Naturelle Ceylon
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naturelle Ceylon, Health/Beauty, Colombo, Colombo.
🌱🌱🍀🍀Naturelle Ceylon (1985) 38 වසරක ලාංකීය විශ්වාසය සමගින් සියලුම දේශීය රූපලාවණ්‍ය සත්කාර සහ අතිරේක ආහාර පෝෂක ඔබ සදහාම🌱🌱☘️🍀
ඇනවුම් කිරීමට 0742706183/ 0775356167
11/05/2026
🌿✨ Beauty Booster Combo ❤ ✨🌿
සිහින් ලස්සන සිරුරක් සහ පැහැපත් සමක් එකවර ලබා ගන්න 💚
💊
💊
දෙකම එකවර භාවිතා කළ හැකිය ✅
🌸 Naturelle Ceylon වෙතින් අතුරු ආබාධ නොමැති ස්වභාවික කැප්සුල් 🌸
━━━━━━━━━━━━━━━
💚 Cinnamon Capsules 💚
━━━━━━━━━━━━━━━
ඛඩ නිසා හරියට ඇදුමක්වත් ඇද ගන්න බැරිද?
නීරෝගී, ලස්සන, සිහින් සිරුරකට ඔබත් කැමතිද?
Naturelle Cinnamon Capsules භාවිතා කර වෙනස ඔබත් අත්විදින්න 🌿
✔ අනවශ්‍ය මේදය දහනය කරයි
✔ ආහාර ජීර්ණය පහසු කරයි
✔ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
✔ රුධිර සීනි මට්ටමට සහාය වේ
✔ රුධිර සංසරණය ප්‍රවර්ධනය කරයි
✔ සිරුරේ බර අඩු කර ගැනීමට උපකාරී වේ
📦 200mg Capsules 60ක්
💰 Price – Rs. 790/=
🚚 Delivery – Rs. 425/=
━━━━━━━━━━━━━━━
💛 Turmeric Capsules 💛
━━━━━━━━━━━━━━━
අතුරු ආබාධ නැතුව පැහැපත් සමක් ලබා ගන්න 🌼
මාස 03ක් භාවිතයෙන් විශ්මිත වෙනසක් ✨
✔ සම පැහැපත් කරයි
✔ කුරුලෑ ආසාදන සුව කරයි
✔ ලප කැලැල් අඩු කරයි
✔ සම වියලීම වලකයි
✔ හිසකෙස් වර්ධනයට සහාය වේ
✔ ප්‍රතිශක්තිය වර්ධනය කරයි
📦 Capsules 60ක්
💰 Price – Rs. 799/=
━━━━━━━━━━━━━━━
🎁 Beauty Booster Combo 🎁
━━━━━━━━━━━━━━━
074 270 6183
10/05/2026
🌸 ස්වභාවිකත්වයේ බලය - Naturelle Kunkumadee Cream 🌸
ඔබේ සමට නිරෝගී සහ තරුණ පෙනුමක් ලබා දීමට අවශ්‍යද? ස්වභාවික ඖෂධීය සාරයෙන් සපිරි Naturelle Kunkumadee Cream අත්හදා බලන්න. මෙය රු. 590 ක් වැනි විශේෂ මිලකට ලබා ගත හැකියි.
✨ ප්‍රධාන ප්රතිලාභ:
සමට ගැඹුරු පෝෂණයක්: වියළි බව දුරු කර සම මෘදු සහ නිරෝගී කරයි.
පැහැපත් සහ ඒකාකාරී සමක්: මුහුණේ ඇති ලප කැලැල් සහ අවපැහැ ගැන්වීම් අවම කරයි.
තරුණ පෙනුම: ඇස් වටා අඳුරු බව සහ රැලි වැටීම් අඩු කරමින් තරුණ බව රැක දෙයි.
සුවඳවත් අත්දැකීමක්: ඔබව දවස පුරා ප්‍රබෝධමත් කරන ප්‍රසන්න සුවඳකින් යුක්තයි
🌿 ප්‍රධාන ස්වභාවික අමුද්‍රව්‍ය:
සැෆ්රන් (Saffron), එනසාල් (Cardamom), කරාබුනැටි (Clove), සුදු හඳුන් (Sandalwood), වියළි මුල්, කුරුඳු (Cinnamon), මල්, සහ ස්වභාවික පත්‍ර (Leaves) වැනි පිරිසිදු දේශීය ඖෂධීය අමුද්‍රව්‍යවල සාරය.
💰 මිල සහ ප්‍රමාණය:
මිල: රු. 590/-
ප්‍රමාණය: 25g
074 270 6183
Diliver 425/=
📞 ඇණවුම් කිරීමට සහ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අදම අපට පණිවිඩයක් එවන්න!
10/05/2026
🌹 ඔබේ සමට රෝස මලක මෘදු බව සහ නැවුම් බව - Naturelle Rose Moisturizing Body Lotion 🌹
සෑම කාන්තාවකගේම සිහිනයක් වන නිරෝගී, දීප්තිමත් සහ මෘදු සමක් දැන් ඔබටත් හිමිකර ගත හැකියි. ස්වභාවික රෝස සාරය මුසු කරමින් නිපදවා ඇති Naturelle Rose Moisturizing Body Lotion ඔබේ දෛනික සමේ සත්කාරයට එක්කර ගන්න. ✨
ඇයි ඔබ Naturelle Rose Body Lotion තෝරාගත යුත්තේ? 🤔
✅ සම පැහැපත් කරයි: හිරු එළිය නිසා අඳුරු වූ සම යථා තත්ත්වයට පත් කර, මුළු සිරුරටම එක හා සමාන දීප්තිමත් පැහැයක් ලබා දෙයි.
✅ දීර්ඝකාලීන තෙතමනය: වියළි සම මෘදු කරමින්, සමෙහි තෙතමනය දවස පුරා රඳවා තබයි.
✅ තරුණ පෙනුම සුරකියි: සමෙහි රැලි ගතිය නැති කරමින්, සමට තරුණ සහ ප්‍රාණවත් පෙනුමක් ලබා දෙයි.
✅ කැළැල් මකා දමයි: සමෙහි ඇතිවන තද පැල්ලම් ක්‍රමයෙන් මකා දමා සම පිරිසිදු කරයි.
✅ සුවඳවත් බව: රෝස මලක සුවඳ දවස පුරා ඔබ අසල රැඳී පවතිනු ඇත.
🌿 විශේෂත්වය:
මෙය 100% ක් ස්වභාවික ශාකසාර ඇසුරින් නිපදවා ඇති අතර, ඕනෑම සමක වර්ගයකට (All Skin Types) මෙන්ම ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම භාවිතා කිරීමට ඉතා සුදුසුයි.
💰 මිල: රු. 1100/= (300ml)
🎁 ඔබේ සමටත් රෝස මලක සත්කාරය අදම ලබා දෙන්න!
📦 ඇණවුම් කිරීමට:
ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට Inbox (Message) කරන්න. නැතිනම් පහත අංකයට ඇමතුමක් ලබා දෙන්න.
📞 074 270 6183
10/05/2026
💥කෙට්ටු නිසා ලතවුණ කාලය අදින් ඉවරයි! 😍
පිරිපුන් සිරුරක් සමඟ + රන්වන් දිදුලන සමක්
👉 දැන් එකවරම Naturelle Ceylon වෙතින් 😍✨
ඔබත් තවමත්
❌ “කෙට්ටුයි” කියලා හිතින් වද වෙනවද?
❌ ඇඳුම් ඇන්දත් ලස්සනට පේන්නෙ නැද්ද?
එහෙනම් මේක ඔබටමයි 👇
🔥 Naturelle Ceylon – Special Combo Offer 🔥
Weight Gain + Skin Glow
🌿 100% ස්වභාවික | ආයුර්වේද සම්මත 🌿
✅ 1️⃣ Turmeric Capsules – Skin Glow ✨
(කැප්සූල් 60 – මාසයක් භාවිතා කළ හැක)
✔️ සම පැහැපත් කරයි
✔️ ලප කැළැල් අඩු කරයි
✔️ ස්වභාවික දීප්තියක් ලබා දෙයි
💰 මිල: රු. 799/-
✅ 2️⃣ Moringa Capsules – Weight Gain 💪
කෙට්ටු අයට පිරිපුන් සිරුරක් ලබා දෙන ස්වභාවික විසඳුම 🌿
✔️ නිරෝගීව බර වැඩි කරයි
✔️ ආහාර රුචිය වැඩි කරයි
✔️ මලබද්ධය පාලනය කරයි
✔️ සම රැලි වැටීම අඩු කරයි
💰 මිල: රු. 899/-
🔥 Combo Offer – අදම ගන්න 🔥
💥 නිෂ්පාදන දෙකම එකට
👉 රු. 1698/- පමණයි
🚚 Delivery: රු. 425/-
📌 රජයේ අනුමැතිය ලත්
📌 දේශීය ආයුර්වේද නිෂ්පාදනයක්
📌 කිසිදු අතුරු ආබාධයක් නොමැත
📲 ඇනවුම් කිරීමට
👉 WhatsApp කරන්න – 074 270 6183
⏳ Stock සීමිතයි – අදම Order කරන්න
10/05/2026
Our capsules Range👉
🩵Welpenela Capsule
★ශරීර සෞඛ්‍ය හා ශක්තිය වඩවයි
රු.750
💛Tumatic Capsule
★සම පැහැපත් කරනවා සේම ආසදන පිලිකා වලට එරෙහිව සටන් කරයි
රු.799/=
💚Moringa Capsule
★වා පිත් රෝග සමනය කරයි එමෙන්ම ඇස් රෝග සදහාද ගුණදාක වේ. ශරීරය පිරිපුන්ව මහත්කර ගන්න පුලුවන්
රු.899/=
🧡Thebu Capsule
★රුධිරයෙ සිනි මට්ටම කොලොස්ටරෝල් මට්ටම පාලනය කරනවා සේම දියවැඩියා රෝගය සුව කර ගැනිමට උපකාරි වේ
රු799/=
❤️Cinnemon Capsule
★බඩ පපුව දැවිල්ල නැති කරන අතර ඔක්කාරය,අමාශගත වේදනා හා බඩ පිපුම සුව කරයි. ශරීර බර, බඩ අඩු කරයි
රු.790
💚Karawila Capsule
★අර්ශස්,සෙංගමාලය,පණු රෝග සහා දියවැඩියාව යන රෝග සුව කරගත හැක
රු.1050/=
💙Ashwagandha Capsule
★ක්ලාන්තය,කරකැවිල්ල,ස්නායු හා මාංශ පේශි දුර්වල වීම් වලක්වා ගැනිමට විශේෂ වේ
රු.1050
💚Pitawakka Capsule
✦අක්මාවෙ රෝග සමනය කරයි
රු.899/=
🩷Heenbowitiya Capsule
✦ කොලොස්ටරෝල් නිට්ටාවට සුව කරයි
රු.790
💚Gotukola Capsule
✦ පීනස සමනය කරයි
රු.790/=
💚Karapincha and garlic Capsule
✦ ශරීරයෙ මේදය පාලනය කරයි
රු.750/=
☛අපගේ Capsules මගින් ප්‍රතිලාබ රැසක් ඔබ හට අත් කරගත හැක
අපගෙ Naturelle Ceylon වෙතින් ඕනම නිශ්පාදනයක් ලබාගත හැක.
074 270 6183
Busy With ❤
074 2706183
Happy With Naturell
074 2706183
ඔයාගේ හිසකෙස් වැවෙන්නෙ නැත්ද?
කොණ්ඩෙ යනවද?
එහෙම නැත්නම් තට්ටය තියෙනවද?
එහෙනම් ඔයාට ගැලපෙනම එකම විසඳුම 🌿 kesharu Hair Pack 🌿
Oil, Shampoo සහ Conditioner එකටම ඇතුළත් මේ kesharu hair care pack එක, හිස්කබලේ සිට කෙස් අග දක්වා සම්පූර්ණ පෝෂණයක් ලබාදී දෙගුණයක් වේගයෙන් කෙස් වර්ධනය සිදු කිරීමට උපකාරී වේ.
කේෂාරු Hair Pack එකේ අඩංගු ස්වභාවික හා ජෛව ක්‍රියාකාරී අමුද්‍රව්‍ය
✔️ කේෂ මූල ශක්තිමත් කරයි
✔️ හිස්කබලේ රුධිර සංසරණය වැඩි කරයි
✔️ කෙස් වැටීම අඩු කරයි
✔️ නව කෙස් වර්ධනය අවදි කරයි
✔️ දිගු, ඝන, නිරෝගී කෙස් කළඹක් ලබාදෙයි
කේෂාරු හෙයා පැක් එක භාවිතා කරලා,
සැබෑ වෙනසක් අත්විදින්න
🏠 දවස් 1–4 අතර ගෙදරටම ඩිලිවරි
Order කරන්න මේ දේවල් WhatsApp කරන්න 👇
1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමග)
3️⃣ දුරකතන අංක 2ක්
4️⃣ / Cash on Delivery
📞 Call / WhatsApp 074 2706183
Moringa Capsule
ගැහැනු අයට වගේම පිරිමි අයටත් අතුරු ආබාධ නැතුව මහත් වෙන්න පුළුවන් . ලස්සනට මහත් වෙන්න කැමතිද ?? 😍
👧ගැහැනු, 👨පිරිමි දෙපාර්ශයටම ලස්සනට ඇග හදාගන්න කැමති කෙනෙක්නම් අනිවාර්යයෙන් මේ නිෂ්පාදනය භාවිතා කර බලන්න 💯👇
කෙට්ටු අයට ලස්සනට අතුරු ආබාධ නැතුව මහත් වෙන්න.
මිල : 750
Delivery charge : 300
දවස් 3 ත් 5 ඇතුළත නිවසටම ගෙන්වා ගත හැක .
භාවිතා කරන්න ආකාරය :
කරල් 1 බැගින් උදේ සහ සවස ආහාරයට පසු කිරි හෝ මද උණු වතුර සමග භාවිතා කරන්න පුළුවන්
කැප්සියුල් 60 තිබෙන බැවින් මෙම නිෂ්පාදනය මාසයක් භාවිතා කරන්න පුළුවන්
🌸Moringa Capsule
මිල රැපියල් :899/= ( Capsules60 )
Delivery charge Rs.425
භාණ්ඩ ලැබුනාම මුදල් ගෙවිය හැක.
දින 5ක් ඇතුලත නිවසටම ගෙන්වාගත හැක.
ඇනවුම් කිරිමට
නම
ලිපිනය
ලගම නගරය
දිස්ත්‍රික්කය
දුරකථන අංක 2ක් අපට එවන්න...
074 2706183
මුලු සමම එකම පැහැපත් බවකට
Rose Body Lotion
රෝස ගොමුවේ රෝස මල් අතර දිදුලන
රෝස මලක් වන්න.
ඔබත් Rose Moisturizing Body Lotion වත ගල්වන්න.
Rs.1100/=
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්,Bleaching අඩංගු නැති ආයුර්වේද. නිෂ්පාදන ගෙන එන අප වෙතින් ගෙන එන නව නිෂ්පාදන පෙළ.(කාන්තා පිරිමි දෙපාර්ශවයටම )
⭕️ඔබේ සම පිරිසිදු කරයි
⭕️ සම පැහැපත් කරයි
⭕️සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.
⭕️සමේ තෙතමනය ආරක්ෂා කරයි
⭕️සම පෝෂණය කරයි
⭕️සමේ රැලිවැටීම වලකයි.
⭕️සමට ඒකාකාර පැහැයක් ලබා දේ..
Cash on delivery🚚
ඩිලිවරි 425/=
මගින් නිවසටම ගෙන්වා ගන්න. ඔබේ ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවා ලබාගන්න.
ඇනවුම් කිරිමට
🌹නම
🌹ලිපනය
🌹දුරකථන අංක දෙකක්
🌹ලගම නගරය
🌹දිස්ත්‍රික්කය
එවන්න
Whatsapp
074 2706183
Naturelle Ceylon නිශ්පාදන අතර කුරුලෑ වලට සහ මුහුණේ,අත් පා වල සහ බෙල්ල යන ස්ථාන වල අඳුරු පැහැ ලප ඉවත් කිරීම සඳහා ඇති හොඳම නිශ්පාදනය වන්නේ
*Kokum & Venivel Herbal Soft Soap*
100% ස්වභාවිකයි🍀🍂
එක කැටයක මිල රුපියල්. 425/-
කැට තුනක් රුපියල්.1194/-
ඕනෑම තැනකට ඩිලිවරි ගාස්තු රුපියල්.300/-
ඇනවුම් ලබා දීම සදහා,
1. නිශ්පාදනයේ නම
2. ඔබගේ නම
3. ලිපිනය
4. දුරකතන අන්ක 2
5. ලගම නගරය
074 2706183
යන වට්සැප් අංකයට මැසේජ් එකක් එවන්න
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo