Ruuceylon Product
Manufacturing and marketing cosmetic products from local ingredients to Ayurvedic standards. Main page of Ruuceylon marketing Pvt Ltd
0712171646
ruuceylon.lk
01/06/2026
කාර්යබහුල ඔබට ස්වභාවික රුවැත්තියක් වන්නට... Ruuceylon වෙතින් නවීන තාක්ෂණය මුසු කළ බීට්රූට් සත්කාරය! ✨
*ඔබත් දවස පුරා අධික කාර්යබහුලත්වයකින් පසුවන අයෙක්ද? රුව රැකගන්න සත්කාර කරන්න වෙලාවක් නැද්ද? එහෙනම් මේ විසඳුම ඔබ වෙනුවෙන්මයි*!
✔ ස්වභාවික බීට්රූට් වල අඩංගු ගුණය ඒ අයුරින්ම රැකෙන පරිදි නවීන තාක්ෂණය භාවිත කරමින් නිපදවූ Ruuceylon Beetroot Capsules දැන් ඔබට ලබාගත හැකියි.
ඇයි ඔබ Beetroot Capsule තෝරාගත යුත්තේ?
01. සම පැහැපත් කරයි: රුධිරය පිරිසිදු කර සමට ඇතුළාන්තයෙන්ම දීප්තිමත් බවක් ලබා දෙයි.
02. කාර්යබහුල ඔබට පහසුයි: ඕනෑම තැනකදී පහසුවෙන් භාවිත කළ හැකි සරල සත්කාරයක්.
03. Antioxidant ගුණය: සමේ තරුණ බව රැකදෙමින් රැළි වැටීම පාලනය කරයි.
04. ස්වභාවික නිෂ්පාදනයක් : ශරීරයට අහිතකර කිසිවක් අඩංගු නොවන හර්බල් සප්ලිමන්ට් එකකි.
දිනපතා භාවිතයෙන් වෙනස වටහා ගන්න! 💖
මිල: රු. 1,850/-
(550mg Capsules 60)
Ruu Ceylon - ඔබේ ස්වභාවික රූ රහස
Whatsup - 0772212419
Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
Web 🌍 :- www.RuuCeylon.lk
28/05/2026
*Special Offer*
⛔ 30% Discount
*Capsule 30 දැන් Rs. 1050/= විතරයි වෙන්නෙ* 🥰
*Skin Fairness C Vitamin Capsule*
(Fast Result )
🌼 සම පැහැපත් කර දීප්තිමත් කර ගැනීමටත් නිරෝගී දිදුලන සමක් 🌼
ඔයා දන්නවාද Vitamin C අපේ ශරීරයට අත්‍යවශ්‍යම දෙයක් බව,
👉 Vitamin_C
👉 Orange feel
මුසු කොට සමට හිතකර අන්දමට නිපදවා ඇත.
Vitamin C යනු සායනිකව පර්යේෂණ කරන ලද, සම ආරක්ෂා කරවන අමුද්‍රව්‍ය වේ.
එමගින් මෘදු සහ වියලීමකින් තොරව අපගේ සම පවත්වාගෙන යෑමට උදවු කරයි
🔶අඳුරු ලප කැලැල් ඉවත් කිරිමට,
🔶සියුම් රේඛා සහ රැලි වැටීම් අවම කිරීමට
🔶සමේ දීප්තිය වැඩි කිරීමට උපකාරී වේ.
🔶 තරුණ බව රැක ගැනීමට හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට
🔶 ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ද ආරක්ෂාව සපයයි,
🔶 අස්ථි ,මාංශ පේශි වර්ධනයට
🔶 ප්‍රතිශක්තිකරණයට මෙන්ම , කොලජන් නිෂ්පාදනය උදවු කරයි.
✅ පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවය ටම භාවිතා කළ හැකි අතර ,
✅ වයස අවුරුදු 13 ට වැඩි පුද්ගලයින් සඳහා වඩාත් සුදුසු වේ.
Ruu Ceylon - ඔබේ ස්වභාවික රූ රහස
Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
Web 🌍 :- www.RuuCeylon.lk
24/05/2026
🌷🌷 *Ruu Ceylon Carrot Capsules*
රන්වන් පැහැති සමකට උරුමකම් කියන්න
Whatsup - 0772212419
මාස 03කින් හිතා ගන්නවත් බැරි විදියට ප්‍රතිඵල බලන්න පුලුවන් එකම Capsules එක 😍😍😍
👉 දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට
👉 ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට
👉 සමෙහි ඇතිවුණු රෝගයකදී ඉන් සුවවීමට
👉 හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී
👉 සමෙහි පැල්ලම් ඇත්නම් ඒවා නැතිකර දැමීමට
යන ඒවාටද ඉතා වැදගත් වේ.
මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ,
100% ස්වාභාවික කැරට් ශාරයෙන් ම පමණි.. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත.
💯 ප්‍රතිපල සහතිකයි 100% ස්වාභාවිකයි
මේ වෙන විට ආයුර්වේදයේ ලියාපදිංචි මෙන්න, නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වෙනුවෙන් පවා තත්ත්ව සහතික විශාල ප්‍රමාණයක් ලැබි ඇත.
Capsules ➡️ 60 (550mg) = 1500/=
Deliver Charges 350/=
Whatsup - 0772212419
Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
Web 🌍 :- www.RuuCeylon.lk
Page link 🌐 :-
21/05/2026
කාර්යබහුල ඔබට ස්වභාවික රුවැත්තියක් වන්නට... Ruuceylon වෙතින් නවීන තාක්ෂණය මුසු කළ බීට්රූට් සත්කාරය! ✨
*ඔබත් දවස පුරා අධික කාර්යබහුලත්වයකින් පසුවන අයෙක්ද? රුව රැකගන්න සත්කාර කරන්න වෙලාවක් නැද්ද? එහෙනම් මේ විසඳුම ඔබ වෙනුවෙන්මයි*!
✔ ස්වභාවික බීට්රූට් වල අඩංගු ගුණය ඒ අයුරින්ම රැකෙන පරිදි නවීන තාක්ෂණය භාවිත කරමින් නිපදවූ Ruuceylon Beetroot Capsules දැන් ඔබට ලබාගත හැකියි.
ඇයි ඔබ Beetroot Capsule තෝරාගත යුත්තේ?
01. සම පැහැපත් කරයි: රුධිරය පිරිසිදු කර සමට ඇතුළාන්තයෙන්ම දීප්තිමත් බවක් ලබා දෙයි.
02. කාර්යබහුල ඔබට පහසුයි: ඕනෑම තැනකදී පහසුවෙන් භාවිත කළ හැකි සරල සත්කාරයක්.
03. Antioxidant ගුණය: සමේ තරුණ බව රැකදෙමින් රැළි වැටීම පාලනය කරයි.
04. ස්වභාවික නිෂ්පාදනයක් : ශරීරයට අහිතකර කිසිවක් අඩංගු නොවන හර්බල් සප්ලිමන්ට් එකකි.
දිනපතා භාවිතයෙන් වෙනස වටහා ගන්න! 💖
මිල: රු. 1,850/-
(550mg Capsules 60)
Ruu Ceylon - ඔබේ ස්වභාවික රූ රහස
Whatsup - 0772212419
Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
Web 🌍 :- www.RuuCeylon.lk
Page link 🌐 :-
17/05/2026
Venivel , Vitamin C, Turmeric වෙන වෙනම අරන් බොන්න අවශ්‍ය නෑ....
මෙන්න දැන් හොඳම විසඳුම එකම කැප්සූල් එකකින්....
Venivel
Turmeric
Vitamin C
මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness tablet එක.
වෙනස අත් විදින්න අදම ගන්න
🔴ඔබටත් අවශ්‍ය රන්පැහැ නිකැලැල් සමක් හිමි කරගැනීමටද...?
🔴 කුරුලැ ලප කැලැල් නිසා පීඩා විඳිනවාද....?
🔴සම එකම පැහැයකට ගැනීමට අවශ්‍යද...?
🔴 දිදුලන පැහැපත් නිකැලැල් සමක් ලබා ගැනීමට කැමති කාන්තා හා පිරිමි ඔබ වෙනුවෙන්මයි...💯
🔴 ඔබ තරුණ උනත් මැදී වියෙ උනත් ඔබට භාවිතා කල හැක.
🟣 #අයුර්වේද_දෙපාර්තමේන්තුවේ_අනුමැති_සහ_FSSC_22000 , GSP ඇතුළු තවත් තත්ව සහතික වලින් සමන්විත විශ්වාසනීය අයුරින් ඔබ අතට එන Venivel Fairness Tablet Range 100% වගකීමෙන් යුතුව මිලදී ගන්න.
අත්,පා,ගෙල,ඉකිලි,කිහිලි,බෙල්ල වට සහ දණහිස්, වැලමිට ඇතළු මුහුණෙහි අඳුරු ලප කැළැල්, ඇස් යට කළු වීම්වලට නියම ශාකසාර විසඳුම
කැප්සුල් 30 = 990/=
කැප්සුල් 60 = 1640/=
කුරියර් ගාස්තු =400/=
Cash On Delivery Available
650mg ➡️ 30
දවසට 01ක් හෝ දෙකක් .
අවම මාස තුනක continue කරන් යන්න විතරයි තියෙන්
13/05/2026
✨ රාත්‍රිය පුරා සම පෝෂණය කරන අසිරිමත් සත්කාරය - Glutathione Night Cream ✨
ඔබ නිදා සිටින අතරතුර ඔබේ සමට ගැඹුරු පෝෂණයක් සහ ස්වභාවික පැහැපත් බවක් ලබාදෙන රහස! **Glutathione Night Cream** සමඟින් හෙට උදෑසන අවදි වන්න, ප්‍රබෝධමත් සහ දීප්තිමත් සමක් සමඟින්.
# # # 🌙 රාත්‍රී සත්කාරයේ විශේෂත්වය:
* **ගැඹුරු සත්කාරය:** Glutathione, Vitamin C සහ Vitamin E සංකලනයෙන් සමේ තරුණ බව රැකදෙයි.
* **සම පැහැපත් කරයි:** Kojic acid සහ Collagen මගින් සමේ අඳුරු ගතිය ඉවත් කර ඒකාකාරී පැහැයක් ලබාදෙයි.
* **සෑම පාරිභෝගිකයෙකුටම:** ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැක.
---
# # # 📝 භාවිතා කරන ආකාරය:
හොඳින් පිරිසුදු කරගත් මුහුණේ සහ බෙල්ලේ, රාත්‍රී නින්දට **පැයකට පෙර** දිනපතා ආලේප කරන්න.
> **⚠️ විශේෂ අවධානයට:**
> * **උදෑසන හිරු එළිය වැටීමට පෙර** මුහුණ සෝදා පිරිසිදු කරන්න.
> * ඔබ මීට පෙර බ්ලීචිං (Bleaching) අඩංගු නිෂ්පාදන භාවිතා කර අසාදන වලට ලක්වී ඇත්නම්, එම නිෂ්පාදන නවත්වා **මාස 6කට පසුව** අපගේ නිෂ්පාදන ආරක්ෂිතව භාවිතා කළ හැක.
>
>
---
# # # 💰 මිල විස්තර:
* **ප්‍රමාණය:** 35g
* **මිල:** රු. 3,100/=
* **බෙදා හැරීමේ ගාස්තු (Delivery):** රු. 400/=
---
# # # 🛒 ඇණවුම් කර නිවසටම ගෙන්වා ගැනීමට:
පහත තොරතුරු අප වෙත එවන්න:
💗 **නම:**
💗 **ලිපිනය:**
💗 **දිස්ත්‍රික්කය:**
💗 **වලංගු දුරකථන අංක 02 ක්:**
**දීප්තිමත් සහ නිරෝගී සමක් සඳහා ඔබේ විශ්වාසනීය සහකරු!** ✨🌸
11/05/2026
✨ ස්වභාවධර්මයේ රහසින් පූදින නිකලැල් රුවක අභිමන ✨
බිලීචිං අහිතකර රසායනිකයන්ගෙන් තොරව, වටිනා දේශීය ඔසු පිරිසක් සමඟින් ඔබේ සමට සොබාදහමේ සත්කාරය ලබා දෙන්න.
# # # 🌿 අඩංගු ස්වභාවික අමුද්‍රව්‍ය:
* **සුදු හදුන් & කස්තුරිකහ:** සමේ පැහැපත් බව සහ දීප්තිය ලබා දෙයි.
* **වැල්මී & කොකුම්පොතු:** සමෙහි ඇතිවන අඳුරු ලප සහ අවපැහැ ගැන්වීම් පාලනය කරයි.
* **වෙනිවැල් & කහ:** සම පිරිසිදු කර විෂබීජ වලින් ආරක්ෂා කරයි.
---
# # # 🌟 අපගේ ආයුර්වේද නිපැයුම් පෙළ:
| නිෂ්පාදනය | ප්‍රමාණය | මිල |
| --- | --- | --- |
| **Ayurvedic Fairness Day Cream** | 25g | **රු. 640/-** |
| **Ayurvedic Fairness Night Cream** | 25g | **රු. 640/-** |
---දෙකම රු.1280/=
ඩිලිවරි චාර්ජ් රු.400/=
# # # 🌸 ඔබට ලැබෙන ප්‍රතිලාභ:
* ✅ **සැබෑ පැහැපත් බව:** රසායනික ද්‍රව්‍ය නොමැතිව සම ස්වභාවිකව පැහැපත් කරයි.
* ✅ **ලප කැලැල් මකා දැමීම:** කුරුලෑ ලප, අව්වට පිළිස්සුණු ලප සහ තද පැල්ලම් ක්‍රමයෙන් ඉවත් කරයි.
* ✅ **පූර්ණ පෝෂණය:** සමේ තෙතමනය රැක දෙමින් සම නිරෝගී කරයි.
* ✅ **තරුණ පෙනුම:** මුහුණේ රැලි ගතිය පාලනය කර සමේ තද බව (Elasticity) රැක දෙයි.
---
> **"විශ්වාසනීය දේශීය සත්කාරයකින්, නිරෝගී මෙන්ම පිරිසිදු සමක් අදම හිමිකරගන්න."**
---
**ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න!** 📞✨
09/05/2026
👰 සැබෑවන මනාලියකගේ සිහිනය: රුව හැඩකරන Ruuceylon Premium සත්කාරය ✨
ඔබේ විවාහ මංගල්‍යයට තව ඇත්තේ මාස 3ක්ද? මුහුණ සහ ශරීරය එකම පැහැයකින් තබා ගනිමින් ඉක්මනින් හා ආරක්ෂිතව පැහැපත් වීමට කැමති ඔබ සඳහාම **Ruu Ceylon Premium Range** හඳුන්වා දෙන්නෙමු.
# # # 🌟 Ruuceylon විශ්වාසය:
ලෝක ප්‍රසිද්ධ සමේ රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන, සම පැහැපත් කරන ප්‍රබලතම සහ ආරක්ෂිතම අමුද්‍රව්‍ය මෙහි අඩංගු වේ:
💎 **Glutathione** | 💎 **Alpha Arbutin** | 💎 **Kojic Acid** | 💎 **Collagen** | 💎 **Vitamin C**
* **Bleaching අඩංගු නොවේ!** ❌
* **කිසිදු අතුරු ආබාධයක් නැත!** ✅
* **සෑම සමකටම ගැලපේ!** ✅
---
# # # 🛍️ ඔබේ අවශ්‍යතාවය අනුව තෝරාගන්න (Premium Range):
| නිෂ්පාදනය | මිල |
| --- | --- |
| **Glutathione Day Cream** (දවස පුරා රැකවරණය) | රු. 3,000/= |
| **Glutathione Night Cream** (රාත්‍රී පෝෂණය) | රු. 3,100/= |
| **Glutathione Body Cream** (මුළු සිරුරම එකම පැහැයකට) | රු. 3,200/= |
| **Face Serum (Vitamin C)** (සමට තරුණ පෙනුමක්) | රු. 1,300/= |
| **Face Wash** (ගැඹුරු පිරිසිදු කිරීම) | රු. 900/= |
🎁 **Full Pack Offer:** සියලුම නිෂ්පාදන අඩංගු සම්පූර්ණ කට්ටලය **රු. 10,000/=** ක් පමණි!
*(බෙදාහැරීමේ ගාස්තු - රු. 400/=)*
---
# # # ✨ ඇයි Ruuceylon තෝරාගත යුත්තේ?
මුහුණ සහ ඇඟේ පැහැය එක සමානව (Uniform Tone) වැඩි දියුණු කරමින්, මාස 3ක් ඇතුළත ඔබේ සමට සෞඛ්‍ය සම්පන්න සහ දිදුලන පෙනුමක් ලබාදීමට මෙය කදිම විසඳුමයි.
---
# # # 🛒 ඇණවුම් කිරීම සඳහා:
පහත තොරතුරු අප වෙත යොමු කරන්න:
📌 නම:
📌 ලිපිනය:
📌 දිස්ත්‍රික්කය සහ නගරය:
📌 දුරකථන අංක දෙකක්:
**ඔබේ මංගල සිහිනය Ruuceylon සමඟ අදම ආරම්භ කරන්න!** 🌼✨
06/05/2026
🤩ලංකාවේ තියෙන Anti-Dandruff Shampoo අතරින් අංක 1 බවට තහවුරු කළ හැකි හොඳම ෂැම්පු එක මෙන්න... 🤩
✅දෙහි
✅උළුහාල්
✅කොහොඹ
ඖෂධීය ශාක සාරය අන්තර්ගත කරල හදපු
✔රූ සිලෝන් anti dandruff shampoo
👉හිස්සොරි දින කිහිපයකින් පාලනය කරනවා.
👉හිස්සොරි නිසා හිසකෙස් වැටීම පාලනය කරනවා.
👉හිසකෙස් පැලීම සහ ගැටගැසීම වළක්වනවා.
👉හිසකෙස් වල තෙතමනය මනාව රඳවා තබා ගන්නවා.
💁භාවිතා කරන ආකාරය :
නෑමේ දී හිසෙහි විනාඩි 05ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. හිස්සොරි වැඩිනම් දිනපතා භාවිතා කරන්න.
🤗දිනපතා භාවිතයෙන් හිස්සොරි වලින් තොර හිසක්
සහ
💖මානසික නිදහසක් ලබාගන්න..💖
😍මිල රු. 980/= ක් පමණයි.😍
🛒ඇණවුම් කිරීම සඳහාwhatsapp අංකයට,
✍️ඔබේ නම
✍️ලිපිනය
✍️සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක 2ක්
✍️නගරය
✍️දිස්ත්‍රික්කය
සඳහන් කර එවන්න.💖
Cash on delivery available 🚛
05/05/2026
🌼 Glutathione Face Serum 🌼
*භාවිතයට උපදෙස්* -
පලමුව මුහුණ හොදින් පිරිසිදු කර ගන්න.
මෙය උදේ සවස ක්‍රීම් ආලේප කිරීමට පෙර ආලේප කරීමෙන් ඔබ ආලේප කරන ක්‍රීම් හොදින් ඇගට උරා ගැනීමක් සිදු කිරිමට උදව් වේ.
Face Serum එකෙන් බිංදු තුනක් ගෙන නලල, කම්මුල් දෙපැත්තෙ තබා එකම ආකාරයකට ඇගිල්ලකින් සම්භාහනය කරන්න. එය හොදින් මුහුණට උරා ගත් පසු
(විනාඩි 15කට පමණ පසු) VIP glutathione ක්‍රීම් ආලේප කල හැකිය..
*අඩංගු දේ* -
Kojic acid , lanolin ,Cmc, EDTA, Carrot oil, jojoba oil, stearic acid, collagen , vitamin c
👉ගැහැණු පිරිමේ ඕනෑම කෙනෙකුට සුදුසුයි
👉 බ්ලීජින් අසාදන ඇති වූ අයෙක් නම් , එම නිෂ්පාදනය භාවිතය නවතා මාස හයකට පසු අපගේ නිෂ්පාදන පාවිච්චි කළ හැක.
*Special*
👉 *කිසිම herbal ක්‍රීම් එකක් සමග මෙය ආලේප කිරීමෙන් වලකින්න..*
👉 *ක්‍රීම් වලට කලවම් කර ගෑමෙන් වලකින්න*
Rs. 1300/=
30ml
Click here to claim your Sponsored Listing.