SM COSMO
discover the best website provide care, beuty & makeup supplies ..
22/11/2025
16/11/2025
Have a nice a day my all friends...
14/09/2024
🔶🔶🔶
03/07/2024
රුවන්වැලි සෑ මැළුවේ පාදමේ හතරකොණ පිහිටා තිබෙන ඇත් දළ සතරෙහි ඔබ නොඇසූ කතාව.
රුවන්වැලි සෑය බෞද්ධාගම තුළ විශේශයෙන් කැපී පෙනෙන ස්තූපයක්.විශේශයෙන් මෙරට බොදුනුවන්ගේ වන්දනාමානයට පාත්‍ර වන අති උතුම් පූජා භූමියක්.
අපිට ඒක එහෙම උනාට එය සැබැවින්ම එදා සිටි දේශීය ඉන්ජිනේරුවන්ගෙ අති සාර්ථක නිමැවුමක්,මෙය සෑදීම ආරම්භකිරීමේ හිද අවසානය දක්වා දේශීය සාහිත්‍ය අපිට බොහෝ කතාන්දර ගෙනහැරපෑවත් එදා සිටි ඉදිකිරීම් ශිල්පීන්ගේ හැකියාව ගැන සාහිත්‍යේ ඉඩක් වෙන් නොවීම තරමක පුදුම සහගත කරුණක්.
රුවන්වැලිසෑය කියන එක මදක් අමතක කොට ඔබ මෙය අර්ධ ගෝලාකාර ඝනවස්තුවක් සේ සලකන්න...
මෙයට නිශ්චිත ස්කන්ධයක් තිබෙනවා,එයට සාපේක්ශ බරක් කේන්ද්‍රයේ සිට පහලට ජ්‍රියාත්මක වනවා(ගුරුත්වය g=9.8ms-1)මේ අනුව එය නිශ්චලව පොලවෙහි ස්තාපනය කර තැබූවද එයට විය හැකි උපද්‍රව තිබෙන බව ඔබට සිතිය හැකියි.
ඔවු එදා ඉදිකිරීම ශිල්පියාත් මෙය දැනගෙන හිටියා.අප ජීවත් වන්නේ ප්‍ර්ථුවි ගෝලයේ ඉන්දියානු තැටිය තුලයි(ශ්‍රී ලන්කාව) එය මායිම් වන්නෙ ඕස්ට්‍රේලියානු තැටියට හා බුරුම තැටියටයි (භූ තැටි ගැන ඔබ දන්නේයැයි සිතමි) මෙම තැටි මායිම් අතර නිතර භූකම්පන ඇතිවන බව ඔවුන් පවා දැන සිටියා.
මෙම භූකම්පන තුළින් සෑයට යම් හානියක් වේදැයි නිසැකවම දැන ගැනීමට ඔවුන්ට අවශ්‍ය උනා.අන්න එම හේතුව නිසායි මෙම ඇත්දළ යොදාගත්තෙ.මේවා තරමක් දිග ඇත්දළ(මේ සදහා වෙන යම් දෙයක් ,ලී වැන්නක් යොදාගත හැකිව තිබුණත් සෑයට කරන ගෞරවයක් වශයෙන් ඔවුන් එයට ඇත්දළ යොදාගත්තා)
මේවා සෑයේ පාදම දක්වා දිවෙනවා.සෑයට යම් හානියක් වන්නේ පාදමට හානි වූවහොත් පමණයි.මේ හේතු නිසා පාදමේ සිට දිවෙන ඇත්දළ සතරක් සෑයේ සතර කොන ස්තාපනය කරා.විවිද කාල වලදී මෙම ඇත්දල ඉහලට පහලට මතුවීම සිදුවනවා.
දැඩි හිරුරශ්මිය සහ සෑය අවට මානව ක්‍රියාකාරකම් නිසා තරමක් මෙය දැන් අඩපණව පැවතියත්. එවක සෑයේ ආරක්ශාව ගැන සොයා බැලීමට මෙය වටිනා දර්ශකයක්ව තිබුණා.
මේ සම්බන්දව විවිධ මිනිසුන් විවිධ මත පල කලත් මේ වනවිට පිළිගත හැකි මතය වන්නෙ මෙයයැයි හැගේ.
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Colombo
1200
04/07/2024
13/06/2024
27/05/2024