Sinharaja Ceylon

Sinharaja Ceylon

Share

සිංහරජ සිලෝන් ලංකාවේ අංක 1කේ Hair oil සන්නාමය

25/05/2024

ඇති වෙනකම් කොන්ඩෙ වවා ගන්න මෙන්න එකම විසඳුම 😍👇
කෘතිම රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැති 100‍%ක් ප්‍රතිඵල තියෙන සිංහරජ Hair Oil එකක් භාවිතා කරලා දින 14ක් වගේ කෙටි කාලයක් තුල ප්‍රතිඵල අත්විඳින්න කවුද අකමැති ?😍😍

Oil එකේ තිබෙන විශේෂත්වය ,
📌️කිසිඳු කෘතිම වර්ණකයක් හෝ සුවඳකාරකයක් අඩංගු නැත. 100%ක් ස්වභාවිකයි කියලා 200%ක් විශ්වායෙන් කියන්න පුළුවන් එකම Oil එක වීම😍🍂
📌️දින 14ක් ඇතුලත ප්‍රතිඵල අනිවාර්යයෙන් අත්විදීමට හැකි වීම😍😀
📌️ශාකසාර සහ ආයුර්වේදීය අමුද්‍රව්‍ය අඩංගු වීම😍🌼

භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵල,
✨️නීරෝගී පිරිපුන් දිගු කෙස් කලබක් ලබා දෙයි.
✨️කෙස් වැටීම / ගැලවීයාම සම්පූර්ණයෙන් නවතාලයි.
✨️කෙස් අග පැලීම නවතාලයි.
✨️දුර්වල වූ කෙස් වලට දීප්තිමත් වූ නව ජීවයක් ලබා දෙයි.
✨️හිස් හොරි සුවවේ.
✨️අධික හිසරදය සුවවේ.

Hair Oil එක භාවිතා කරලා ඔයාම ඒ ස්වභාවික වූ වෙනස අත්විඳින්න😍😍

වැඩි විස්තර දැන ගැනීමට අපගේ page එකට පැමිනෙන්න.😊

Mobile number - 0740168748

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo
Colombo