Beauty girls
උසස්ම තත්වයේ original නිෂ්පාදන අප වෙතින් ලබාගන්න ඔයත් එන්න. ඔබේ විශ්වාසය 100%ක් ආරක්ෂා කර හොඳම දේ පමනක් අප ඔබට ලබා දෙන්නෙමු.♥️♥️♥️❤️
12/06/2026
මේ ඕනෑම නිෂ්පාදනයක Sample ඔයාලට ගන්න පුළුවන්.10g වගේ අරන් ඔයාගෙ skin එකට හොඳද බලලා ඔයාලට ඕනිම නිෂ්පාදනයක් ගන්න ඔන්න දැන් අවස්ථාව තියෙනවා
whatsapp 070 245 6933
11/06/2026
ඔන්න Garnier Vitamin C restock කලා ළමයි
ඉක්මනින් oder එකක් දාන්න
whatsapp 070 245 6933
මිල රු.3800
original indunisia
09/06/2026
ඔන්න ඉතින් තවත් wax කරන්න මූණ කපාගෙන treding කරන්න ඕනිම නෑ🫣🫣😌😌. පේනවනෙ රිසාල්ට්.
මම ඔයාලට බොරු කියන්නෙ නෑනෙ ඉතින්.
ඔන්න hair removal cream එකේ රිසාල්ට් තමයි මේ තියෙන්නේ.
ඇත්තටම ඒක නියමයි
අරගෙනම බලන්නකෝ
මිල රු 2650
whatsapp 070 245 6933
09/06/2026
ඒ දෙන්නගෙ Gift ලැබිලා🥰🥰🥰🥰
09/06/2026
කොණ්ඩෙ වවාගන්න තියෙන හොඳම දෙයක් තමයි පේර කොළ කියන්නෙ. ඒ වගේම රෝස් මෙරි.
ඉතින් පෙර කොළ රෝස්මෙරි කර පිංචා කළුදුරු උළුහාල් සමඟ නිපදවා ඇති මෙම oil එකෙන් ඔයාගෙ කොණ්ඩෙ වැවෙනවා විතරක් නෙමෙයි කෙස් වැටෙන එකත් පාලනය වෙනවා
මිල රු 750 100ml
රු 1350 .. 200m1
whatsapp 070 245 6933
09/06/2026
ඔයාලා මට නිකන්ම නිකන් customers ලා නෙමෙයි. ඒක මාත් ඒකක ඉන්න ගොඩාක් අය දන්න දෙයක්. ඔයාලා බය නැතුව cash Deposit කරන්නෙ මගෙන් බඩු ගන්නෙ මාව විස්වාශ නිසානේ. cod එවන්නෙ මම ඔයාලම විශ්වාස කරලා😁😁
ඉතින් ඔයාලා ගැන හොයලා බලන එක oders ලැබුනද නැද්ද රිසාල්ට් කොහොමද මේ වගේ දේවල් හොයලා බලන එක බිස්නස් කරන අපේ යුතුකමක් මම දකින්නේ එහෙමයි. සල්ලි පස්සෙම දුවත කෙනෙක් නෙමෙයි මම. හොඳ දේ හොඳ විදියට ඔයාලට දෙන්නයි මට ඕනි.
මම ඔයාලත් එක්ක ඉන්නෙ යාළුවෙක් වගේ. ඔයාලගෙ හැම msg එකකටම කොච්චර වැඩ තිබ්බත් මන් reply කරන්නෙ ඒකයි.
හැමෝම ගැන හොයන්න බැරි වුනත් ඕන වෙලාවක මට msg එකක් දාන්න oders පරක්කුනම් products ගැන ප්‍රශ්න තියෙනවනම් ඕන දෙයක් අහන්න අනේ😁😁😁
මාත් එක්කම ඉන්න කෙල්ලො ටිකක් ඉන්නවා එයාලනම් ඉතින් මම ගැන හොඳටම දන්නවනෙ🫣🫣🫣🫣
ඇත්තටම මේ SS දාලා තියෙන oder එකට මොකද උනේ කියලා මාත් බයෙන් හිටියෙ. cash deposit oder එකක් නිසා. ඔයාටත් Thank you miss මාව විශ්වාස කලාට🥰🥰♥️♥️
ඉතින් Beauty girls එක්ක ඉන්න ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරෙයි🥰🥰🥰🥰
08/06/2026
Pink කියන්නේ නිකන් පාටක් නෙවෙයි. ඒක feeling එකක්.
Calm, soft, healed feeling එකක්.
Medicube PDRN Pink Line එක හදලා තියෙන්නේ ඒ feeling එක සමට දෙන්න.
PDRN Pink Cica Soothing Toner - PDRN + Cica + Sodium Hyaluronate වලින් හදපු මේක, irritation අඩු කරලා, hydration දෙනවා. රතු වෙච්ච, sensitive skin එකට හරියටම set වෙනවා. Skin barrier එක ශක්තිමත් කරලා, ඊළඟ step වලට skin එක ready කරනවා.
PDRN Pink Collagen Capsule Cream - නමටම ගැලපෙන රෝස පාට capsules. PDRN + Niacinamide 5% + Collagen වලින් පිරිලා. සමට දාලා massage කරනකොට දියවෙලා, ඇතුලටම යනවා. Elasticity වැඩි කරලා, healthy pinkish glow එකක් දෙනවා.
Step 1: Toner එකෙන් සම soothe කරනවා.
Step 2: Capsule Cream එකෙන් nourish කරලා lock කරනවා.
ප්‍රතිඵලේ? Calm, plump, glowy skin.
Drama නැතුව, හෙමින් හෙමින් වෙන real results.
මොකද "Dedicated to real results" කියන්නේ නිකන් වචනයක් නෙවෙයිනේ.
whatsapp 070 245 6933
එකපාර ගන්න අමාරු අයට පොඩ්ඩක් අරන් හොඳද බලන්න පුළුවන්🫣🫣🫣
10g
20g crea available
10 ml
50ml toner available
08/06/2026
ඔන්න ඔරිජිනල් ෆිෂ් oil හොයන අයට ගෙනාවා
කැප්සියුල් 50 හෝ 100 වශයෙන් ද ගන්න පුළුවන්.
ඔමේගා 3 සමග වයසට නොයා හැමදාම තරුණ පෙනුම රැකගෙන ශක්තිමත්ව ඉන්න ආස කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
whatsapp 070 245 6933
08/06/2026
ඔන්න මේ සතියෙ Points🥰🥰🥰
07/06/2026
ස්වභාවික දේවල් වලින් ලස්සන වෙන්න ආස ඔයාට තමයි මෙන්න මේ නිෂ්පාදන පෙල අපි ගෙනාවේ. හමට හානිකර කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන අතර ඉහල පෙලේ මිල අධික සැෆ්රන් වැනි ස්වභාවික දේවල් යොදාගෙන නිපදවා ඇති මෙම නිෂ්පාදනයන් තුලින් මසක් තුලදී ඔබට හොඳ ප්‍රතිඵල ලැබෙන බවට අප සහතික වන්නෙමු. මේවා home made නිෂ්පාදන නොවන අතර නියම ප්‍රමිතින්ට අනුව ආයුර්වේද දෙපර්තමේන්තුවේ අනුමැතිය සහිතව නේරංජනා සීක්‍රට් ආයතනයේ නිෂ්පාදනය කෙරෙන නිෂ්පාදන පෙලකි. වසර ගණනාවක් පුරා පාරිභෝගික ආදරය දිනා ගත් ආයතනයකි.
🌿 Glutathione body lotion rs 3550.00
ඔබේ සමෙහි ඇති පැල්ලම් කැලල් සියල්ල ඉවත් කර 👉සම පැහැපත් කරයි.
👉සම තරුණ කරයි
👉වියලි සමට මනා තෙතමනයක් ලබාදෙයි
👉 සම සුසිනිදු කරයි.
👉 දවස පුරා ඔබව සුවදවත් කරන අතර නැවුම්ව තබයි.
🌿pigmentation cream rs 3370 . 00
👉කුරුලෑ ඉවත් කරයි
👉 පිග්මන්ටේෂන් ඉවත් කරයි.
👉 ඇස්වටා කළුවීම් නැති කරයි
👉 සම පැහැපත් කරයි
👉 කළුලප පැල්ලම් ඉවත් කරයි
🌿 Hair removal cream rs 2650.00
Green Papaya සාරයෙන් නිපදවා ඇති මෙමගින් විනාඩි 20ක් තුල ඔබගේ මුහුනෙහි අත්පා වල ඇති අනවශ්‍ය රෝම ඉතා පහසුවෙන් ඉවත්කර ගත හැකිය. තවත් සැලුන් ගානෙ ගිහින් රිද්දවගන්න ඕනිනෑ කෙල්ලනේ😁😁
🌿 suffron paste rs 2450.00
ප්‍රතිශක්තිය වඩවමින් ඔබේ මුළු සිරුරටම රන්වන් පැහැයක් ගෙනදෙන මැජික් පානයකි
උදෑසන කිරි විදුරුව ට තේ හැන්දක් මිශ්‍ර කර පානය කරන්න. අවුරුදු 6 ට වැඩි කුඩා ළමුන්ට වුවද දිය හැක.
🌿 Nut Drink rs 3650.00
ධාන්‍ය වර්ග වලින් සකසා ඇති මෙය ඔබගේ ශක්තිය වර්ධනයට උපකාරී වේ. ඔස්ටියෝපොරෝසිස් සඳහා ද ගෑස්ට්‍රයිටිස් සදහා මෙන්ම වකුගඩු පිරිසිදු කිරීමටද මෙම පානය උපකාරී වේ.
whatsapp
070 245 6933
ස්වභාවිකව නිරෝගී වෙන ගමන් ලස්සන වෙන්න ආස ඔයාලටමයි මේ නිෂ්පාදන පෙල
මිල ගණන් සදහන් කර ඇත.
Click here to claim your Sponsored Listing.