Beauty Products By Ruu Ceylon

Beauty Products By Ruu Ceylon

Share

Original 100% beauty products with Hygiene

05/01/2024

තොල්වල මෘදු බව හා තෙතමනය රඳා පවතිමින් රෝස පැහැති දෙතොලක් හිමි කර ගන්න පුළුවන් එකම ආලේපය..
#

Rs.1420/=
35g

👉තොල්වල හම යනවද, පැලිල ද?
👉සිගරට් බොන නිසා තොල් කළු වෙලාද
👉ප්‍රමිතියකින් තොර ලිප්ස්ටික් නිසා තොල් අව පැහැගැන්වෙලාද ?

ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදනය කොට ඇත.

ලංකාවේ තියෙන හොඳම Lip Balm එක ඔයත් අරගෙන බලන්න.

ගැහැණු පිරිමි ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්

ඇනවුම් කරන්න
නම ,ලිපිනය⁣, දුරකථන අංක 2ක් ,දිස්ත්‍රික්කය එවන්න
👇👇👇👇
WhatsApp
0772569693

05/01/2024

Ruu Ceylon ඕනෑම නිෂ්පාදනයක් මිලදී ගැනීමට Ruu Ceylon products අපත් සමඟ එකතු වෙන්න...
Safran
Rosemary
Vitamin
Orange peel
Venivel

කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?

මේවා ගත්තත් පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණයක් selected කරන්න දන්නේ නැද්ද?

මේ ඔක්කොම ඔබව ඉක්මනින් පැහැපත් කරන්න පුළුවන් ඒවා.

ඉතින් අපි මේ ඔක්කොම තියෙන ruuceylon නවතම නිෂ්පාදනය මෙයයි..
ඒ වගේම පාරිභෝගික ආකර්ෂණය ලබා ගත් හොදම නිෂ්පාදනය...

Active Fairness Capsules

දින 30කින් පැහැදිලි වෙනසක්.

අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.

දැන්ම ගන්න,
පිරිස අතරේ වෙනස අත්විදින්න

650mg - 30 capsules
1710/=
Deliver 350/=

භාවිතා කරන ආකාරය : 👇
(දිනකට උපරිම Capsule 2ක් ගන්න පුළුවන් )

උදේ කෑමට පෙර Capsule ලබා ගන්න

05/01/2024

භයානක Injection ගහන්නෙ නැතිව, බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතිව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට "ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත්" Ruu Ceylon Brand එකෙන් අගනා නිෂ්පාදන එකතුවක්. 😍🥰😘

ගැහැනු / පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඕනෑම සමකට ගැලපෙන පරිදි නිපදවා ඇත.

සුදු හදුන්, කස්තුරි කහ, කහ, වැල්මී, කොකුම්පොතු, වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇත.

🌸 සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.
🌸 සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌸 සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
🌸 සම පෝෂණය කරයි.
🌸 සමෙහි රැලි ගතිය නැති කරයි.
🌸 සමට ඒකාකාරී පැහයක් ලබා දේ.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්.
💟 Day Cream 30g | Rs. 640/-
💟 Night Cream 30g | Rs. 640/-
💟 Body Lotion 100ml | Rs. 520/-

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
(Cash On Delivery)

පැක් එකම 👇👇👇

Day Crem/ Night Cream / Bodylotin - Rs. 1800/=
Delivery - 350

Rs.2150/=

04/01/2024

කොණ්ඩය යනවාද?
කොණ්ඩය සුදු වෙලාද?
තට්ටය පෑදිලාද? 😑😓

👉 මෙන්න එහෙම නම් සාර්ථකතම නිෂ්පාදනයක් ruuceylon නිවසෙන් දැන් ඔබට.

**Ruuceylon Hair Growth Capsules.**

💢 Neem powder
💢 Papaya leaf powder
💢 Aloe vera extract

මගින් නිෂ්පාදනය කරන ලද capsules මගින්

👉ඔබගේ සියලුම හිසකෙස් ගැටලු වලට හොදම ප්‍රතිඵල දැන් ඔබට ලබාගත හැක.

Capsule 30 ➡️ 1450
Deliver Charge 350

*භාවිතය*
ගැබිනි මාතාවන් ,
අවු.55ට වැඩි අය,
නිදන්ගත රෝග තියෙන අය හැර

(සාර්ථක ප්‍රතිඵල සදහා මාස 4-6 පාවිච්චි කර බලන්න.)

ඇනවුම් කිරීමට ,

නම
ලිපිනය
දිස්ත්‍රික්කය
නගරය
දුරකථන අංක 2ක් එවන්න

04/01/2024

🎁🎁 වාසි.. වාසි.. වාසි..

*මෙම දීමනාව 2024 ජනවාරි 20 දින දක්වා පමණි*

➡️ Offer Pack 01 *( 4,340/= )*

🔅 Carrot Capsule 60 bottle 01
🔅 Ayurvedic Day Cream 01
🔅 Ayurvedic Night Cream 01
🔅 Ayurvedic Bodylotion 01
🔅 Ruu kesha Hair Oil 01

👉 මේ සමග 990/= ක් වටිනා Hair Serum 01ක් *නොමිලේ*

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

116/1 Somarathana Mawatha Bellanwilla
Colombo
10290