dinu beauti shop

dinu beauti shop

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from dinu beauti shop, Health/Beauty, Colombo.

Photos from dinu beauti shop's post 27/08/2024

ඔයාලා තාම මැජික් සබන් කැටේ ගත්තෙ නැද්ද ? ගත්තේ නැති අයට මෙන්න අලුත් අවුරුද්දට කදිම වාසියක්

🌸සබන් කැට 3 ම රුපියල් 1050 කට අපි දෙනවා 🌸

✅Customer Feedback සහිතයි...

✅ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති ආයතනයකි.....

ඇත්තටම මේක මැජික් සෝප් එකක්... 🤩🤩🤩

🌸අත් යට , බෙල්ලකලු වෙලා නම් , ඔබේ සිරුර තෙල් සහිත නම් , මුහුනේ ලපකැලැල් තියේ නම්, සිරුරේ කුරුලෑ වැනි බිබිලි ආසාදන තත්ව තියේනම්, ඔබගේ සම පැහැපත් සහ කර ගන්න අවශ්‍ය නම්,මං මේ සබන් එක හදවතින්ම රෙකමන්ඩ් කරනවා.... ❤️

ඒ වගේම මේ මුදලට මේ සබන් එක ඉදිරියට ගන්න බැරි වේවි.. මොකද මේ සබන් එකට භාවිතා කරලා තියෙන අමුද්‍රව්‍ය මේ වෙද්දි මිලෙන් ඉහලයි.... ඉතින් තාමත් අපිට හදුන්වාදුන් මිලට මේක ලබාගන්න පුලුවන් කම තියෙනවා.... 🤗🤗

ඉතිම් ඔයාලා අරගත්තේ නැත්නම් අදම ගන්න....

ඇනවුම් කිරීමට
💚Messenger
💚 whats app
දුරකථන අංකය : 0776341036

Photos from dinu beauti shop's post 27/08/2024

Ape certificate

27/08/2024

Naturelle Ceylon Venivel and wild turmeric Toner

වෙනිවැල් සහ කස්තුරි කහ මගින් සම පැහැපත් කර නීරොගි සමක් ලබා දෙයි.

Naturelle Ceylon - රුව රකින සත්කාරය.
www.naturelleceylon.com

ඇනවුම් කිරීමට දුරකථන අංකය: 0776341036

27/08/2024

Charcoal Deep Cleanslng Bar

100% ස්වාභාවික පොල් කටු අගුරු භාවිතයෙන් සැකසු ඇක්ටිවේටඩ් චාකෝල් භාවිතයෙන් නිපදවා ඇති නැචුරලි චාකෝල් ඩිප් ක්ලෙන්සින් බාර් ඔබේ සම මත එකතු වී ඇති විෂ සහිත අපද්‍රව්‍යයන් සහා අමතර තෙල් පහසුවෙන් ඉවත් කර කුරුළැ සහ එවැනි චාර්ම ආසාත්මිකතාව වලින් සම ආරක්ෂා කරයි .දීප්තිමත් පෙනුමක් සමට අමතර පෝෂණයක් ගෙන දෙයි මූණේ මේක් අප් ඉවත් කිරිමටද කදිමයි ස්වාභාවික දොඩම් සුවදින් සුවදවත් කර ඇත .

ඇනවුම් කිරීමට
දුරකථන අංකය : 0776341036

Photos from dinu beauti shop's post 27/08/2024

Kokum & Venivel Herbal Soft soap

කොකුම් සහා වෙනිවැල්ගැට අඩංගු නැචුරලි කොකුම් වෙනිවැල්ගැට ශාක සාර මෘදු සබන් තෙල් සහිත සහා කුරුළැ සමට විශෙශ්ෂයි. මුහුණේ සහා ශාරිරයේ ඇති කුණු සහා තෙල් හොදින් ඉවත් කර සමට වැඩි පිරිසිදු බවක් ලබා දෙයි. මෙහි අඩංගු කොකුම් පොතු ,සුදු හදුන් සමෙහි වර්ණය පැහැපත් කරන අතර වෙනිවැල්ගැට සහා කස්තුරි කහ විෂබීජ නාශකයක් ලෙස ක්‍රියාකාරි කුරුළැ සහා ලප කැළැල් ඇති විම වළකයි.දිනකට දෙවරක් භාවිතා කරන්න .සත්ව තෙල් අඩංගු නැත. 100% එළවළු තෙල් වලින් නිෂ්පාදනයකි.

ඇණවුම් කිරිමට
දුරකථන අංකය: 0776341036

Photos from dinu beauti shop's post 27/08/2024

මාස 3 න් වෙනස බලා ගන්න..
Cinnamon Capsule

Rs.790/= ( කැප්සියුල් 60 අන්තර්ගතයි)

🌟100% ලංකාවේ කුරුදු පමණක් යොදා නිෂ්පාදන කර ඇති අතර කුරුදු ඉතා ප්‍රභල ඔක්සිකරණයකි...

කුරුදු කැප්සියුලය භාවිතා කිරිම මගින් 👇

⭐ සාම්ප්‍රදානුකුලව ආහාර දිරවීමට...
⭐ ආමාශය චලනය පහසු කරවයි.
⭐ බඩ පපුව දැවිල්ල නැති කරයි..
⭐ඔක්කාරය සහ ආමාශගත වේදනා,බඩ පිපුම ආහාර නොදිර විම නැති කරයි...

🌟 භාවිතයට උපදෙස්: කරල් එක බැගින් දවසට දෙවතාවක් ආහාරයට පසු ගැනිම අනුමත කෙරේ,වියළි සිසිල් ස්ථානයක තබන්න...

🌟 1985 සිට 100% ශී‍්‍ර ලාංකික නිෂ්පාදනයක්වන Naturelle Ceylon, සෞඛ්‍යාරක්ෂිත බව, ප‍්‍රමිතිය තහවුරු කරමින්, ජාත්‍යන්තරය පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙලකි....

ඇනවුම් කිරිමට 👇

දුරකථන අංකය: 0776341036 ට whatsapp කරන්න
මාස 3 ක් එක දිගට භාවිතාකරන්න. එවිට වෙනස බලාගතහැක

Photos from dinu beauti shop's post 27/08/2024

Naturelle Ceylon Venivel Face wash

වෙනිවැල් සහ කස්තුරි කහ මගින් සම පැහැපත් කර නීරොගි සමක් ලබා දෙයි.

Naturelle Ceylon - රුව රකින සත්කාරය.

ඇනවුම් කිරීමට දුරකථන අංකය: 0776341036

27/08/2024

Liquorice Fairness Day Cream

Liquorice Fairness Day Gel Cream යනු මෙලනින් නිෂ්පාදනය වැලැක්වීම සඳහා 100% ශාක ව්‍යුත්පන්න සක්‍රීය ද්‍රව්‍ය ඇති Inatur හි අද්විතීය සූත්‍රයකි. එහි UVA/UVB අවශෝෂක සහ සුක්‍රෝස් ඩිලෝරේට් වල අද්විතීය සංයෝජනයක් ඇති අතර එය සමේ මෙලනොජෙනසිස් සහ වර්ණක වීම වළක්වයි. මෙම නිෂ්පාදනය මාස දකක් නිතිපතා භාවිතා කිරීමෙන් සම පැහැපත් වන කරයි

Naturelle Ceylon - රුව රකින සත්කාරය.

ඇනවුම් කිරීමට දුරකථන අංකය: 0776341036

27/08/2024

Liquorice Night Cream

ස්වභාවික වැල්මී, වෙනිවැල් සහ සුදුහදුන් සාරයෙන් එන වැල්මී ෆේස් නයිට් ක්‍රීම් සමෙහි ඇති අඳුරු පැහැ ගැන්වීම් හා කලු ලප පැල්ලම් ඉවත් කරමින් සමෙහි අවපැහැ ගැන්වූ ස්වභාවය ඉවත් කරයි. සම පෝෂණය කර සුමුදු දීප්තිමත් සුදුවන් සමක් ඔබට ලබා දේ. ඕනෑම සමක් සඳහා සුදුසු වේ

Naturelle Ceylon - රුව රකින සත්කාරය

ඇනවුම් කිරීමට දුරකථන අංකය 0776341036

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo