Piumi Chethana

Piumi Chethana

Share

Piumi Chethana

15/02/2024

💝Mrs.Darsha Surani
Independent Director

👉ඇයත් orriflame සමග අත් වැල් බැද තම හැකියාව පෙන්වූ.දක්ෂ කාන්තාවක්...!

👉B.A sociology degree holder කෙනෙක් වන ඇය.දියනියන් දෙදෙනකු ගේ ආදරනීය මවක් සහා වෛද්‍යවරයකුගෙ බිරිදක්ද විය.ඉතින් ඇයගෙ දරුවන්ගෙ වැඩ කටයුතු සමග ගෙදොර වැඩ කටයුත් කරන ගමන් තමයි මේ orriflame කියන රැකියාව තෝරාගෙන. මහන්සිය,උත්සාහය සහ කැපවීම මත
🌟ඇය අද Independent Director යන තනතුර දරණ තත්වයට ඇය විසින්ම හැඩගන්වා ගනියි.

💪ඔබටත් ඔබ තුල තිබෙන හැකියාව එලිදක්වන්න.ඔබ දක්ෂයි කියල පෙන්නුම් කිරීමට හොදම අවස්ථාව.එකතු වෙන්න Orriflame අපි සමග

13/02/2024

👉ඔබට දැනෙනකන් ගොඩ යන්න.ජීවිතේ මේ තරම් දුරක් මේ තරම් ඉහල මට්ටමක් දක්වා මගේ හැකියාව මත මගේ දක්ෂතාවය මත.ඉලක්කය කරා ගමන් කරා කියලා ඔප්පු කරන්න

💪ඔබ ඔබටම විශිෂ්වාසය ලබා දෙන්න
💪 ඔබ වෙනුවෙන් වැඩ කරන්න.
💪මේ ලස්සන අවස්ථාවට අත වනන්න.
💪ධනාත්මක සිතුවිලි සමගින් වැඩ කරන්න.
💪තීරණය කරගන්න ඔබ මේ තැන දක්වා ගමන් කරනවා කියා.
💪මේ සිතුම් පැතුම් එක්ක,විශ්වාසයෙන් එකතු වෙන්න ඔයාගෙ තනතුර ඔබ තීරණය කරන්න.

10/02/2024

😍අපි අපෙ අභියෝග ජය අරන් ඉදිරියට යනකොට මේ වැනි බලාපොරොත්තු නොවෙන ත්‍යාගත් අපිට ලැබෙනවා.

🥰මේ වගේ travel karanna අවස්ථාවන් ඔයාටත් හිමිකරගන්න.....!🤗

🛩️🛩️අපිත් එක්ක කන්ඩායමක් වශයෙන් වැඩ කරල දිනමු.... 💪

Call now to connect with business.

08/02/2024

🤱ජොබ් එකක් කරන්න පටන් ගත්ත කාලෙ ඉදලම පඩිය මදි පාඩුවක් උනා.පඩි වැඩි කරගන්නත් අවුරුද්දක් දෙකක් බලාගෙන ඉන්න වෙනවා........

ප්‍රසූතිය කාලය නිසා රැකියාවෙන් ඉවත් වෙන්න සිදු උනා..!.බබා ඉපදුනාම හිතුනා.සැමියගෙ පඩියෙන් විතරක් අපේ අරමුනු.හීන හැබෑ කරගන්න බැරි වෙනව කියලා.......

අන්තර්ජාල රැකියාවක් බොහෝ කාලයක් තිස්සෙ හොයාගෙන ඉන්න කොට තමා අහම්බෙන් වගේ මගේ leader ගෙ add එක දැකලා orriflame කියන ලස්සන රැකියාව හොයාගත්තෙ.
අම්ම කෙනෙක් වශයෙන්,බිරිඳගේ වශයෙන්,දුවෙක් වශයෙන්.මගෙ කියල යුතුකම් හිතෙ හැටියට ඉෂ්ට කරගන්න.ලැබුනු හොදම අවස්ථාව කිවුවොත් මන් හරි
💪අපිට මේ කිසිම දෙයක් බෑ කියල නෑ
👑️අපිට ️අපිව විශවාස කලොත් හැම අධිෂ්ඨානයක්ම ලගා කරගන්න පුලුවන් ඒවගේම.
💪ඔයාත් ඔයාගෙ වැටුප ඔයා තීරණය කරන තැනක් හදාගන්න එකමතු වෙලා වැඩ කරමු.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Asiri Uyana
Colombo
10100