Shem Beauty Cosmetics & Online Store
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shem Beauty Cosmetics & Online Store, Health/Beauty, sri lanka, Colombo.
💯 Original ✨The Ordinary - Niacinamide 10 - Zinc 1 Serum
☃️☃️කුරුලෑ නිසා ඇති වුනු ලප කැලැල් , මුහුණේ ඇති වුණු සිදුරු නිසා ඔබ කනස්සල්ලෙන් පසු වෙනවා ද 🤔🤔
🌼 Niacinamide 10% Zinc 1% සමට අවශ්‍යම vitamin B3 මෙහි අඩංගු වේ.
🌼මෙම නිෂ්පාදනය බාවිතා කර සති 2-3 ක් තුල පහත ප්‍රතිපල ලබාගත හැක.
🌻*කුරුලෑ සහ කුරුලෑ කැළැල් සුව කරයි
🌻Acne සහ pigmentation ඉතා හොද ප්‍රතිපල ගෙනදෙයි
🌻සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම රැලි වෙටීම අඩු කරයි
🌻මෙමගින් මුහුණේ ලප කැලැල් ඉවත් කර ඉතා දීප්තිමත් තරුණ පෙනුමක් ලබාදෙයි.
🌼උදෑසන සහ රාත්‍රී කාලයේ දී මෙය භාවිතා කිරීම තුළින් ඔබට ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැක.
⭕මෙහිදී වෙනත් Direct Acids සහ pure vitamin c එක්ක භාවිතා කරීමෙන් වළකින්න.
⭕තුවාල වූ, හම යන හමක ආලේප කිරීමෙන් වළකින්න. මෙය බාවිතයෙන් පසුව හිරු කිරණින් ආරක්ෂා කරගත යුතුයි.
ඔබට අවශ්‍ය ඔනෑම Cosmetic items තොග මිලදීගැනීමේ හැකියාව ඇත 👍
100% ඔරිජිනල් නිශ්පාදණ අපෙන් ලබාගන්න🎧 .🥰🥰
දින තුනක් ඇතුලත ලංකාවේ ඔනෑම තැනකට ඩිලිවරි පහසුකම් සැපයිය හැක 🚚 (ඩිලිවරි ගාස්තු රු 350/-)
ඇනවුම් කිරීමට 👇
නම :-
ලිපිනය:-
නගරය:-
දුරකතන අංක දෙකක් :-
ඔබගේ පැහැදිලි විස්තර අපට එවන්න 👍
Click here to claim your Sponsored Listing.
Culinary Team
Attire
Telephone
Website
Address
Colombo