AMA Beauty lounge
Nails,Skin & Beauty ❤️
18/06/2026
https://youtube.com/shorts/jgnLc7pZkYY?si=80Kai9QuDd0o7Zgs
0716880780📑 @amaprasadini88 @zinga beauty &Nails 📍Pelawaththa #nails #manicure Enjoy the videos and music that you love, upload original content and share it all with friends, family and the world on YouTube.
Gel x set
📑Book your appointment 0716880780
📍Akuregoda Riad,Pelawaththa.
Eyelashes extension
📑@0716880780
book your appointment
📍Akuregoda road,Pelawaththa
Hi Beauty!✨️ Zinga beauty &Nails
offer a Safe, Hygienic and Ladies-Only Body Waxing.
💫Get Glass Glow Silky Smooth Skin from a Professional Female Waxing Specialist in the comfort of our place💗
📍Akuregoda Road,Pelawaththa
0716880780
💢 Full Body & Parts Waxing Available
💢 Using World's No 01 Imported Branded Waxes [Luxary & Oil Base]
💢 Safe & Hygienic
💢 Female Waxing Specialist
📞 Call or WhatsApp: 0716880780
✨️Your Comfort, Privacy & Beauty are Our Top Priority!
✨ April SPECIAL OFFER ✨
💖 Zinga Beauty & Nails 💖
🌸 Complete Beauty Package – ONLY Rs. 7,000/- 🌸
✔ Pedicure
✔ Manicure
✔ Half Leg Wax
✔ Underarms Wax
💅 New year eka fresh & confident look ekakath ekka patan ganna honda chance ekak!
🌷 Limited time offer – April month eka witarai
📍 Zinga Beauty & Nails
📞 0775044893
0716880780
Book your appointment inbox / call karanna
✨ Relax. Refresh. Glow with Zinga ✨
゚viralシfypシ゚
07/03/2026
ලස්සන වෙන්න ආස නම් එක දේකට පමණක් සීමා වෙන්න එපා, පුලුවන් හැම වෙලේම ඔයාලව ලස්සනට තියාගන්න උත්සහ කරන්න.ඉතින් මේ ලිපියත් ඔයාලට තවත් ලස්සන වෙන්න පුලුවන් ක්‍රමයක් ගැන.🤗🤗🤗🤗
High-frequency treatment යනු රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ දශක ගණනාවක් තිස්සේ භාවිතා වන, විද්‍යාත්මක පදනමක් සහිත ප්‍රතිකාර ක්‍රමයකි. මෙය ප්‍රධාන වශයෙන් කුරුලෑ පාලනයට සහ Skin rejuvenation සඳහා යොදා ගන්නවා .
High-frequency treatment එක කියන්නේ,
වීදුරු ඉලෙක්ට්‍රෝඩයක් හරහා අඩු ධාරිතාවයකින් යුත් අධි-සංඛ්‍යාත විද්‍යුත් ධාරාවක් හමට ලබා දෙන එකයි.මේ මගින් සම මතුපිට Neo-oxygen සහ තාපය නිපදවීම සිදු කරනු ලබයි.
මෙම උපකරණය තුළ Argon හෝ Neon වායුව අඩංගු කර ඇ.
Argon Gas: බැක්ටීරියා විනාශ කිරීමට සමත් නිසා සක්‍රීය කුරුලෑ (Acne) සහිත සමට ඉතා සුදුසුයි.
Neon Gas: (තැබිලි )රුධිර ගමනාගමනය වැඩි දියුණු කර කොලජන් නිපදවීම උත්තේජනය කරයි. මෙය වයසට යාමේ ලක්ෂණ පාලනයට (Anti-aging) යොදා ගනී.
මෙමගින් ළැබෙන ප්‍රතිලාභ ගත්තොත්,
❤️කුරුලෑ ඇති කරන Propioni acnes බැක්ටීරියාව විනාශ කර කුරුලෑ ඉක්මනින් සුව කරයි.
❤️සමට අවශ්‍ය පෝෂණය සහ ඔක්සිජන් ලැබීම වැඩි කරන නිසා සම දීප්තිමත් වේ.
❤️ඇස් වටා කළු වීම සහ ඉදිමීම අඩු කිරීමට උදවු වේ.
❤️හිසකෙස් වර්ධනයට වගේම හිස්සොරි ගැටලු සදහා ද , හිස්කබලේ රුධිර ගමනාගමනය වැඩි කර හිසකෙස් වැටීම පාලනය කිරීමටද මෙය යොදා ගනී.
මෙය ඉතාම ආරක්ෂිත සාර්තක ප්‍රතිකාරයක් උනත්, මෙන්න මේ අයට මෙය සුදුසු නැත,
🙏හෘද රෝගීන් (Pacemakers භාවිතා කරන අය).
🙏ගර්භනී මාතාවන්.🤰
🙏සිරුර තුළ ලෝහමය උපකරණ සවිකර ඇති අය.
🙏අධික ලෙස සංවේදී සමක් ඇති අය.
සාමාන්‍ය පුදගලයක්කුගේ උවත් මෙය සිදුකිරීමට පෙර මුහුණේ ඇති සියලුම ලෝහමය ආභරණ (උදා:කරාබු, මාල) ඉවත් කළ යුතුයි.
ප්‍රතිකාරයෙන් පසු සුළු වශයෙන් සම රතු වීම හෝ වියළි ගතියක් ඇති විය හැක. එබැවින් ප්‍රතිකාරයෙන් පසු හොඳින් Moisturizer එකක් සහ Sunscreen එකක් භාවිතා කිරීම අනිවාර්ය වේ.
ලොකු ලොකු ෆේශල් ක්‍රම වලට යන්න මිල ගණන් වැඩි අයට මේ සත්කාරය හොද අවස්තාවක් ගෙනල්ලා දේවි මේකාට රුපියල් 5000/6000 වගේ කරගන්න පුලුවන් සාර්තක ෆේශල් ක්‍රමයක් වගේම දවස් දෙකක් යනකොට මුහුනේ ඵැහැදිලි වෙනසක් දකින්න ලැබෙනවා.පළපුරුදු හොද රූපලාවණ්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිණියක් හරහා කරගන්න .ගොඩක් අය මේ දේවල් හරියාකාරව නොදන්න නිසා ක්‍රීම් එකකින් පමණක් රූපය නඩත්තු කිරීමට උත්සහ කරනවා.
ඔයාලගේ අදහස කොහොම ද ? මේ සත්කාරය කරපු අය ඉන්නවා ද ? කරන්න ආසයි ඒත් බයයු වගේ අය ඉන්නවාද ? ඔයාලගේ අදහසත් කමෙන්ට් එකකින් දාගෙන යමු ....🥹🥹🥹
Umayangana Egodawaththa
Cosmetologist 🤝
🙏🙏🙏🙏
05/03/2026
✨ April SPECIAL OFFER ✨
💖 Zinga Beauty & Nails 💖
🌸 Complete Beauty Package – ONLY Rs. 7,500/- 🌸
✔ Pedicure
✔ Manicure
✔ Half Leg Wax
✔ Underarms Wax
💅 New year එක fresh & confident look එකත් එක්ක පටන් ගන්න හොදම අවස්ථාවක්
🌷 Limited time offer – April month
Znga's Beauty
Zinga Beauty & Nails
📞 Book your appointment 077 504 4893 inbox / call
✨ Relax. Refresh. Glow with Zinga ✨
📍https://maps.app.goo.gl/4wdsqPcqb9L8jzAi6?g_st=aw
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
10120