Rexona Soap

Rexona Soap

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rexona Soap, Beauty, cosmetic & personal care, 258 M Vincent Perera Mawatha, Colombo.

18/08/2025

රශී වගේම දවස පුරා සුවඳින්, විශ්වාසයෙන් හැඩවෙන්න. ඇය දවසින් දවස ජීවිතේ ඉදිරියට ගෙන යන විශ්වාසය නව Rexona soap. ඔබත් Rexona සබන් සමඟින් ප්‍රබෝධමත්ව සුවඳවත්ව ඉදිරියටම යන්න

10/07/2025

ලෝසත සදහම් සිහිලෙන් නැහැවෙන උතුම් පින්බර ඇසළ පොහොය දිනයක් වේවා

10/06/2025

බුදු දම් සුවඳින් ලක්දිව සුවඳවත් වන උතුම් පොසොන් පොහොය දිනයක් වේවා.

29/05/2025

නව Rexona ග්‍රෑම් 80 ලොකු සබන් කැටයක් දැං රුපියල් 110යි.

27/05/2025

නව Rexona සබන් වෙතින් ඔබේ සමට රෝස සුවඳක් මෙන්ම Niacinamide සාරයෙන් සමට සුමුදු බවක් ද ලබා දෙයි.

25/05/2025

නව Rexona සබන්, ඔබේ සමේ ස්වභාවික තෙතමනය සුරකිමින් දවස පුරා ප්‍රබෝධමත් සුවඳින් පුරවාලයි.

23/05/2025

පිච්ච මලක සුවඳ කැටි වුණු මෘදු සුමුදු සමක රහස. Niacinamide කැටි වුණු පිච්චමල් සාරයෙන් එන Rexona සබන්. ඔබව පිච්ච මල් යායක සුවඳින් පුරවයි.

21/05/2025

කොහොඹ වල ඇති සුවිශේෂී ගුණයෙන් ඔබේ සමට දවස පුරාවටම නැවුම් බවක් මෙන්ම ඔබේ සමේ තෙතමනය ද රඳා පවතින්නට උදව් වන නව Rexona කොහොඹ සබන්

19/05/2025

උදේ සිට හවස් වෙනතෙක් ඔබේ සමේ සුසිනිඳු බව මෙන්ම සමේ ණැවුම් බව රැක දෙන නව Rexona සබන්

15/05/2025

ඔබේ සමේ සුසිනිදු බවක් සමගින් මන බඳින සුවඳක් එක් කරන නව Rexona සබන්

13/05/2025

නව Rexona සබන් සමගින් ඔබේ ගත දවස පුරාවට නැවුම් සුවඳකින් සරසවන්න

12/05/2025

තෙමඟුල් සිරියෙන් ලොවම ඒකාලෝකමත් වන සුබ වෙසක් මංගල්‍යක් වේවා.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

258 M Vincent Perera Mawatha
Colombo
01400