Naturelle Ceylon With Nilu
cosmetic products
11/11/2023
😭😭ඔයාගේ මුහුණේත් අදුරු ලප ඇවිත් ද? නැතිනම් වයසත් එක්ක අදුරු ලප එයි කියලා බයයිද?👇👇
එකට හොදම විසදුම තමා.
Naturelle pigmentation Night cream 😍😍😍
Pigmentation එකක් කියන්නෙම මනසට ලොකුම ලොකුම වදයක් දෙන සමෙහි තිබෙන ලොකු ගැටලුවක්.
මොකක්ද මේ pigmentation එකක් කියන්නේ,
පිග්මන්ටේශන් එකක් කියන්නේ සම යටින් තැන්පත් වන මෙලනින් තට්ටුවක්,එසේ මෙලනින් තැන්පත් වීම නිස අනෙක් තැන් වලට සාපේක්ෂව එතන වැඩිපුර මෙලනින් තැන්පත් වී අවපැහැ ගන්නවා..
🤔මුහුණේ පමණක් නෙවයි ,
🤔කිහිලි යට ,
🤔ඉකිලි ප්‍රදේශයේත් pigmentation තත්ව ඇති වෙනවා.
ඉතින් මේ හැම ප්‍රශ්නකෙටම වෙන වෙනම treatment කරන්න ගියොත් ඔයාට ලොකු වියදමක් දරන්න වෙනවා.
හැබැයි දැන් Naturelle Ceylon වෙතින් මේ හැම ප්‍රශ්නෙකටම විසදුමක් අදුන්වලා දිලා තියෙනවා.
ඔබත් අදම ඔබේ ඇණවුම් අප වෙත ලබා දෙන්න
නම්, ලිපිනය දුරකථන අංකය නගරය අපි වෙත WhatsApp කරන්න.
31/10/2023
යුග දිවියට නව අරුතක් - Ashwagandha Capsules
වටිනා ආයුර්වේද ඖෂධ රාශියක් එක් කරමින් නිපදවා ඇති Naturelle Ceylon Ashwagandha Capsule කෙටි කලකින් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන සුවිශේෂී ආයුර්වේද නිශ්පාදනයකි. 🤔🤔🤔🤔🤔
මෙමගින් ගැහැණු පිරිමි දෙපාර්ශවයේම,👇👇👇
🧑💼කාලය වැඩි කර ක්ෂණික මෝචනය පාලනය කරයි.
🧑💼දීර්ඝ කාලීනව නිදන් ගත රෝග නිසා ඇති වූ බෙලහීනතාවය මග හරවා ගත හැක.
🧑💼දෙපාර්ශවයේම ලිංගික ශක්තිය සහ උනන්දුව වැඩි දියුණු කරයි.
🧑💼නව ජවය, නිරෝගීමත් බව සහ ගුණත්වය සහ සරු බව ඉහල නංවයි.
🧑💼දීර්ඝ කාලීනව දරුවන් බලාපොරොත්තුවෙන් සිටින පාර්ශවයන් හට වඩාත් යෝග්‍ය වෙයි.🤰🤰🤰🤰🤰
🧑💼ස්නායු ආබාධ වළක්වාලයි.
ස්වභාවික අමුක්කරා,තිප්පිලි,කුරුදු,එනසාල්,හපුකිනිස්ස,කටුකරෝසන පමණක් අඩංගු මෙම නිෂ්පාදනය පෙති 60 කින් සමන්විත වන අතර දිනපතා උදැසන හා රාත්‍රි ආහාරයෙන් පසු පෙති 1 බැගින් දිනකට පෙති දෙකක් ලබා ගන්න.
උණුසුම් ජලය හෝ කිරි සමඟ භාවිතා කරන්න.
අතුරු ආබාධ නැති, 😍😍😍
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත නිෂ්පාදනයකි.
මිල Rs 1795/= පමණයි,
භාණ්ඩ ලැබුණ පසු මුදල් ගෙවිය හැක
ඇනවුම් කිරීමට ඔබගේ නම, ලිපිනය හා දුරකතන අංක 2ක් පහත අංකයට whatsapp කරන්න
WhatsApp -0774320937
31/10/2023
Turmeric Capsule
අන්තර්ගතය - කහ💯
සමට රන්වන් පැහැයක් සහ පැහැපත් දිදුලන පෙනුමක් ලබාගැනීමට අතීතයේ සිටම කහ ශාකය භාවිතා කරයි. 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
කහවල ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන
Curcumin අඩංගු වන අතර විවිධ තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වසර 4000 තිස්සේ භාවිතා කර ඇත.
Curcumin මොළයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොපික් සාධකය වැඩිදියුණු කරන අතර එය මොළයේ ක්‍රියාකාරිත්වයට වැඩි දියුණු කිරීමට සහ මානසික අවපීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුළු මොළයේ රෝග ඇතිවීමේ අවදානම අඩුකරයි.
Curcumin හට හෘද රෝග අවදානම අඩු කළ හැක.
Contents - Turmeric
The turmeric plant has been used since ancient times to give the skin a golden color and a radiant glow. Turmeric is a powerful antioxidant Contains curcumin and has been used for 4000 years to treat various conditions. Curcumin enhances brain-derived neurotrophic factor, which has been shown to improve brain function and reduce depression.and reduces the risk of brain diseases, including Alzheimer's disease. Curcumin may reduce the risk of heart disease.
ආහාර ගැනිමෙන් පසු දිනකට දෙවරක් කැප්සියුල භාවිතා කරන්න
Use capsules twice a day after meals
Rs 990/=
Naturelle Ceylon - රුව රකින සත්කාරය.
0774320937
31/10/2023
මාව විශ්වාස කරලා orders බාර දුන්න ඔයාලාට ගොඩක් ස්තූතියි ස්තුතියි......
25/10/2023
හිස ගැන හිතන ගමන් ලස්සන වෙන්න... ☘️☘️
ලාංකික සැමගේ විශ්වාසය දිනා ගත් Naturelle Ceylon වෙතින් අප කෙරෙහි විශ්වාසය තබන පාරිභෝගික ඔබ සදහා මෙන්න හොදම අවස්ථාව....
Naturelle Hair Care pack එකක් සමග වෙනිවැල් fashwash එකක් නොමිලේ හිමිකරගන්න.. 🤷🤷🤷🤷
ඔබ පීඩා විදින සියලුම හිසකෙස් ගැටළු වලට විසදුම අපෙන්...
👉අකලට හිසකෙස් පැසීම
👉 හිස්සොරි වලින් පීඩා විදීම
👉 නිතර කොණ්ඩය ගැට ගැසීම
👉 හිසකෙස් වියළීම
👉 නිතරම හිසකෙස් ගැලවීයාම
මේ ආකාර වූ හිසකෙස් සම්බන්ධ සියලුම ගැටළු සදහා ආයුර්වේදයේ හෙළ රහස් කැටිකර නිපදවන ලද
☘️ ගොටුකොළ, කෝමාරිකා, කොහොඹ, නීලයාදී තෛලය අඩංගු Naturelle Ceylon hair Care pack දැන් ඔබට විශ්වාසයකින් භාවිතා කළ හැකි දේශීය නිෂ්පාදනයකි..
ප්‍රෝවිටමින් B5 අඩංගු Kesharuu Conditioner මගින් අහිතකර හිරු එළියෙන් ඔබගේ හිසකෙස් ආරක්ෂා කරයි..
දිදුලන නිරෝගී ශක්තිමත් දිගු කෙස් කළඹකට හිමිකම් කියන්න දැන් ඔබටත් පුළුවන්..
Cash on delivery available
Delivery charges Colombo area 200/=
Out of colombo 300/=
ඇනවුම් කිරීමට නම ලිපිනය දුරකථන අංක 2ක් නගරය inbox කරන්න..
නැතහොත් 077430937 WhatsApp or call කරන්න.
25/10/2023
Naturelle Ceylon සුව පස්පන්ගුව
රෝග වලින් ඔබව ආරක්ෂා කරගන්නට ඔබගේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න
Rs.110
Naturelle Ceylon - රුව රකින සත්කාරය
0774320937
17/10/2023
ඔයාත් Hair Care Routine එකාක් පවත්වාගෙන යන්න කැමතිද?🥰🥰🥰🥰
වසර 37 ක් ජනතාවගේ විශ්වාසය දිනාගත් Naturelle Ceylon වෙතින් හදුන්වා දෙන කේෂාරූ නිෂ්පාදන පෙළ ඔබත් අදම භාවිතා කර නිරෝගී දිදුලන කෙස් කළඹක් ලබාගන්න.
මෙම පැක් එක සමග ඔබට Charcoal Soap 01 නොමිලේ ලබා ගැනීමට පුළුවනි.
Hair care pack 2215
Cash on delivery available.
Orders කිරීමට නම, ලිපිනය, දුරකථන අංකය, නගරය
0774320937 WhatsApp කරන්න.
13/10/2023
😭😭😭කළ ගෙඩියක් වගේ ඛඩ නිසා හරියට ඇදුමක් වත් ඇද ගන්න බැරිද? 🤔🤔
නීරෝගී ලස්සන සිහින් සිරුරකට ඔබත් කැමතිද?👍
කෙටි කලකින් 100% ප්‍රතිඵල ගෙන දෙන ‘’Naturelle Cinnamon Capsules’’ අතුරු ආභාධ නැති ආයුර්වේද නිශ්පාදනයකි…
-------විශේෂ සෞඛ්‍ය ප්‍රථිලාභ-----
- අනවශ්‍ය මේදය දහනය කරයි
- ප්‍රතිඔක්සිකාරක වලින් ඉහලයි
- ආහාර ජීර්ණය පහසු කරයි
- කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
- හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි
- රුධිර සීනි මට්ටමට පාලනයට සහාය වේ
- රුධිර සංසරණ ප්‍රවර්ධනය කරයි
- පිළිකා නාශක ගුණය ඇත
- සිරුරේ බර අඩු කර ගැනීමට හේතු වේ
මිල Rs. 750/= පමණයි
ඩිලිවරි ගාස්තු Colombo 200/- ,
Out of Colombo 300/-
භාණ්ඩ ලැබුණ පසු මුදල් ගෙවිය හැක
CAPSULES 60ක් අඩංගු වෙි.
එක් CAPSULE ක් තුල 250 mg ස්වභාවික කුරුඳු අඩංගු වේ.
අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න.💯
ඇනවුම් කිරීමට ඔබගේ නම, දුරකතන අංක 2ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය ලිපිනය සහ ඔබගේ ආසන්නතම නගරය පහත අංකයට WhatsApp කරන්න
WhatsApp -0774320937
10/10/2023
Naturelle Ceylon Kunkumadee Cream
The herbal saffron paste made with Suduhadun, Kasturi Turmeric, Raw Turmeric, Kokum, Vinevel, Suvada Kottang, and Vitamin B3 removes the dark spots on the surface of the skin and gives a bright and smooth skin. Due to the medicinal properties of the herbs here, it prevents rashes, rashes and blisters on the skin.
Bleaching is suitable for infected people.
සුදුහදුන්, කස්තුරි කහ, අමු කහ, කොකුම්, වෙනිවැල්, සුවද කොට්ටං, Vitamin B3 අන්තර්ගත කර නිශ්පාදනය කල හර්බ්ලයින් කුංකුමාදී ලේපය මගින් සම මතුපිට ඇති අදුරු පැහැ ලප ඉවත් කර පැහැපත් සුසිනිදු සමක් හිමිකර දේ. මෙහි ඇති ශාක ශාර වල ඇති ඖෂධීය ගුණය නිසා සම මතු පිට ඇතිවන දද, කුෂ්ඨ, බිබිලි ඇතිවීම වලකයි.
බ්ලීචින් ආසාදිත අයට සුදුසු වේ.
590/=
Naturelle Ceylon - රුව රකින සත්කාරය.
ඔයාටත් හිස කෙස් සම්බන්ධ මෙවැනි ගැටලු තියෙන අයෙක් ද?👇👇👇
වයසට, අකලට, පීනසට, ජානමය ප්‍රශ්න නිසා, දිගු කාලීන බෙහෙත් පාවිච්චිය, කෙමිකල් නිසා ඇති වූ ගැටලු මගහරවා ගැනීමට....
🟠 කිරිදෙන මවුවරුන් ට,
🤰ගැබිනි මවුවරුන් ට,
😚සංවේදී සමක් ඇති සහ ඩයි ඇලජික් අයට මෙන්ම වයස් භේදයකින් තොරව ඕනෑම අයකුට අනිවාර්යයෙන්ම ස්ථිර ප්‍රතිඵල ලබාගත හැකිය....
🔴 ඕනෑම අයකුට ප්‍රතිඵල නියතය..
🏷️ අකලට හිස කෙස් පැහිම නවතා දැමීම.
🏷️ අකලට තට්ටය පැදීම නවතා දැමීම.
🏷️ කෙස් අග පැලීම.
🏷 හිස කෙස් වර්ධනය ප්‍රමාද වීම නවතා දමයි.
🏷️ හිසරදය, ඉරුවරදය හා පීනස සුවපත් කරයි.
🏷️ හිස්සොරී මුලුමනින්ම නවතා දමයි.
🔴 අකලට තට්ටය පැදීම නවතා දිදුලන දීප්තිමත් පිරිපුන් කෙස් කලඹක් Natirelle Ceyolon Kesharoo භාවිතයෙන් ලබාගත හැකිය...
ඇණවුම කිරීමට ඔබගේ නම, ලිපිනය දුරකතන අංකය නගරය අප වෙත 0774320937 WhatsApp or inbox කරන්න.
2215/=
Cod available.
Naturelle Ceylon With Nilu cosmetic products
Click here to claim your Sponsored Listing.