ORGAZz

ORGAZz

Share

Clothing 👗 👠👜 cosmetics💄 Drawing ✍️ 🎨 🖼

25/07/2026

“I never paint dreams or nightmares. I paint my own reality." 🥵✨

I’m Anusha perera ..

25/07/2026

මෙයාටනම් අයිතිකාරයෙක් ඉන්නවා 😍 තව orders දෙකක් තුනක් දෙන්නත් තියෙනවා🤝🫶🏻ඔයාගේ order එකත් මට WhatsApp කතා කරලා දා ගන්න. 0751228400 🖼️ oders දාපු හැමෝටම එයාලා කැමතිම විදියට drawing කරගෙන යනවා. ඒවල එකතුව මම ලගදීම ගේන්නම්.

හරි ආදරෙයි මම හැමොටම 🫶🏻✨

Artist 👩‍🎨 Anusha perera …
Anusha perera(Pvt) Ltd.
0751228400

16/07/2026

Not yet finished… but good morning everyone ❤️🍃

Make the next painting yours…0751228400(WhatsApp)

30/06/2026

SOLD OUT ❌

thank u very much ❤️ මගේ 2nd art එක. ඉතින් තවම සම්පූර්ණ නොකරන ලද මගේ සිතුවමට දුන් වටිනාකමට again thank u. So happy 🥺🥰

30/06/2026

My next art 🖼️ කාටද ඕනේ ? 😍 ඔනේ නම් msg එකක් දාන්න 0751228400 (WhatsApp) තාම ඉවර කරලා නෑ. ඉක්මනටම finishing එක බලමු…

Photos from ORGAZz's post 17/06/2026

Art by Anusha Perera .. with frame & glass rs. 4800/=

You can purchase the paintings I have drawn to decorate your beautiful home, room, office, or as a gift for a friend.

ඔබේ ලස්සන නිවස, කාමරය, කාර්යාලය අලංකාර කිරීමට හෝ මිතුරෙකුට තෑග්ගක් ලෙස මා ඇඳ ඇති සිතුවම් ඔබට මිලදී ගත හැකිය.

Cash on delivery 🚚 0751228400 (WhatsApp)

#සිතුවම්

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

67/6B , Makola North , Makola
Colombo