Be Insured Be Safe
You Dnt Buy Life Insurance B'cose You Are Going To Die, But Because Those You Love Are Going to Live
06/04/2026
Your income is your biggest asset.
But how well is it protected?
Life is unpredictable. An unexpected illness or accident can stop your income overnight, But your responsibilities won’t stop.
That’s where Income Protection makes the difference.
✔️ Continue your income even if you can’t work
✔️ Protect your family’s lifestyle
✔️ Stay financially stable during difficult times
The best part?
💡 A small premium today can secure a big cover for your future.
It’s not about spending more…
It’s about protecting what matters most.
Don’t wait for a crisis to realize the value of protection.
Let’s have a conversation about how you can safeguard your income and your future.
05/03/2026
This is the best time to think about it.
Because once you get sick, you can’t buy insurance anymore.
📩 Send a message saying “MEDICAL”
I’ll provide a free explanation
04/03/2026
A simple choice today can give your loved ones security for years. Life insurance is care that lasts.
28/01/2026
Insurance is not for showing off. It’s for showing up when life hits hard.
29/08/2025
Health Insurance ? අම්මෝ එපා අපි රජයේ hospital එකකට යන්නම්.
ඔබ දන්නවාද Heart surgery එකක් කරන්න දැන් අවුරුදු 3ක් පෝලිමේ ඉන්න ඕනි බව?
අසාමාන්‍ය ලෙස බෙහෙත් හිඟ බව?
වයසට ගියාම පෝලිමේ ඉඳලා surgery කරගන්නත් ආසයි නම්, ඉතුරු කරපු සල්ලි ඔක්කොම හදිසි අසනීපයකට වියදම් කරන්න ආසයි නම්, අම්මෝ Health insurance එකක් ගන්න එපා.
21/04/2025
සතුටු වෙන්න, අවුරුද්දකට 33000ක් ඉන්න ගොඩට අපි තාමත් නිවැටී ඉන්නවා.
හොද නැද්ද බරපතල රෝග ආවරණය සහිත සෞඛ්‍ය ආවරණයක් අරන් තියාගත්තොත් මේ අලුත් අවුරුද්දේ.
02/04/2025
𝐅𝐢𝐧𝐚𝐧𝐜𝐢𝐚𝐥 𝐟𝐫𝐞𝐞𝐝𝐨𝐦 𝐬𝐭𝐚𝐫𝐭𝐬 𝐰𝐢𝐭𝐡 𝐭𝐡𝐞 𝐫𝐢𝐠𝐡𝐭 𝐝𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧𝐬 𝐭𝐨𝐝𝐚𝐲! 𝐒𝐞𝐜𝐮𝐫𝐞 𝐲𝐨𝐮𝐫 𝐟𝐮𝐭𝐮𝐫𝐞 𝐛𝐲 𝐛𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 𝐚𝐬𝐬𝐞𝐭𝐬 𝐚𝐧𝐝 𝐩𝐥𝐚𝐧𝐧𝐢𝐧𝐠 𝐰𝐢𝐬𝐞𝐥𝐲.
#𝐄𝐚𝐫𝐥𝐲𝐑𝐞𝐭𝐢𝐫𝐞𝐦𝐞𝐧𝐭 #𝐅𝐢𝐧𝐚𝐧𝐜𝐢𝐚𝐥𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 #𝐖𝐞𝐚𝐥𝐭𝐡𝐁𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 #𝐀𝐬𝐤𝐌𝐞𝐇𝐨𝐰
31/03/2025
ශ්‍රී ලංකාවේ 50%ට ආසන්න සංඛ්‍යාවකට විශ්‍රාම සැලසුමක් හෝ විශ්‍රාම ආදායමක් නැහැ. රිලැක්ස් එකේ ගෙවන්න ඕන Pension ජීවිතේ Tension වෙන්නේ ඇයි?
වැඩි විස්තර සඳහා 0767388680 අමතන්න
23/03/2025
23/03/2025
❤️කවුරුත් දන්න ලස්සන පින්තුරයක්....
😱කවමදාවත් ගිල්වන්න බැහැ කියපු ටයිටැනික් නැව තම මංගල ගමනේදිම මුහුදුබත් විමට සිදු වුණා.....එහි ගමන් ගත් බොහොමයක් ජිවිත මහ මුහුදට බිලි විමට සිදු වුණා...
🤦♂ගිල්ලන්න බැහැ කියපු නැව..ගිලෙන්නේ නැති වෙයි කියන දැඩි විශ්වාසය නිසාවෙන් නැවක් ගමන් කරන මගින්ට සාපෙක්ශව තිබිමට අවශ්‍ය ජිවිත ආරක්ෂක් බොට්ටු ප්‍රමාණය රැගෙන ගොස් තිබුණේ ඉතාමත් අඩුවෙනි....ඒ නිසාවෙන් සියලුම මගින් බෙරා ගැනිමට නොහැකි විය....
🫀ඔබෙත් මගෙත් ජිවිත වල ඉදිරි කාලය අපට තිරණය කල නොහැක.... ඒ නිසා ජිවිත ආරක්ෂක කබය මුහුදු යමට පෙරම සුදානම් කර ගන්න.....
💊රොහල් ගත විමට පෙර , ඔබගේ සැත්මකට වෙනත් රටකට යාමට පෙර ඔබගේ රොහල් බිල්පත් ගෙවිමේ ආවරණය ලබා ගන්න
🏕️⛱️විශ්‍රම යාමට පෙර ඔබගේ විශ්‍රම දිවිය අදම සැලසුම් කිරිමෙන් ඔබගේ නිදහස නිසි ලෙස බුක්ති විදිය හැක.
👨💻👨✈දරුවාගේ උසස් අධ්යාපනය මුදල් නොමැති කම නිසා අතර මග නැවතිමට පෙර එය සැලසුම් කරන්න...
👰♀දරුවන්ගේ මංගල උත්සවය අඩුවක් නැතුව කරලා සිදු කිරිමට ඔබට අරමුදලක් අවශ්‍යයි නෙද?
කරන්න දියෙන්නේ පොඩි දෙයයි මට කතා
05/02/2025
වැඩි විස්තර සදහා විමසන්න
Click here to claim your Sponsored Listing.
Website
Address
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 14:00 |