Speed Natural

Speed Natural

Share

Traditional Ayurveda 100% Natural Herbal Black Shine Hair Oil.

20/09/2021

Speed natural

20/09/2021

Wish You a Peaceful Binara Full Moon Poya Day.🙏🙏🙏

01/09/2021
Photos from Speed Natural's post 14/08/2021
Photos from Speed Natural's post 13/08/2021

Speed Natural

Ayurveda herbal Black Shine Hair Oil.
A traditional formula with unique blend of 100% Natural Ayurveda herbs with extra virgin coconut oil.

:- අකලට හිස කෙස් පැසීම නතර කරයි
:- සුදු වූ හිස කෙස් ස්වභාවිකව කළු පැහැ ගන්වයි
:- හිසේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි
:- වැටුණු හිස කෙස් නැවත වර්ධනය කරයි
:- හිස කෙස් ශක්තිමත් කරයි
:- දිගුවන් කෙස් කලබක් පිහිටයි
:- තරුණ වයසේදීම හිස් කෙස් ගැලවීම වලක්වයි

නිරෝගීමත් කෙස් කලබක ආඩම්බර හිමිකරුවකු වන්න. Speed Natural වෙතින් Natural Black Shine Hair Oil ගැහැණු පිරිමි දෙපාර්ශවයටම දැන්

තමන්ගේ ලස්සන පෞර්ෂත්වය පවත්වා ගෙන යාමේදී විශාල වශයෙන් මුහුණ පාන ගැටලුවකි හිස කෙස් සුදු වීම, විවිධ හෙනා භාවිතා කරනවා වෙනුවට, ඒ වෙනුවෙන් තිබෙන අනිවාර්ය විසදුමකි Natural Black Shine Hair Oil

මෙම නිෂ්පාදනය තුල :-
- ගෙදරම සිදින ලද පිරිසුදු පොල් තෙල්
- නිල් අවරිය
- සැවන්දරා
- හාතාවාරිය
- කි කිරිදිය
- උළු හාල්
- කළු දුරු
- නිල් කටරොලු
- කරපිංචා
ආදීය ඇතුලත් පැරණි වට්ටෝරුවකින් සහිතය.

මෙම අමුද්‍රව්‍ය වෙන වෙනම ගත් කල ද හිස සඳහා විශාල සත්කාර ගුණයකින් යුක්තය.
භාවිතයට උපදෙස් :-
*හිසෙහි හා හිසකෙස් වල හොඳින් තෙල් ගල්වා මෘදුව සම්බාහනය කරන්න.
*දින දෙකකට වරක් භාවිතා කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල ලැබෙනු ඇත.

Black Shine Hair Oil 100ml - Rs.950 without Delivery Charge
*
Island Wide Delivery/ Cash On Delivery
*
Order your Black Shine Hair Oil
*
DM to place your orders/ 0712927395(WhatsApp)

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

25/1, Campus Road, Rattanapitiya, Boralesgamuwa
Colombo