Lily Beauty

Lily Beauty

Share

Everything has beauty but not Everyone sees it. 100% Sri Lankan

31/08/2026

🌿🍊 සොබාදහමේ සත්කාරයෙන් ඔබේ සමට නිරෝගී දීප්තියක්! ✨
කෝමාරිකා සහ දොඩම් සාරයෙන් පෝෂණය වූ Lily Aloe Vera & Orange Vitamin C Face & Body gels භාවිතයෙන්:

✅ සමට ගැඹුරු තෙතමනයක් සපයයි
✅ සම ක්ෂණිකව ප්‍රබෝධවත් කරයි
✅ ස්වාභාවිකවම දීප්තිමත් සහ සුමුදු සමක් ලබා දෙයි

ඔබේ සමටත් ස්වාභාවික ආලෝකයක් ලබා ගන්න,

අදම ඇණවුම් කරන්න!

27/08/2026

පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏
Wishing you a blessed Nikini Poya Day!

26/08/2026

කුරුලෑ වදයෙන් සමුගන්න! 🌿

කුරුලෑ නිසා ඔයාගේ ලස්සන මඟහැරිලාද?
සතියක් වැනි කෙටි කාලයකින් පැහැපත්, පිරිසිදු සමක් ලබාගන්න දැන්ම Lily Pimple Control පාවිච්චි කරලා බලන්න.

ස්වාභාවික කොහොඹ (Natural Neem) සාරයෙන් නිෂ්පාදනය කර ඇති නිසා කුරුලෑ පාලනය කර සමට ආරක්ෂාව සපයයි.

👉 අදම පාවිච්චි කර වෙනස වටහා ගන්න!

📩 වැඩි විස්තර සඳහා දැන්ම අපට Message එකක් දමන්න

21/08/2026

ඔබත් ඇස් වටා කළු වීම සහ සිහින් රැලි නිසා වද වෙනවාද?

Lily Under Eye Cream සමඟින් ඔබේ දෙනෙතට නැවුම්, දීප්තිමත් බවක් ලබා ගන්න!
ස්වාභාවික කෝමාරිකා සාරයෙන් පෝෂිත මෙම ක්‍රීම් එක මගින්:
✅ ඇස් වටා කළු වීම් සහ සිහින් රැලි පාලනය කරයි
✅ සමට අවශ්‍ය තෙතමනය ලබා දී සන්සුන් කරයි
✅ දෙනෙතට ක්ෂණික ප්‍රබෝධයක් සහ පැහැපත් බවක් එක් කරයි

අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න! 🌿

📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න

18/08/2026

Lily Apricot Scrub and Sandal Scrub එකෙන් ඔයාගේ skin එකට අවශ්‍ය මෘදු බව, පෝෂණය සහ පැහැපත් බව පහසුවෙන්ම ලබාගන්න.

✨ Gentle Exfoliation
✨ Deep Nourishment
✨ Healthy Radiance

Pamper your skin, love the glow! 💫

📩 Order කරගන්න දැන්ම Inbox කරන්න!

13/08/2026

ඔබේ සමට අවශ්‍ය සැබෑම නැවුම්බව සහ තෙතමනය!
සම වියළී යාමෙන් සහ දහඩිය දැමීමෙන් හිරිහැර විඳිනවාද?
Lily Aloe Vera Face & Body Moisturizing Gel මඟින් මුහුණට වගේම මුළු සිරුරටම අවශ්‍ය ගැඹුරු තෙතමනය (Deep Hydration) සහ නැවුම් බවක් ලබාගන්න!

🛍️ අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!

05/08/2026

ඔබේ සමටත් නැවුම් දීප්තියක් එකතු කරගන්න!

Lily Orange Vitamin C Gel සමඟින් මුහුණට වගේම මුළු ඇඟටම ලැබෙන පෝෂණය හා මෘදු බව අත්විඳින්න. 🍊

🍊 Vitamin C සාරයෙන් පිරිපුන් නිසා:

✔️ සමට ස්වාභාවික Glow එකක් ලබා දෙයි
✔️ සම පෝෂණය කර මෘදු කරයි
✔️ Face & Body දෙකටම එකසේ භාවිතා කළ හැක

අදම ඔබේ එක අයිති කරගන්න!
📲 ඇණවුම් කිරීමට Inbox කරන්න / WhatsApp කරන්න

31/07/2026

ඔබේ රූපලාවන්‍ය සත්කාරයට ස්වාභාවික සපිරි විසඳුමක්!

කුරුලෑ පාලනය කරන Lily Neem Pimple Control Gel සහ ඇස් වටා මෘදු සත්කාරය ලබා දෙන Lily Aloe Vera Under Eye Cream භාවිතයෙන් හැමදාම ප්‍රබෝධමත් පෙනුමකින් සිටින්න.

✔ ස්වාභාවික ශාකසාර සාරය
✔ දිනපතා ආරක්ෂාව සහ සත්කාරය

අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!

31/07/2026

Exfoliate. Nourish. Glow. ✨

සම පිරිසිදු කරයි. පෝෂණය කරයි. දීප්තිමත් කරයි.

සමට කිසිදු හානියක් නොකර ගැඹුරින් පිරිසිදු කරමින්, තෙතමනය සහිත මෘදු පැහැපත් සමක් ලබාගන්න Lily Face & Body Scrub භාවිතා කර බලන්න.

29/07/2026

ධර්මාලෝකයෙන් සිත් පහන් කෙරෙන, කරුණාවෙන් හා මෛත්‍රියෙන් හදවත් පිරෙන, පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා!

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

No 69, Jumbugasmulla Road, Nugegoda
Colombo
10250