Classy missy

Classy missy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Classy missy, Beauty, cosmetic & personal care, Buthkandha , Boraluwage Aina, Colombo.

Photos from Classy missy 's post 24/03/2024

MOM JEANS👖
RS.2899 Only
Ladies Denim Branded

Cash on diliver / Bank deposit Available
ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහන ගාස්තු,
Deposit 250,
Cash on diliver 450,
(ඇඹිලිපිටිය අවට diliver free)

ඇනවුම් කිරීමට අවශ්‍ය නම්,
👉ඔබගේ නම
👉ලිපිනය
👉දුරකථන අංකය
👉size එක
ඔබට අවශ්‍ය ඇනවූමෙහි photo එකක් සමග Whatsapp පණිවිඩයක් අපට එවන්න 📩 (0763321239 /077 011 4869 )

Photos from Classy missy 's post 24/02/2024

Pimple එකක් එනකොටම ඒක නැති කර ගන්න පුළුවන් නම් මරු නේද 🌝🫣🔥මෙන්න product එක .. pimple එකක් එනව තේරෙනකොටම ඒක උඩ ගාන්නයි තියෙන්නෙ.. සට ගාලා අඩු වෙනවා 🤩 ඔන්න ඉතින් අඩුවට ගන්න එක ඔයාලගේ වැඩක් 😌 පහයි තියෙන්නෙ මොනා කරන්නත්...ඉක්මන් කරල අපිට msg එකක් දාල ඔයාගෙ එකත් වෙන් කර ගන්න 😍👇

Contact us-0770114869 (whats app)

11/02/2024

අපි මේ range එකේ Shampoo conditioner සහ hair oil එකක් හඳුන්වා දීලා තියෙනවා 🥰Oil වර්ග 7ක් අනුසාරයෙන් නිෂ්පාදනය කරල තියෙන්නෙ ගොඩක්ම වියළි කෙස් කළඹක් තියෙන අයටමයි. Advance Performing category එකේ නිසා ටිකක් මිල අධිකයි. මීට වඩා අඩුවට අරන් දෙන්න පුළුවන්. Stock ඉවර වෙන්න කලින් ඉක්මනින් msg 1ක් දාන්න ළමයි 🥰

For oder,
Contact us-0770114869 (whats app)

11/02/2024

Shampoo Conditioner 2ක් ඕන නෑ. 1ක් හොඳටම ඇති 😁✨ ඕනෑම hair type එකකට සුදුසුයි 🥰 සාමාන්‍ය කොණ්ඩයක් තියෙන ඔයාට normally use කරන්න පුළුවන් හොඳ natural ගතිය තියෙන shampoo එකක් තමයි මේ. Shampoo conditioner දෙකම එකට නිසා ගොඩක් වාසියි. 🥰✨

For oder,
Contact us-0770114869 (whatsapp)

11/02/2024

මගේ කොණ්ඩෙ තිබුණ වියළි ගතිය සම්පූර්ණයෙන්ම නැති කරගත්තෙ මේ shampoo conditioner දෙකෙන්. මාස 6ක් (set 2ක්) use කරලා අනවශ්‍ය dry ගතිය නැති කරගත්තා. ඉතිං මම personal recommend කරන shampoo conditioner 2ක් තමයි මේ 🥰

For oder,
Contact us-0770114869 (whats app)

11/02/2024

*Milk & Honey Gold*🥛🍯

SHAMPOO -

⭐ ස්වාභාවික මොයිස්චරයිසර් සමග කාබනිකව ලබාගන්නා ලද කිරි සහ මී පැණි සාරයවල අනර්ඝ මොයිස්චරයිසින් මිශ්‍රණයකින් පොහොසත්,Milk & honey Shampoo හිසකෙස් දීප්තිමත් ලෙස,මෘදු,නම්‍යශීලී සහ සිනිඳු බවට පත් කර පෝෂණය කරයි.

⭐ එදිනෙදා භාවිතය සඳහා සුදුසු වන අතර luxary Milk & honey Shampoo දිව්‍යමය සුවඳකින් යුක්ත වන අතර,ප්‍රසන්න සංවේදී අත්දැකීමක් සඳහා,ස්වභාවික දීප්තිය සහ ජීව ශක්තිය නැවත ලබාදීම සඳහා,හිසකෙස් මෘදු ලෙස පිරිසිදු කරයි.

CONDITIONER -

⭐ස්වභාවික දීප්තිය පවත්වාගෙන යන පෝෂදායී මිශ්‍රණයක් වන Luxary milk &honey conditioner හිසකෙස් මෘදු සිනිඳු සහ පහසුවෙන් කළමනාකරණය කිරීමට
හැකියාව ලබාදෙයි

Shampoo, Coditioner දෙකේම 250ml බැගින් තියන නිසා මාස 2ක් පාවිච්චි කරන්නත් පුලුවන් 😌

For oder-
Contact us- 0770114869 (Whats app)

Photos from Classy missy 's post 06/02/2024

Pimple එකක් එනකොටම ඒක නැති කර ගන්න පුළුවන් නම් මරු නේද 🌝🫣🔥මෙන්න product එක .. Lipstick එකක් වගේ purse එකේ දාගෙන හැමතැනම අරන් යන්නත් පුලුවන් 😍 pimple එකක් එනව තේරෙනකොටම ඒක උඩ ගාන්නයි තියෙන්නෙ.. සට ගාලා අඩු වෙනවා 🤩 ඔන්න ඉතින් අඩුවට ගන්න එක ඔයාලගේ වැඩක් 😌 පහයි තියෙන්නෙ මොනා කරන්නත්...ඉක්මන් කරල අපිට msg එකක් දාල ඔයාගෙ එකත් වෙන් කර ගන්න 😍👇

Contact us-0770114869 (whats app)

03/02/2024

*කකුල් පැලෙනව කියන එක දැන් තරුණ අයටත් තියෙන ගැටළුවක්. කකුල් පැළීම නිසා ආස විදියෙ සෙරෙප්පු දාන්නත් ඔයාට බැරිව ගිහින් ඇති. ඒත් ඉතිං සතියකින් ඔයාගෙ පැළුණු කකුල් සුවපත් කරන්න හොඳම product එකක් මම අරගෙන ආවා. අනිවාර්යයෙන් ම ඔයා try කරල බලන්න ඕන product එකක් තමයි මේ*😍

For more details ,
Contact us 0770114869 (Whats app)

03/02/2024

*Repairing Shampoo & Coditioner*🧚

SAMPOO & CONDITIONER -

⭐ කොණ්ඩේ හදන්න ගිහින් damage වුණාද ? හිසකෙස් පැලිලා, කොණ්ඩෙ වැවෙන එක නතර වෙලාද ? මෙන්න එහෙනම් හොඳම විසඳුම 😍

අපගේ repairing shampoo & conitioner ඔයාගේ හිසකෙස් පෝෂණය කර ,හානි වූ හිස කෙස් නැවත ප්‍රතිස්ථාපනය කර, හිස කෙස් වල වියළි බව නැති කරමින් ,තෙතමනය සහිත නීරෝගී පිරිපුන් කෙස් කළඹක් ලබාදෙයි.

For more details ,
Contact us 0770114869 (Whats app)

03/02/2024

ඔයාට ලංකාව ඇතුළත ගන්න පුළුවන් හොඳම face powder එක තමයි මේ 😍 කොහේ හරි ගමනක් යද්දි powder එක ගාගෙන ගියාම ඔයාගෙ confidence එකත් වැඩී. මොකද ඔයාගෙ මූණෙ ලප කැළැල් එහෙම තියෙනව නම් මේකෙන් වැහෙනවනෙ. ඒ ව⁣ගේමයි පිටි ගාලා වගේ නැතුව හරිම natural විදියට තියෙනවා. ❤️🥰

ඔයා ගොඩක් සුදු කෙනෙක් නම් light Colour එක ගන්න. තලෙලු නම් Natural එක ගන්න 😍

For more details ...
Contact us :0770114869 (Whats app)

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Buthkandha , Boraluwage Aina
Colombo
70344