Korean cosmetics

Korean cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Korean cosmetics, Beauty, cosmetic & personal care, Galle.

Photos from Korean cosmetics's post 20/03/2026

Coony-Foot peeling pack feed back 🥰🥰🥰

Photos from Korean cosmetics's post 09/03/2026

Today RETINOL SERUM feed back 💗💞

Photos from Korean cosmetics's post 27/02/2026

ඔරිජිනල් කොරියන් COONY -RETINOL OVERNIGHT REPAIR SERUM customer feed back .Thank you miss.සාර්ථක ප්‍රතිඵල තියන Coony නිශ්පාදන බය නැතුව ඔයාලත් පාවිච්චි කරන්න.

Photos from Korean cosmetics's post 20/02/2026

හැමෝම මේ දවස් වල හොයන COONY FOOT PEELING PACK 😍
දවස් 10-11 න් ස්ථිරව ම ප්‍රතිඵල තියෙන ඔයාලා මෙච්චර කල් හොයපු පාද වලටම වෙන්වුන ,පාද වල ගැටලු නැති කරන එකම පැක් එක මේ🥰🥰🥰

💁‍♀️පාද වල skin එක සම්පුර්ණයෙන්ම ක්‍රම ක්‍රමයෙන් ගැලවී ඉවත් වෙලා අපේ තිබ්බ පාද වල තද බව,රළු බව නැති කරලා මෘදු සිනිදු පාද යුගලක් ලබා දීම තමයි 𝗖𝗼𝗼𝗻𝘆 -𝗙𝗼𝗼𝘁 𝗽𝗲𝗲𝗹𝗶𝗻𝗴 𝗽𝗮𝗰𝗸 එකේ කාර්යය වෙන්නෙ.

🍀මේ pack එක දාලා විනාඩි 90ක්‌ විතර තියලා ගලවලා සබන් හා වතුරෙන් පාද සෝදන්න පුළුවන්. 💁‍♂️පහුවෙනිදා කකුල් විනාඩි 15ක්‌ විතර උණු ජලයේ තියන්න ඕන. උණු ජලයේ තිබ්බම වෙන්නෙ පාද වල පරණ සම ඉවත් වීම වේගවත් වීමයි.

💚පහුවදාට පාද dry ගතියක් වගේ දැනෙයි.ඉන්පසුව body lotion එකක් use කරලා පාද හොදට තෙතමනය සහිතව තියා ගන්න.මේක 𝗖𝗢𝗢𝗡𝗬 𝗕𝗥𝗔𝗡𝗗 එකේ 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗞𝗢𝗥𝗘𝗔𝗡🇰🇷🇰🇷 වලින් හදුන්වා දෙන 𝗙𝗢𝗢𝗧 𝗣𝗘𝗘𝗟𝗜𝗡𝗚 𝗣𝗔𝗖𝗞 එකක්.

😍සතියකුත් දවස් 7-8 කාලයක් තුල පාද වල මැරුණ සම ක්‍රම ක්‍රමයෙන් ඉවත් වෙලා ඔයාලට ගොඩක් සිනිදු ඒ වගේ ම මෘදු පාද යුගලක් ලබා ගන්න පුළුවන්.

😍💁‍♀️මේ pack එක ඔයාලගේ දෛනික කටයුතු කරන අතරතුර වුව ද භාවිතා කරන්න පුළුවන්.මොකද 𝗖𝗼𝗼𝗻𝘆 𝗳𝗼𝗼𝘁 𝗽𝗲𝗲𝗹𝗶𝗻𝗴 𝗽𝗮𝗰𝗸 එක ද්විත්ව ස්ථර වයිනයිල් බූට් යුගලයකට ඇතුලත් කරලා තියෙන නිසා.

💕මේක ලෙමන්,දොඩම්, මී පැණි, පොල්තෙල්, ඔලිව්, තේ, sunflower

🌻 ඇතුලත් නිසා සම මෘදු බව වැඩි කරනවා.

💕💁‍♂️පාද වලට ආදරේ කරන ඔයාල වෙනුවෙන් මඅලුත් soft skin එකක් පාද වලට ලබා ගන්න ඔයාලත් අදම try කරන්න.

🔷Cash on delivery, bank deposit, bank Transfer තියනවා

🔷070-2692964 whatsapp මැසේජ් එකක් දාන්න.

🌺 මිල රු.1300/=

Photos from Korean cosmetics's post 04/02/2026

ඔයාලගෙත් කුරුලෑ,ලප කැලල් ඉවත් කරලා නීරෝගී සමක් ලබා ගන්න,ගැහැනු පිරිමි දෙපාර්ශ්වයට ම භාවිතා කල හැකි සීරම් එකක් මේ ...ACNE CONTROL SERUM 🌺

Photos from Korean cosmetics's post 29/01/2026

Original korean coony product ගන්න ඔයාලත් මේ වගේ ඔයාලගෙ ඕඩර් එකත් ගෙන්වා ගන්න අපිට මැසේජ් එකක් දාන්න.සාර්ථක ප්‍රතිඵල තියෙන coony products පාවිච්චි කරලා වෙනස බලන්න.🥰🥰🥰.ඕඩර්ස් වලින් කීපයක් මේ ...

Photos from Korean cosmetics's post 28/01/2026

කුරුලෑ නැවත ඇති වීම වලක්වා,ඇති වූ කුරුලෑ ලප කැලල් මකා දැමීමට Coony -Acne control serum ඔබට උපකාරී වෙයි.අපිට මැසෙජ් එකක් දාන්න

Photos from Korean cosmetics's post 27/01/2026

Multi active cream 🥰🥰🥰

Photos from Korean cosmetics's post 26/01/2026

💁‍♀️𝗖𝗢𝗢𝗡𝗬 𝗦𝗛𝗘𝗘𝗧 𝗠𝗔𝗦𝗞 🇰🇷🇰🇷

🍀 මොනවද මේ 𝗖𝗢𝗢𝗡𝗬 𝗦𝗛𝗘𝗘𝗧 𝗠𝗔𝗦𝗞
කියන්නේ 💁‍♂️ cotton base cloth (කපු පදනම
රෙදි ) එකක සමට හිතකර සම පෝෂණය
කරන සීරම් එකක් අඩංගු වුන cloth එකක්
හරියට කිව්වොත් ටිෂු එකක් වගේ දෙයක්.

🍀 මේ ශීට් මාස්ක් එක එන්නෙ පුංචි පැකට්
එකක. 𝗖𝗼𝗼𝗻𝘆 𝘀𝗵𝗲𝗲𝘁 𝗺𝗮𝘀𝗸 එකේ අඩංගු
සීරම් එක නිසා ඔයාලගේ acne problem
(කුරලෑ ප්‍රශ්න ), skin එක dry නම්, skin
එකේ එල්ලෙන ගතිය තියනවා නම්, skin
එක ඉරි තලලා නම්, wrinkles (රැලි )ගතිය
තියනවා නම් මේ වගේ සමේ තියෙන
නොයෙකුත් ප්‍රශ්න වලට 𝗖𝗼𝗼𝗻𝘆 𝘀𝗵𝗲𝗲𝘁
𝗺𝗮𝘀𝗸 ප්‍රයෝජනවත් වෙනවා.

🍀 එක ශීට් මාස්ක් එකකින් මේ ප්‍රතිපල ලබා
ගන්න බැහැ. සතියට අවම sheet mask 2ක්‌
පාවිච්චි කරන් ගියාම skin එක glow වෙන
එක වගේ ම සමේ ගැටලු සියල්ලම විසදෙ
නවා.


🌻 𝗕𝗹𝘂𝗲𝗯𝗲𝗿𝗿𝘆, 𝗥𝗲𝗱 𝗴𝗶𝗻𝘀𝗲𝗻𝗴

😍 ඔයාලත් අද ම 𝗖𝗼𝗼𝗻𝘆 𝗼𝗿𝗶𝗴𝗶𝗻𝗮𝗹 𝗸𝗼𝗿𝗲𝗮𝗻🇰🇷
𝗦𝗵𝗲𝗲𝘁 𝗺𝗮𝘀𝗸 භාවිතා කරලා වෙනස බලන්න 💕💕🇰🇷

💚 𝗖𝗼𝗼𝗻𝘆 𝘀𝗵𝗲𝗲𝘁 𝗺𝗮𝘀𝗸 මිල 80/=

26/01/2026

Blueberry and Red ginseng ෆේස් මාස්ක් මිල රු.80/=
වර්ග දෙකයි stock එකේ තියෙන්නෙ ළමයි..
ඉක්මන් කරන්න.තොග සීමිත යි.

24/01/2026

🥰🥰

Photos from Korean cosmetics's post 23/01/2026

ඇස් යට අදුරු පැහැය නිසා තවත් දුක් වෙන්න අවශ්‍ය නෑ ..
මෙන්න Coony family එකෙන් Collagen eya zone mask එක.පැකැට්ටුවේ මාස්ක් 30ක් තියනවා.දවස් 15 කට.
සිපර් බෑගය නිසා භාවිතයෙන් පසු හොදින් වසා තැබිය හැකියි.
ඔබේ මුහුණ සෝදා eye mask එක ඇස් යටින් අලවන්න.
විනාඩි 15-20 ක් ඇස් යට තබා ඉවත් කරන්න.

Collagen,Arbutin, Vitamin E,Green tea,Papaya සහිත කොරියානු දේශයේ ඇස් යට අදුරු පැහැය අඩු කිරීමට ,ඇස් යට ඉදිමුම අඩු කිරිම ට ,ඔබේ ඇස් වලට නැවුම් පෙනුමක් ලබා දීමට ද උපකාරී වේ.

🌺මිල රු.1300/=

🌺Cash on delivery පහසුකම් ඇත.

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Website

Address

Galle