 🌹❤️🌸
පුංචි ළමයෝ.😍 කියන්න ගොඩක් දේවල් තිබ්බත් එක දිගට මේ පිටුවෙ ඒ හැමදේම කියන්න බැරි නිසා මන් මෙහෙම කියලා නවතින්නම්.💥💥
ඔයා තවම ඔයාගෙ ගමන යන්න පටන් ගත්තා විතරක් වෙන්න ඇති, සමහර විට තවත් නැතුව ඇති, කිසිම දෙයක් නැතුව ඇති...
හැබැයි ඔයාට ඇති ලස්සන හිතක් ❤️🌹
ඒ හිත කවදාවත් නැති කරගන්න එපා. පුළුවන් විදියට හැමෝටම හෙල්ප් කරන්න. කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් ඇයි ඔයා මෙච්චර දියුණු වෙන්න කට්ට කන්නෙ කියලා ???
ගොඩක් උත්තර ඇති. හැබැයි ඔයාට කියන්න පුළුවන් නම්...
"මට මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. 😍
මට මිනිස්සුන්ට රැකියා දෙන්න ඕනේ.😍
ඒ වගේම තමයි හීන පස්සෙ දුවන මිනිස්සුන්ට හයියක් වෙන්න ඕනේ කියලා..."
ඔයා පට්ටයි.💥🌸🌹❤️
දන්නවාද ? හිත් ලස්සන මිනිස්සු අපි අතරේ තවත් ගොඩක් ඉන්නවා. ❤️❤️
ඉරිසියාකාර , අනෙක් එකාට වල කපන්න හදන්න ගොඩක් මිනිස්සු අපි ලගින් හිටියට.... දන්නවාද
කාට හරි ගියත් හිතේ කහටක් නැතුව , ජීවිතේට දැකලා නැතත් කමෙන්ට් එකකින් හරි සුබ පතන, අලුතෙන් ආපු ආධුනිකයන්ට හරි ආදරෙන් කරුණාවෙන් සලකන මිනිස්සු තවත් ඉන්නවා.
ලෝබ නැතුව ලයික් කරන කමෙන්ට් කරන ෆලෝ කරන... තමන්ගෙ බිස්නස් එකට හානියක් වෙයි කියලා හිතන්නෙ නැතුව අනෙක් අයට උදව් කරන ඒ මිනිස්සුන්ට එකෙන්ම රෙස්පෙක්ට් 🙏🏻🙏🏻.
මොකද ලයික් කරනවා , කමෙන්ට් කරනවා, ෆලෝ කරනවා කියන එක පොඩි දෙයක් උනාට බිස්නස් එකක් උඩට ගේන්න කට්ට කන මිනිස්සු විතරයි දන්නේ ඒකෙ සතුට.. ❤️
17/09/2025
ගායිස්..❤️❤️
ඔන්න ආයෙත් ආවා 🦅🦅
අලුත් වැඩකින්
රහසේම දිනන්න....
මිනිස්සු දෙයක් දැනගත්තොත් තමයි වළක්වන්න උත්සහා කරන්නේ. ඒ නිසා කට පරිස්සම් කරන් දරාගෙන කටු කාගෙන තමන්ගෙ ගමන තමන් පාඩුවේ යන්න.... යන පාර දන්නේ නැතුව පාරට ඇවිත් ගල් ගහන්න මිනිස්සුන්ට බැහැ. මොකද එහෙම ගල් ගැහුවට වදින්නේ නැහැ. හැබැයි ගමන යන්න කලින් ඔයාලා පාර එළි කරොත් ගල් වදින්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා රහසේම යන්න.... දිනලාම ඉවරකරන්න. මගින් නවත්තන්න එපා... නවත්තන්න නම් පටන් ගත්තෙ ඇයි.... වැටෙන්න එපා... කවුරු වැටුණාත් ඔයා කෙලින් ඉන්න.
ම්ම්ම්. අදත් බලමුද.
උදෙ වෙන්න කලින් ෆලොස්ලා කීයක් වැඩි වෙයිද කියලා. ෆලෝ කරන්න.
ෆලෝ කරන හැමෝමව මන් ෆලෝ කරනවා...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo