Beauty Products by Trendy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Products by Trendy, Health/Beauty, Colombo.
06/09/2024
මූනේ තෙල් බේරෙන නිසා දුකින් ද?? 😓
Cerave Foaming Facial Cleanser
Oily Skin එකක් නිසා දුකින් ද ඉන්නේ...
නිවැරැදි maintain කරනවන් ඔයාට තියෙන්නේ ලෝකේ හොඳ ම skin type එක.. අඩුවෙන් ම සම වියපත් වෙන්නේ oily skin type එකක් තියන අය කිව්වොත් විශ්වාස කරනව ද?
Cerave Foaming Facial Cleanser එකට පුළුවන් අනවශ්‍ය තෙල් දුවිලි ඉවත් කරලා ඒ කියන්නේ ඔයාගේ තෙල් බේරෙන මූණ නැති කරලා oil control කරලා glass skin එකකට යන දොර විවෘත කරලා දෙන්න..
ඒකට ඔයා 100% Original Product එක use කරන්න ම ඕනේ..
ඉතින් අද ම ඔයාගේ Healthy Skin Care Routine එකට යන පාර මෙතනින් පටන් ගන්න..
විශ්වාසදායි Original ම products දැන් Beauty Products by Trendy වෙතින්❤
15/08/2024
ලස්සන වෙන්න කැමති ඔයාලා වෙනුවෙන්මයි😍
අතුරු ආබාධවලින් තොර ආනයනය කරන ලද
Original Collagen 100%
ඕනෑම රටක සිටින ඔබටත් අපෙන් ලබාගත හැක.
♦️Bank deposit/♦️cash on delivery available
♦️Worldwide delivery available
වෙළඳපොල අඩුම මිළට
15/08/2024
❤කුරුලෑ සහ කුරුලෑ නිසා ඇති මුහුණේ ඇති වුණු සිදුරු නිසා ඔබ කනස්සල්ලෙන් පසු වෙනවා ද ? 😔
Niacinamide 10% Zinc 1% යනු සමට අත්‍යවශ්‍ය නිෂ්පාදනයක් කිවහොත් අප නිවැරදි. සමට අවශ්‍යම vitamin B3 මෙහි අඩංගු වේ. Ordinary Niacinamide Serum භාවිතා කර සති 2-3 ක් තුල පහත ප්‍රතිපල ලබාගත හැක.
සමිපුරනයෙන් oil skin පාලනය කරයි...
The ordinary Niacinamide 🍂
☘️නයසිනමයිඩ් කියන්නෙ පිම්පල්ස් තියෙන ඔයිලි ස්කින් එකක් තියෙන අයට යූස් කරන්න පුලුවන් ප්‍රඩක්ට් එකක්.
☘️සීරම් එකක් විදිහට තමයි මේක එන්නෙ .මූන නිතරම ඔයිලිවෙන ,ක්‍රීම් ගෑව ගමන් මූනෙ චූටි බිබිලි දාන අයට මේක යූස් කරන්න පුලුවන් .සීරම් එකක් නිසා මූනට ඉක්මනට ඇබ්සෝර්බ් වෙනවා.
☘️නයසිනමයිඩ් වලින් මූනෙ සීරම් ප්‍රඩක්ශන් එක අඩු කරන නිසා ඔයිලි ගතිය අඩුවෙලා පිම්පල්ස් එන එක නතර වෙනවා .
☘️මූන වේලෙන්නෙවත් ඉරිටේට් වෙන්නෙවත් නෑ.මූනට හොඳ තෙතමනයක් ලැබෙනවා .
☘️පිම්පල්ස් නිසා මූනේ patches තියෙන අයටත් මේ නයිසිනමයිඩ් සීරම් එක පාවිච්චි කරන්න පුලුවන් . ඒ දේවල් වලටත් ගොඩක් හොදයි
☘️මේක උදේටයි රෑටයි දෙකටම උනත් යූස් කරන්න
07/08/2024
ලොව බොහෝ වෛද්‍යවරුන් 🧑🔬 පවා නිර්දේශ කර ඇති සමට වඩාත් ගැලපෙන creave නිෂ්පාදන සියල්ල අඩුම මිලට අපෙන්
🥰Cerave ගැන නොදන්න අයට...
ඔයාලාගේ face එකේ pimple තියෙනවනම් එවා නිසා ඇති උන marks තියෙනවනම්.. Cerave නිශ්පාදනය වලින් එවා නැති කරගන්න පුලුවන් කියලා ඔයාලා දන්නවද?..
ඒ වගේම skin එක නිරොගීව පැහැපත් කරගන්න පුලුවන් මේ නිශ්පාදනය වලින්..
පැහැපත් Marks නැති skin එකකට එකම solun එක මේක
මෙහි
- සම ඉක්මනින් පැහැපත් කිරීම
- මැරුණු සම ඉවත් කිරිම
- කුරුලෑ ලප කැලැල් ඉවත් වීම
- සමේ තද ගතිය අවම කිරීම
- සම glow කීරීම
- පිග්මන්ටේශන් තත්ත්වය සදහා යෝග්‍ය යි
- අවම කුරුලෑ තත්ත්වයන් සදහා සුදුසු යි
- සමේ රැලි වැටීම අවම කරයි
- සමේ සිදුරු ස්වභාවයක් තියෙනවනම්
බිබිලි ,කුරුලෑ
මුහුන අව්වට පිලිස්සිලා අදුරු වෙලානම් ,
ක්‍රිම් එකක් භාවිතා කරන්න අපහසු අයෙකු නම්
නිතරම හම තෙල් ස්වභාවයක් ගන්නවනම්
මේක ඔයාට ගොඩක් සුදුසුයි.
Benifits 👇
🌿Dark skin
🌿Dark spots
🌿Wrinkles
🌿Dullness
🌿Uneven skin tone
🌿Poses
🌿Scars
07/08/2024
Cerave සහ ordinary ගැන නොදන්න අයට...
ඔයාලාගේ face එකේ pimple තියෙනවනම් එ්වා නිසා ඇති උන marks තියෙනවනම්.. Cerave සහ ordinary brand එකේ නිශ්පාදනය වලින් එවා නැති කරගන්න පුලුවන් කියලා ඔයාලා දන්නවද?..
ඒ වගේම skin එක නිරොගීව පැහැපත් කරගන්න පුලුවන් මේ නිශ්පාදන වලින්..
පැහැපත් Marks නැති skin එකකට solution
The ordinary වෙතින් හදුන්වා දෙන peeling solution AHA 30% + BHA 2% අඩංගු එනම් ඇල්ෆා හා බිටා - හයිඩ්‍රොක්සි අම්ල අඩංගු රාත්‍රී පෝශන සත්කාරය කී
ඇල්ෆා සහ BHA යනු සම පැහැපත් කිරීමේ ක්‍රියාවලියේ ඉහලින් ම වැජබෙන අමුද්‍රව්‍ය 2කී.
එම අමුද්‍රව්‍ය දෙකෙහිම එකතුවකින් නිපදවුනු ordinary peeling solution හි health skin benifits ඔබටද මටද සිතා ගත නොහැකි තරම්ය .
අදුරු කලු ලප සදහා peeling solution හොදම සත්කාරයකි .
Benifits 👇
🌿Dark skin
🌿Dark spots
🌿Wrinkles
🌿Dullness
🌿Uneven skin tone
🌿Poses
🌿Scars
07/08/2024
🔥The ordinary glycolic acid toner🔥
240ml ම තියනවා , 7000❌,8000❌ කියනවද
Originalම එක අපි ඔයාට දෙනවා Rs.4500.00කට
ඒ වගේම. මේ දවස් වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපේ සම අව්වට අදුරු වෙලා තියෙන එක . ඒ body sunburns remove කරගන්න පුළුවන් අපිට The ordinary glycolic toner එකෙන්
❤ගොඩක් අයගේ කකුල්වට රේසර් බම්ප්ස් වගේ තියෙන ඒවට මේ glycolic toner එක ගොඩක් හොදයි ( stawberry legs )
❤රේසර් කරාම හරි වැක්ස් කරාම හරි ගොඩක් අයගෙ බම්ප්ස් එන්න ගන්නව. එක්කො කලු පාට තිත් වගෙ. නැත්නම් ingrown hair එනව
❤ඒ වගේම body suntan වලටත් glycolic toner ගොඩක් effective . Glycolic වලින් අපේ මැරුන සම ගොඩක් හොදට ඉවත් වෙනවා. එතකොට සමේ තියෙනේ සන් ටෑන් ගොඩක් හොදට ඉවත් කරගන්න පුළුවන් වෙනවා .
❤බෙල්ල වටෙ අදුරු ගතියට ,කලු ගතියට වගේම අත් යට ,වැලමිට ,දනහිස්වල අදුරු ගතිය නැති වෙන්නත් ගොඩක් හොදයි
❗cotton pad එකෙන් බෙල්ල , වැලමිට underarms එහෙම ටොනර් කරාම ඒක අනිවාරෙන් දුබුරු පාට වෙනවා. 🥵බෙල්ල වටේ වගෙ underarms වල dark ගතිය නැති කරගන්න පුලුවන්. මොකද ඒහෙම වෙලා තියෙන්නෙ මැරුනු සයිල එකතු වෙලා නිසා.
Made in canada 🇨🇦
23/06/2024
BP SERUM LYCOPENE
🍅 හිරු එළියෙන් හානි වූ අඳුරු සමට
🍅 සිරුර පුරා අඳුරු පැල්ලම් සහ කැළැල් ඇති අයට
🍅 වියළි, විජලනය වූ සමට
🍅 සිරුර පුරා සමේ පැහැය අසමාන අයට
🍅 රළු, අවලස්සන සමක් ඇති අයට
🍅 සම එල්ලා වැටීම වළක්වන්න
Price:-Rs.5000
Made in Thailand
500 ml.
.
.
22/06/2024
😍වාසි❗වාසි❗වාසි❗
නව මිල ගණන් දැන ගැනීම සඳහා අපිට මැසේජ් කරන්න😍
නැවතත් මිල අඩු කලා❤
23/05/2024
🌸 kojie original soap 🌸
Kojie සබන් වල ඇති විශේෂ අමුද්‍රව්‍ය 100% කුරුලෑ ලප කැළැල් ඉවත් කරයි. තෙතමනය ආරක්ෂා කරයි. පැහැපත් Glow වීමක් ලබා ගන්න පුළුවන් 😍
🌹 හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන අදුරු ලප ඉවත් කරයි.
🌹සමේ රැලි ගතිය අවම කරයි
🌹සමෙ පිග්මන්ටේශන් අවම කරයි
🌹සමේ සිදුරු මකා දමයි
🌹සම වියපත් වීම අවම කරයි.
🌹සමේ මෙලනින් නිපදවීම අවම කිරීමට උපකාරි වී සම දීප්තිමත් කරයි.
🌹අතුරු ආබාධ ඇතිකල හැකි Bleaching සහ රසදිය වැනි හානිකර රසායනික ද්‍රවය භාවිතා නොකර මෙය ඔබට වෙනත් ඕනෑම ක්‍රීම් හෝ ලෝෂන් වලට වඩා ඵලදායී ප්‍රතිඵල ලබා දෙන බව සනාථ කරයි.
භාවිතය 👇
සාමාන්‍ය සබන් භාවිතා කරනවා වාගේ මුහුණ සහ සම්පූර්ණ ශරීරයට භාවිතා කර විනාඩි 2කින් පසුව සෝදා හරින්න.
දිනකට දෙවරක්
මාස 2 ක් භාවිතා කළ හැකිය.
Rs.1300/=
ඔයත් අදම අපිට මැසේජ් කරන්න😍
13/05/2024
😍වාසි❗වාසි❗වාසි❗
නව මිල ගණන් දැන ගැනීම සඳහා අපිට මැසේජ් කරන්න😍
Click here to claim your Sponsored Listing.