Giftoria Moments
GIFTORIA MOMENTS – Your trusted gift & photo frame creator 🎁
Personalized designs for every special moment
Order now: 0767994079
02/08/2026
📸 GIFTORIA MOMENT
හැම Frame එකක්ම කතාවක් කියනවා…❤️✨
ඔයාගේ ජීවිතේ ලස්සනම මතකයන්, ආදරණීයම අවස්ථාවන්, අමතක නොවන Surprise Moments අපි ලස්සන Customized Photo Frame එකක් විදිහට හැඩගන්වනවා. 🖼️💜
💍 Wedding Moments
🎂 Birthday Celebrations
👨👩👧👦 Family Memories
💕 Love Stories
👭 Friendship Memories
📸 Social Media Style Frames
✨ ඔබට අවශ්‍ය ඕනෑම Design එකක් Customize කරගත හැක.
💰 මිල ආරම්භ වන්නේ Rs.650 සිට පමණයි.
ඔයාගේ ආදරණීය මතකය අදම Frame කරගන්න. ❤️
📩 Order කිරීමට Inbox කරන්න
📞 076 799 4079
GIFTORIA MOMENT 💜
“Every Moment Deserves to Be Framed.”
පණ වගේ ආදරේ කරන සුදු නොනාට… ❤️🥺
දුරින් හිටියත් ආදරේ අඩුවෙන්නේ නැහැ…
ඒ ආදරේ ලස්සන මතකයක් කරලා එයා අතට යවන්න අපිත් සතුටින් එකතු වුණා. ✨🎁
📍 Delivery to Nochchiyagama
❤️ Thank you for your order!
GIFTORIA MOMENTS
0767994079
“Turning Surprises into Beautiful Memories.” ✨
🤍 එයා අහිංසක සුරංගනාවියක්… 🧚♀️✨
එයාගේ ආදරණීය සුදු මහත්තයාගෙන් ලැබුණු පුංචි හිත පිරෙන Birthday Surprise එකක්. 🎁💖
🎉 Happy Birthday, Nethu! 🎂🥳
📍 Delivery to Dehiwala
අද වෙනකම් GIFTORIA එක්ක දිගටම විශ්වාසයෙන් ඉන්න, අපේ මුල්ම දවස්වල ඉඳන්ම අපිත් එක්ක ගමන ආපු customer කෙනෙක් වන Janith, Nethu ඔබට හදවතින්ම ස්තුතියි. 🤍🙏 Janith De Silva
ඔබගේ විශ්වාසය තමයි අපේ ලොකුම ශක්තිය. 🫶
GIFTORIA 💝
📞 076 799 4079
18/07/2026
මේ Birthday එකත්… Anniversary එකත්… ජීවිතේ අමතක නොවන මතකයක් කරගන්න GIFTORIA එක්ක එකතු වෙන්න! ❤️✨
🎁 අපෙන් ලබාගත හැකි සේවාවන්:
🎂 Birthday & Anniversary Cakes
🖼️ Customized Photo Frames
🧸 Teddy Bears
💐 Flower Bouquets
🍫 Chocolate Boxes
💵 Money Bouquets
🎥📸 Surprise Photos & Videos
✨ ඔබට අවශ්‍ය වෙනත් සියලුම Surprise Arrangements
📅 July & August Orders දැන් භාරගන්නවා!
💝 ඔබේ බජට් එකට ගැළපෙන, ඔබ කැමතිම Design එකෙන්, ආදරණීයයන්ව ඇත්තටම Surprise කරන ලස්සනම Gift Package එක අපෙන්. 🎁
📲 Dates ඉක්මනින් Book වෙනවා…
ඔයාගේ Order එකත් අදම Reserve කරගන්න!
☎️ 076 799 4079
GIFTORIA ❤️
🎁 මිල ගණන් රු.650/- සිට පමණයි!
ඔයාලට ආදරේ කරන, ඔයාලගේ ජීවිතේ විශේෂම අයට දෙන්න වටිනාම සහ මතක හිටිනම තෑග්ගක්! 🥰
අපෙන් ඔබට ලබාගත හැකියි:
📸 සුන්දර Photo Frames
💐 ආකර්ෂණීය Flower Bouquets
🧸 Cute Teddy Bears
🎂 Birthday Surprises
දැන්ම Order කරගන්න අපිට Call එකක් හෝ WhatsApp පණිවිඩයක් එවන්න: 📞 0767994079
19/06/2026
“ මහන්සියෙන්, දහඩියෙන්, නිදි නැතුව හම්බකරන සල්ලි… ඒව වැරදි වෙන්න විදියක් නෑ “💰💪❤️