Liya Cosmetics

Liya Cosmetics

Share

උසස් තත්ත්වයේ සම පැහැපත් කරන නිෂ්පාදන සමඟින් ඔබේ ස්වභාවික සුන්දරත්වය වැඩි දියුණු කිරීමට අපි කැපවී සිටිමු.

Photos from Liya Cosmetics's post 26/02/2026

හොදම දේ දිලා අපි ගොඩනගා ගත් විශ්වාසය.. 😍😍
මාව විශ්වාස කරන ඔයාලාගේ විශ්වාසය රකිනවාමයි..❤️

❗ ඔබට අවශ්‍ය Product එක සදහන් කර.. ❗

💌ඇණවුම් කිරිමට පහත විස්තර එවන්න.💌
👉නම :
👉ලිපිනය :
👉දුරකතන අංකයන් දෙකක් ​ :

😊 දින 3-5 අතර ඔබේ අතට මෙය ලැබේ..
✅ ඇණවුම අතටම ලැබුණු පසු මුදල් ගෙවන්න පුලුවන්..


💚වැඩි විස්තර සදහා :
📞 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 👉 ​ https://wa.me/940742978772
📞 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 : 𝟎𝟕𝟒 𝟐𝟗𝟕 𝟖𝟕𝟕𝟐

06/01/2026

හොදම දේ දිලා අපි ගොඩනගා ගත් විශ්වාසය.. 😍😍
මාව විශ්වාස කරන ඔයාලාගේ විශ්වාසය රකිනවාමයි..❤️

❗ ඔබට අවශ්‍ය Product එක සදහන් කර.. ❗

💌ඇණවුම් කිරිමට පහත විස්තර එවන්න.💌
👉නම :
👉ලිපිනය :
👉දුරකතන අංකයන් දෙකක් ​ :

😊 දින 3-5 අතර ඔබේ අතට මෙය ලැබේ..
✅ ඇණවුම අතටම ලැබුණු පසු මුදල් ගෙවන්න පුලුවන්..


💚වැඩි විස්තර සදහා :
📞 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 👉 ​ https://wa.me/940742978772
📞 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 : 𝟎𝟕𝟒 𝟐𝟗𝟕 𝟖𝟕𝟕𝟐

Photos from Liya Cosmetics's post 28/12/2025

Face Sheet Mask අඩුම මිලට අපෙන් ❗❗❗😍
ප්‍රතිඵල 100%ක් හොදයි. වගකීමෙන් කියන්නේ..💗

👉100% Collagen Face Sheet Mask
✅ ඔබගේ මුහුණ plump කරයි. ( මුහුණේ වයසක පෙනුම නැති කරමින් තරුණ පෙනුමක් ලබා දීම. )
✅ ඔබගේ මුහුණ පැහැපත් කරයි.
✅ ඔබගේ මුහුණ වියලී යාම නැති කරයි.

👉100% Caviar Face Sheet Mask
✅ ඔබගේ මුහුණ වයසට යාම වැලක්වීමට බෙහෙවින් උපකාරි වේ.. ( ගොඩක් නළු නිළියන් භාවිතා කරන්නේ මෙම Caviar Face Mask එකයි. )
✅ ඔබගේ මුහුණේ රැලි වැටී ඇති තැන් නැති කරයි, සමට තරුණ පෙනුමක් ලබා දෙයි. ( Anti-Wrinkle )
✅ ඔබගේ මුහුණ Firming කරයි. ( firming යනු සමේ නම්‍යශීලී බව වැඩි දියුණු කිරීම සහ එය වඩාත් තරුණ බව පෙන්වීම සඳහා තද කිරීමයි. සම රැලි වැටීම, සියුම් රේඛා සහ එල්ලා වැටීම් අඩු කිරීමට එය උපකාරී වේ.

👉100% Pearl Face Sheet Mask
✅ ඔබගේ මුහුණ Refreshing කරයි. ( මුහුණේ මැරුණු සම ඉවත් කර අලුත් සමක් ලබා දීම. )
✅ ඔබගේ මුහුණ Rejuvenating කරයි. ( මුහුණේ සම එල්ලා වැටීම, ඇස් යට එල්ලා වැටීම වැනි මුහුණේ එල්ලා වැටීම් නතර කරයි. )
✅ ඔබගේ මුහුණේ ඇති Pigmentation සහ කලු/අදුරු ලප නැති කර මුහුණේ සම පැහැපත් කරයි.

👉100% Black Snail Face Sheet Mask
✅ ඔබගේ මුහුණේ ඇති කුරුලෑ සහ කුරුලෑ කැළැල් මැකී යාමට උපකාරී වේ, සම පුනර්ජනනයට සහාය වේ.
✅ ඔබගේ මුහුණ Whitening කරයි.
✅ ඔබේ මුහුණ පෝෂණය කරයි. ​ එයින් අදහස් වෙන්නේ, ඔබේ සම නිරෝගීව සහ නම්‍යශීලීව තබා ගැනීමට පෝෂ්‍ය පදාර්ථ සහ ලිපිඩ ලබා දීමයි. මෙමගින් වියලි බව, රැලි වැටීම් සහ වයසට යාමේ වෙනත් ලක්ෂණ වළක්වා ගත හැක.

👉100% Hyaluronic Acid Face Sheet Mask
✅ ඔබගේ මුහුණ Hydrating කරයි. ( hydrating කරන මුහුණක් යනු තෙතමනයෙන් පිරුණු මුහුණකි, එය සිනිඳු බවක් සහ දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.)
✅ ඔබගේ මුහුණ Repairing කරයි. ( ඔබගේ මුහුණේ ඇති ඉරි තැලීම් තුවාල, බිබිලි නැති කර සම අලුත්වැඩියා කරයි )
✅ ඔබගේ මුහුණ Tightening කරයි. ( ඔබගේ මුහුණේ එල්ලා වැටීම නතර කර මුහුණ තද කරයි එමගින් ඔබගේ මුහුණට තරුණ බවක් ලැබේ.. )

👉100% Placenta Face Sheet Mask
✅ ඔබගේ මුහුණ වියලී යාම නැති කර සම තෙතමනය කර පෝෂණය කරයි.
✅ ඔබගේ සමේ ඇති රැළි (පෙනුම) අඩු කර අඳුරු බව නැති කරයි.
✅ ඔබගේ ඇස් යට ඉදිමුණු ගති සහ ඇස් යට අදුරු බව නැති කිරීමට බෙහෙවින් උපකාරී වේ.


✅ඇණවුම අතටම ලැබුණු පසු මුදල් ගෙවන්න..
🚛දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීම ( 𝐈𝐬𝐥𝐚𝐧𝐝 𝐖𝐢𝐝𝐞 𝐂𝐚𝐬𝐡 𝐎𝐧 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 )

💌ඇණවුම් කිරිමට පහත විස්තර එවන්න.💌
👉නම :
👉ලිපිනය :
👉දුරකතන අංකයන් දෙකක් ​ :

💚වැඩි විස්තර සදහා :
📞 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 👉 ​ https://wa.me/940742978772
📞 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 : 𝟎𝟕𝟒 𝟐𝟗𝟕 𝟖𝟕𝟕𝟐

භාවිතා කරන ආකාරය :
👉මුහුණ හොදින් පිරිසිදු කරගෙන.. 👉Face Sheet Mask එකේ සුදු පැහැති වෙස් මුහුණ ගලවා ඉවත් කර Face Sheet Mask එක ඔබගේ මුහුණ මත තබා ඇස්, නාසය, කට සමපාත වෙන ලෙස සකසාගන්න. 👉එය මිනිත්තු 25-30 අතර කාලයක් තබාගෙන, ඉන් පසු ඉවත් කරන්න. 👉මුහුණේ තැවරී ඇති SERUM භාවිතා කරමින් මුහුණ හොදින් මසාජ් කරගන්න.

Photos from Liya Cosmetics's post 28/12/2025

අඩුම මිලට අපෙන් ❗❗❗😍
🔥මිල අඩු කලා🔥 ​ ​ 🔥මිල අඩු කලා🔥 ​ ​ 🔥මිල අඩු කලා🔥

👉𝐍𝐢𝐠𝐡𝐭 𝐆𝐞𝐥 𝐌𝐚𝐬𝐤 - 𝐒𝐥𝐞𝐞𝐩𝐢𝐧𝐠 𝐌𝐚𝐬𝐤

👉Vitamin C Good Night Gel Mask 🍊
✅ඔබගේ අඳුරු සම ක්ෂණිකව පැහැපත් කර, මුහුණේ ඇති සිදුරු වසා දමයි.
✅ඔබගේ මුහුණේ රාත්‍රියේ දී මෙය ගල්වා උදෑසන මුහුණ සේදීමෙන් පසු මුහුණට දීප්තියක් ලැබී ඇති බව ඔබට දැනෙනු ඇත.
✅ඔබගේ මුහුණේ ඇති අදුරු ලප මකා දැමීමට උපකාරි වන අතර වෙහෙසට පත්, ආතතියට පත් සම සදහා වඩා සුදුසුයි.

👉Aloe Vera Good Night Gel Mask 🌿
✅ඔබ නිදා සිටින අතර තුර ඔබගේ සම ඉතා හොදින් hydration කරයි, වියළි (Dry) සමකට ඉතා හොදයි.
✅ඔබගේ සම මෘදු, සිනිඳු සමක් කරයි රාත්‍රියේ දී මෙය ගල්වා උදෑසන මුහුණ සේදීමෙන් පසු මුහුණ අල්ලා බැලු පසු ඔබට මෙය දැනෙනු ඇත.
✅වියළි, හිරු එළියට නිරාවරණය වන හෝ සංවේදී සම සඳහා පරිපූර්ණයි.

👉Arbutin Gel Mask (Niacinamide) ✨
✅ඔබගේ සම පැහැපත් කරගැනීමට අවශ්‍ය නම් මෙම Niacinamide Gel Mask එක බෙහෙවින් සුදුසුයි.
✅ඔබගේ මුහුණේ ඇති Pigmentation නැති කර දැමීමට මෙය බෙහෙවින් උපකාරී වේ.
✅ඔබගේ මුහුණේ රාත්‍රියේ දී මෙය ගල්වා උදෑසන මුහුණ සේදීමෙන් පසු මුහුණ පැහැපත් බවක් ලැබී ඇති බව දැනෙනු ඇත.

💚වැඩි විස්තර සදහා :
📞 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 👉 ​ https://wa.me/940742978772
📞 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 : 𝟎𝟕𝟒 𝟐𝟗𝟕 𝟖𝟕𝟕𝟐

භාවිතා කරන ආකාරය :
👉මුහුණ හොදින් පිරිසිදු කරගෙන.. 👉 රාත්‍රී නින්දට පෙර Night Gel පැකැට්ටුවක් ගෙන එහි ඇති Gel අතට අරන් මුහුණේ හොදින් ගාගන්න.. ​
👉ඔබ Night Cream එකක් භාවිතා කරන්නේ නම් එය භාවිතා කිරීමට පෙර ​ Night Gel එක මුහුණේ තවරා විනාඩි 30 කට පසුව ඔබගේ ​ Night Cream එක භාවිතා කරන්න..
👉උදෑසන ඔබ භාවිතා කරන සබන් හෝ Face Wash භාවිතා කර මුහුණ සොදා කන්නාඩියෙන් මුණ බැලූ පසු වෙනදා දකින්න නොලැබුනු වෙනසක් දැනෙනු ඇත..

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Colombo