KIYOMi cosmetics

KIYOMi cosmetics

Share

Cosmetics

04/02/2025

KIYOMI ආයුර්වේද රුපලාවන්‍ය නිෂ්පාදන

kiyomi cosmetics hair Growing Herbal oil

🟡 ඔබගේ හිස කෙස් ගෙලවී යනවද?
🟡 අකලට හිස කෙස් සුදු වෙනවද ?
🟡 හිස කෙස් අග පැලෙනවාද?
🟡 හිස්හොරි තිබෙනවද?
🟡 තද හිසේ කැක්කුම තිබෙනවද?
🟡 හිස කෙස් වියලි බව පවතීද?

මෙන්න හොදම විසදුම

අඩංගු ද්‍රව්‍ය
ගොටුකොල, මුකුණුවැන්න, නිල්අවරිය, වැල්කැප්පිටිය, බෙහෙත් නෙල්ලි, පොකුරු වද මල්, කිකිරිදිය, කරපිංචා, වැල්මැදට , වෙරළු කොළ, රතු ළූනු.

🔴 ඖෂධ වට්ටෝරුවේ රහස්‍ය බවය සුරකිම පිණිස ඖෂධ වට්ටෝරුවේ අඩංගු වටිනා ඖෂධ වර්ග කිහිපයක නම් ඉහත සදහන් කර නොමැති බව කාරුණිකව දැනුම් දෙමු.

☘️මෙම නිෂ්පාදනය 100% ස්‌වාභාවිකයි.

☘️කිසිදු කල්තාබා ගැනීමේ ද්‍රව්‍යක් හෝ රසායනික
ද්‍රව්‍යක් අඩංගු නොමැත.

☘️අතුරු අබාධ නැත.

☘️දේශීය අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර නිපදවන ලද දේශීය නිෂ්පාදනයකි.

☘️ පැරණි දේශීය වට්ටෝරුවකට අනුව නිපදවා ඇති මෙම තෛලය අකලට හිස කෙස් පැසීම, ගැලවී යාම හිස කෙස් වල වියළි බව, හිස කෙස් අග පැලිම දුර්වල වීම සහ අප්‍රාණිකා බව, හිස්හොරි ඇතිවීම, හා අක්ෂි දුර්වලතා ක්‍රමානුකුලව නවතා හිස කෙස් නිසි ලෙස පෝෂණය කරයි.

☘️ මෙම නිෂ්පාදනයෙන් ස්වල්පයක් අත්ලට ගෙන හිස් කබලේ සහ හිස කෙස්වල ගල්වා ඇගිලි තුඩු වලින් හොදින් සම්බාහනය කර පැය 2ක්, 3ක් පමණ තබා සෝදා හරින්න.

🔴 මිල රු 1950/-

🔴 කාන්තා සහ පරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක

🔴 දින 07 ක් වැනි කෙටි කාලයකදී 100% ක්ම ප්‍රතිථල ලබා දේ.

මෙම නිෂ්පාදනය රජයේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සහිත උපාධිදාරි ආයුර්වේද වෛද්‍යවරියකගේ අධීක්‍ෂණය යටතේ නිෂ්පාදනය කරනු ලැබේ.

ඔබ‍ට අවශ්‍ය නම් අදම ඇණවුම් කරන්න නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ

නම :
ලිපිනය :
දිස්ත්‍රික්කය:
දුරකථන අංකය 02ක් :

අප වෙත එවන්න

විමසීම් : 0767867697
Whatsapp: 0767867697
KIYOMi COSMETICS,pelawatta, Battaramulla.

01/01/2025
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Pannipitiya Road, Pelawatta, Battaramulla
Colombo