RENEW SKIN CARE HOME

RENEW SKIN CARE HOME

Share

Healthy skin is a reflection of overall wellness.

05/02/2025

Good bye stretch marks ✌️

Stretch marks ඇති වීමට බලපාන හේතු මොනවාද ?

රූපය ගැන හිතන කෙනෙක්ට Stretch marks කියන්නේ නම් මහ හිසරදයක්. ඇදුනු සමක් නැවතත් ඇකිලෙද්දී තමයි Stretch marks හට ගන්නේ. විවිධ හේතු නිසා මෙය ඇති වෙන්න පුළුවන්. අද අපි විමසා බලමු Stretch marks ඇති වීමට බලපාන හේතු සහ විසඳුම්.

ගැබිණියක් වූ විට දරු ගැබ සෙමෙන් මෝරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගැබිණියකගේ කුසේ සම දැඩි ඇදීමකට ලක් වෙනවා. නමුත් දරුවා ලැබුනු පසුව එකවර සම හැකිලෙනවා. මේ නිසා ගැබිණි කතකගේ කුසේ මෙම පැල්ලම් මතු වෙනවා.

සමාන්‍ය ප්‍රමාණයට වඩා වේගයෙන් මහත් වන පුද්ගලයන්ගේ සමේත් මෙවැනි පැල්ලම් ඇති වෙනවා. ඔවුන් ව්‍යායාම කර මහත අඩු කර ගැනීමේදී සම හැකිලීමකට ලක් වෙනවා.

සමහර දරුවන් සිය නව යොවුන් අවධිය පසු කිරීමේදී ඔවුන්ගේ සිරුරු වේගයෙන් වර්ධනය වෙනවා. එම හේතුව නිසාත් මෙම පැල්ලම් ඇති විය හැකියි.
උදා: අවුරුදු 10 - 14 කාල සීමාව තුල

ප්‍රවේණික සාධක මතද මෙය සිදු විය හැකිය. පවුලේ සාමාජිකයන්ගේ සිරුරේ Stretch marks තිබේ නම් බාල පරම්පරාවටද ඇති වීමේ අවදානමක් ඇති විය හැකියි.

ඇතැම් ඖෂධ වර්ග දිගුකාලීනව භාවිතා කිරීම නිසාද ඔවුන්ගේ සිරුරු වල Stretch marks ඇති විය හැකියි.
උදා: Steroids

ඇතැම් රෝගී තත්වයන් නිසාද Stretch marks ඇති විය හැකියි.
උදා: අධි වෘක්ක ග්‍රන්ථියේ රෝග

නමුත්
Stretch marks ඔබට ගැටලුවක් උන කාලේ දැන් ඉවරයි.
සති දෙකින් සම්පුර්ණ නීරෝගී සමක් ලබා ගන්න අපි උදව් කරන්නම්

01/02/2025

ලස්සන ළමයො 😍

01/02/2025

Stretch Marks නැති සුන්දර සමක් ඔබටත් අවශ්‍ය ද?

01/02/2025

Coming soon ❤️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo