Ruuceylon natural wellness orginal

Ruuceylon natural wellness orginal

Share

Ruuceylon is ayurwedic product..

Stay healthy & beautiful join with ruuceylon ❤️❤️
Contact 0740114201

ස්භාවික සත්කාරයන් සමගි නිරෝගි දිවියක් සදහා ඔබත් අදම ruuceylon සමග එකතු වෙන්න. ආයුර්වෙද දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් රූපලාවණ්‍ය නිශ්පාදන රැසක් ඔබ වෙතට 😍

21/04/2026

මේ පුංචි කැප් එකේ අයිතිකාරයා දැන් හොදටම අඩනවා ඇති 😔

හිත පිච්චුන තවත් දවසක්.

මොකක්දෝ කරුමක්කාර වේදනාවක් තාමත් හිතේ දෝන්කාර දෙනවා👈

මම අද අම්පාර උසාවි රජකාරියේ..

උදේ 11ට විතර වයස අව්රුදු 16ක් 17ක් වෙන එයාගේ අම්මත් එක්ක අව්රුද්දක් දෙකක් විතර වෙන මේ කැප් එකේ අයිතිකාරයා පොලිස් නැන්දලා එක්ක උසාවියට ආවා😔

කොල්ලා පට්ට දගයෙක්.ඒ පොඩි අම්මට ඒ කොල්ලගේ දග වැඩ නවත්තන්නත් අමාරුයි ඒ තරම් දගයෙකක්,

ලස්සන හිනාව,
ගොත ගහන කතාව.
දග මල්ලගේ වැඩ උසාවියම බලාගෙන.❤️

ඒ චූටියා මොනා දන්නවටද??

එයාට හිටිය එකම කෙනා අම්මා විතරයි ඒ අම්මත් අද එයා නාදුනන කට්ටියකට දීලා යන්න උසාවි ආවා කියලා එයා දන් නෑ.

අම්මා අඩනවා,
පොඩ්ඩා අම්මගේ කදුලු පිහිදනවා😔
අම්මා අඩන්නේ ඇයි එයා දන්නේ නෑ😔

අම්මට කොල්ලා බලාගන්න අමාරුයි ලු,
තාත්තෙක් පේන්න හිටියෙත් නෑ.

නීතියට අනුව
ලමයගේ ආරක්ශාව රැකවරණය ගැන පරිවාස වාර්තාවෙන් කැදවලා තිබුනා.

ඒ වාර්තාවෙන් පස්සේ ඒ චූටි දගයා
පරිවාස බාරෙට දෙන්න උසාවියෙන් නියෝග කලා,
ඒ වෙලාවේ මට දැනුන හැගීම??? 😔

ඒක දැනුන අය ගොඩාක් හිටියා.

කාකි ඇදපු නැන්දලා මාමලාගෙත් ඇස් වල කදුලු,,
වගකීමක් නැති අම්මෙක් අප්පෙක් නිසා විදවන්නේ මේ පොඩි එකා..

කොල්ලා බෝලගෙඩියක් වගේ හරිම හුරතල් අද ඉදන් කුක්කු බොන්න එයාගේ අම්මත් ලග නෑ.

අඩුම තරමේ දන්න අදුරන කව්රුත් එයාගෙ ලග නෑ..

මේ වෙලාවේ කොල්ලා ලමා නිවාසේ එයා වගේම පොඩ්ඩො එක්ක ඇති😔❤️

ඉන්න තැනක හොදින් ඉදපන් චූටි පුතේ.

මේක උබේ වරද නෙමෙයි..
මේම උන එකම කිරිසප්පයාත් ඔයා නෙමෙයි..

හොදට හැදියන්.
ලෝකෙම දිනපන්.

දවසක උබ වගේම උන්ට ජීවිතේ දිනන්න පාඩමක් කියලා දීපන්.💪
උබට බුදු සරනයි පුතේ😔❤️🙏

මේ වගේ දේවල් දකින්නත් අපි හරි පව්කාරයි හිතුන වාර අනන්තයි👈

මේ ලෝකේ කොච්චර නම් මේවා මේ විදියට වෙනවා ඇතිද🤔

(රාජකාරි ඉවර වෙලා එනකොට නිකමට මට ඒ චූටි මැනික ඉදපු බංකුව දිහා බැලුනා.අම්මත් නැති උන එයා මේ තොප්පියත් දාලා ගිහින් තිබුනා)

උපුටා ගෙන සංස්කරණය කර ඇත..

මුල් අයිතිය හා ගෞරවය 🙏
Mr. Chamila Karunarathna

21/04/2026

#නිෂ්පාදන_04_ක්ම_දැන් රු2,000/= කට ලබා ගත හැක.
මෙන්න ඔයාලට විශේෂ අවස්ථාවක්. #
Skin glow pack වර්ග 3ක් ම


🌿 ආයුර්වේදී සත්කාරයකින් පැහැපත්ව වන මේ පැක් එකේ මොනවද තියෙන්නේ

⭕ සාමාන්‍ය සම සඳහා (Skin Glowing Pack)
🌿 Fairnes Day Cream
🌿 Fairnes Night Cream
🌿 Fairnes Bodylotion
🌿 Delum Facewash

⭕ කුරුලෑ සම සඳහා (Acne Pack)
🌿 Fairnes Day Cream
🌿 Fairnes Night Cream
🌿 Fairnes Bodylotion
🌿 Acne Facewash

⭕ තෙල් සමට (Tea Tree Pack)
🌿 Fairness Day Cream
🌿 Fairness Night Cream
🌿 Fairness Bodylotion
🌿 Tea Tree Facewash

☘ හිරු එලියෙන් සම ආරක්ශා කරයි
(SPF 30 අඩංගු නිසා)
☘ අව්වට පිච්චෙන එක අදුරු වෙන එක
වලක්වයි
☘ සමේ තෙතමනය අරක්ශා කරයි
☘ සමට ඒකාකාරි පැහැයක් ලබා දෙයි
☘ ඇස්‍ යට කලු වීම් නැති කරයි
☘ අදුරු ලප කැලැල්, පැල්ලම් ඉවත් කරයි
☘ කුරුලෑ සුව කරයි
☘ සමේ තෙතනමය ආරක්ෂා කරයි
☘ දීප්තිමත් සමක් ලබා ගන්න පුලුවන්

ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කල හැක

21/04/2026

😍 සති 2න් වෙනසක් 😍
අහුරු පිටින් යන කොන්ඩේ නවත්තගන්න ඕනිද?
එකම විසදුම Ruuceylon Hair Care pack එකම තමයි ❤️

පාරිභෝගික ප්‍රතිචාර ඕනි තරම්.

වැඩි විස්තර දැනගන්න Whatsapp මැසේජ් එකක් එවන්නකෝ

Whatsapp - 0740114201

ඇණවුම් කිරීමට ඔබගේ

නම
ලිපිනය
දුරකථන අංක දෙකක් අප වෙත එවන්න

#ශාක_සාර_අඩංගු_ආයුර්වේද_නිෂ්පාදන #නීරෝගි_ලස්සන_දිවි_පෙවතක්_උදෙසා ්

Photos from Ruuceylon natural wellness orginal's post 21/04/2026

මුළු ශරීරයම ඒකාකාරීව පැහැපත් කරගන්න කැමති තවත් එක් පාරිභෝගිකයෙක් ස්තූතියි 💚 💖

✍️ එයා ගත්තේ 👇

❤ Skinglowing pacl

🛒🎁 ඔයාගෙත් ප්‍රියතම Ruu Ceylon නිෂ්පාදන️ අදම ඇණවුම් කරන්න 👇

Whatsup 👇👇
https://wa.me/94740114201


#ශාක_සාර_අඩංගු_ආයුර්වේද_නිෂ්පාදන
#නීරෝගි_ලස්සන_දිවි_පෙවතක්_උදෙසා
#ස්භාදහම_හොඳම_ඔසුවයි
#දේශිය_දේ_අගයමු
#අපේ_දේ_රැකගමු

21/04/2026

Recived parsel

21/04/2026

❤❤❤❤

21/04/2026

Offer ❤ Offer ❤
RUU CEYLON
Active Fairness capsule

😍☘️
🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ Qauilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්.

💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි

-Safran
-Rosemary
-Vitamin
-Orange peel
-Venivel

කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?😍

මේවා ගත්තත් පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණයක් selected කරන්න දන්නේ නැද්ද?

මේ ඔක්කොම ඔබව ඉක්මනින් පැහැපත් කරන්න පුළුවන් ඒවා.
ඉතින් අපි මේ ඔක්කොම තියෙන ruuceylon නවතම නිෂ්පාදනය තමයි

Active Fairness Capsules

☘️දින 30කින් පැහැදිලි වෙනසක්.
☘️අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.
දැන්ම ගන්න,

පිරිස අතරේ වෙනස අත්විදින්න

පිටරට පවා යවන දේශීය ආයුර්වේදයේ ඇතුළු තවත් තත්ව සහතික වලින් පිදුම්ලත් දේශීය රූපලාවණ්‍ය නිෂ්පාදනයකි.
කිසිදු අතුරු අබාධයකට ලක් නෙවේ.

COD Available
මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

🛑 Product Price -
රු. 1500+ Delivery
Capsules 30)

රු.2800+Delivery (capsule 60)

20/04/2026

#නිශ්පාදන_හතරම_2000

🔥 **ඔබේ සමට රන්වන් දිදුළන ආයුර්වේද Skin Pack එක දැන්!** 🔥

සති 3ක් තුළ රන්වන් පැහැති දිදුළන සමක් ලබා දෙන ලංකාවේ ජනප්‍රියම ආයුර්වේද නිෂ්පාදන පෙළ වන


ඕනෑම සමක් සඳහා සුදුසු Skin Glowing Pack 3ක් මෙන්න 👇👇
ඔබගේ Skin type එක අනුව තෝරා ගන්න.

⛔ සාමාන්‍ය හෝ වියළි සමට
⛔ කුරුලෑ සහිත තෙල් සමට
⛔ තෙල් සහිත සමට

⏭️ ආයුර්වේද ෆෙයානස් Day Cream
⏭️ ආයුර්වේද ෆෙයානස් Night Cream
⏭️ ආයුර්වේද ෆෙයානස් Body Lotion
⏭️ Face Wash

💥 පැක් එකම රු.2000/= පමණයි

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 🥰

🌸 #සුදු_හදුන්
🌸 #කස්තුරි_කහ
🌸 #කහ
🌸 #වැල්මී
🌸 #කොකුම්පොතු
🌸 #වෙනිවැල්
🌸 #දෙළුම්

වැනි ආයුර්වේද අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කර ඇති මෙම නිෂ්පාදනය
අයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් නිෂ්පාදනයක් වන නිසා
බය නැතුව ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැක 😍

✅ කුරුලෑ නිසා ඇති වූ පැල්ලම් සහ ලප කැළැල් අඩු කරයි
✅ අව්වෙන් පිච්චුන සම යථා තත්වයට පත් කරයි
✅ සම සිසිල්ව මෘදුව තබා ගනී
✅ සමේ වියලි බව, කොරල ගතිය සහ රැළි ගතිය අඩු කරයි
✅ බෙල්ල වට, නහය දෙපැත්ත, කට වටේ ඇති අවපැහැයන් අඩු කරයි
✅ කුරුලෑ වදෙන් නිදහස් වීමට උපකාරී වේ
✅ මුහුණටත් ඇඟටත් ඒකාකාරී රන්වන් පැහැයක් ලබා දේ

📲 WhatsApp Orders: 074 011 4201

ඇණවුම් කිරීමට ඔබගේ
• නම
• ලිපිනය
• දුරකථන අංක 2ක්
අප වෙත එවන්න.











#ස්භාදහම_හොඳම_ඔසුවයි #ශාක_සාර_අඩංගු_ආයුර්වේද_නිෂ්පාදන #නීරෝගි_ලස්සන_දිවි_පෙවතක්_උදෙසා #දේශිය_දේ_අගයමු #අපේ_දේ_රැකගමු

20/04/2026

Happy costomer feedback😍😍😍

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Colombo
Colombo