A art creation

A art creation

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A art creation, Health/Beauty, namal uyana ,udaewaththa ,meegoda, Colombo.

TikTok · 𝗔 𝗔𝗥𝗧 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 ★ 25/03/2026

https://vt.tiktok.com/ZSuTDquhH/

TikTok · 𝗔 𝗔𝗥𝗧 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 ★ 128 likes, 14 comments. “ජපුර ටෙක් එකේ උකුස්සා හැදුණු හැටි 🔥🦅ඒක story එකක්!🦅🔥”

12/02/2026
05/03/2025

My new canvas art🔥
60×90cm
Give me your support friends ❤️🙏
Youtube👇 https://youtube.com/shorts/1eoQFauyFLE?si=IYeRY_aEu3Ok_dF-

"The Eternal Radiance of Enlightenment"

In this captivating work of art, the radiant light of the Buddha shines with the brilliance of the eternal sun, illuminating the path of wisdom, peace, and spiritual awakening. His serene image, calmly walking on golden sand, embodies serenity, compassion, and enlightenment. Waves gently kiss the shore, symbolizing the ever-flowing nature of life, where each wave carries echoes of wisdom through time and space.

Above, the sky tells its own celestial story. Swirling clouds, decorated with intricate spirals, reflect the cycle of the universe - the infinite dance of creation, transformation, and renewal. Each stroke whispers the mysteries of existence, reminding us that all is interconnected in the grand scheme of nature. Distant mountains stand as silent witnesses to time, their peaks touching the sky, to the enlightened one who walks under their gaze. As if bowing in reverence.

The golden canvas envelops, radiating an eternal essence of warmth, divinity, and inner peace. From the radiant light surrounding the Buddha to the intricate patterns in the sky, every element speaks of the harmony between the universe and the soul. This painting is not just an artistic creation - it is a spiritual journey, a reflection of infinite wisdom, and a visual meditation for all who behold it.

This sacred artwork reminds us that Nirvana is a path we all travel, and that like the sun that never sets, the light of wisdom will forever illuminate our hearts.

බුද්ධත්වයේ සදාකාලික දීප්තිය"

මෙම සිත් ඇදගන්නාසුළු කලා කෘතිය තුළ, බුදුන් වහන්සේගේ දීප්තිමත් ආලෝකය සදාකාලික සූර්යයාගේ දීප්තියෙන් බබළන අතර, ප්‍රඥාව, සාමය සහ අධ්‍යාත්මික පිබිදීමේ මාවත ආලෝකවත් කරයි. රන් වැලි මත සන්සුන් ලෙස වඩින උන්වහන්සේගේ සන්සුන් රූපය, සන්සුන් භාවය, අනුකම්පාව සහ ඥානාලෝකය මූර්තිමත් කරයි. රළ මෘදු ලෙස වෙරළ සිප ගනිමින්, ජීවිතයේ නිරන්තරයෙන් ගලා යන ස්වභාවය සංකේතවත් කරයි, එහිදී සෑම රැල්ලක්ම කාලය හා අවකාශය හරහා ප්‍රඥාවේ දෝංකාරයන් රැගෙන යයි.

ඉහළින්, අහස තමන්ගේම ආකාශ කතාව කියයි. සංකීර්ණ සර්පිලාකාරවලින් සරසා ඇති කැරකෙන වලාකුළු, විශ්වයේ චක්‍රය පිළිබිඹු කරයි - නිර්මාණය, පරිවර්තනය සහ අලුත් කිරීම යන අසීමිත නර්තනය. සෑම පහරක්ම පැවැත්මේ අභිරහස් මුමුණමින්, ස්වභාවධර්මයේ මහා සැලැස්ම තුළ සියල්ල එකිනෙකට සම්බන්ධ වී ඇති බව අපට මතක් කර දෙයි. දුරින් පිහිටි කඳු කාලයට නිහඬ සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටින අතර, ඒවායේ මුදුන් අහස ස්පර්ශ කරයි, ඔවුන්ගේ බැල්ම යට ඇවිදින ප්‍රබුද්ධ තැනැත්තාට ගෞරවයෙන් හිස නමා ආචාර කරන්නාක් මෙනි.

රන්වන් පැහැයෙන් යුත් කැන්වසය ආවරණය වන අතර, උණුසුම, දේවත්වය සහ අභ්‍යන්තර සාමයේ සදාකාලික සාරය විහිදුවයි. බුදුරජාණන් වහන්සේ වටා ඇති දීප්තිමත් ආලෝකයේ සිට අහසේ සංකීර්ණ රටා දක්වා සෑම අංගයක්ම විශ්වය සහ ආත්මය අතර සමගිය ගැන කථා කරයි. මෙම සිතුවම හුදෙක් කලාත්මක නිර්මාණයක් නොවේ - එය අධ්‍යාත්මික ගමනක්, අසීමිත ප්‍රඥාවේ පිළිබිඹුවක් සහ එය දෙස බලන සැමට දෘශ්‍ය භාවනාවකි.

මෙම පූජනීය කලාකෘතිය අපට මතක් කර දෙන්නේ නිවන යනු අප සැවොම ගමන් කරන මාර්ගයක් බවත්, කිසිදා නොනවත්වන සූර්යයා මෙන්, ප්‍රඥාවේ ආලෝකය අපගේ හදවත් සදහටම ආලෝකවත් කරන බවත්ය.

02/02/2025

ලංකාවේ, මාර ස්කෑම් තියෙන්නේ,
මම දන්න වෛද්‍යවරයෙක්ගේ කාර් එකක් විකුණන්න දාලා තිබ්බා.
ඒකට කෙනෙක් කතා කරලා , රට ඉන්න කියලා, ඇඩ්වාන්ස් එකක්, පේ කරන්නන්, රට ඉදන් එන්නේ අහවල් දවස කියලා,

ගොඩක් වෙලාවට මේගොල්ලෝ කියන්නේ, රට ඉන්නේ, එක්කෝ නැවක වැඩ කරන්නේ කියලා.

ඊට පස්සේ ඊළඟ දවසෙ කතා කරලා කියනවා, 25000ක් පනස් දාහක් දාන්නම්. වාහනේ විකුණන්න එපා එයා එනකන් කියලා.

ඊට පස්සේ කියනවා එකවුන්ට් නම්බර් එක දෙන්න කියලා.
විකුණන කෙනා ෂුවර් කරගන්න ඕන නිසා, ID එකේ ෆොටෝ එකක් දාන්න කියලා කියනවා, එහෙම නැත්තං මේ ගොල්ලන්ට ID නම්බරේ තිබුණත් ඇති.

ඊට පස්සේ තව දවසකින් කියනවා, මං දාන්න යන ගමන්, මගේ ඩොලර් එකවුන්ට් එකක් තියෙන්නේ, ඔයාට ෆෝන් එකට sms ඇලට් එනවද කියලා.

ඔව් කිව්වට පස්සේ, මෙයා කරන්නේ.. අර එකවුන් නම්බර් එකයි, අයිඩී නම්බර් එකයි, 3rd පාටි ඇප් එකකට ඇඩ් කරනවා, එක ඇඩ් කරන කොට එනව OTP එක, එක ගන්න මෙයා කියනවා.

දැන් මම සල්ලි දාලා තියෙන්නේ ඔයාට sms එකක් ආවද කියලා , අංක 4 නම්බර් එකක් ආවාද කියලා අහනවා , අර කෙනා මෝඩ වෙලා ඒක කිව්වා නං.. කාර් එක විකුණන කෙනාගේ එකවුන්ට් එකෙන් සල්ලි අරයට ගන්න පුළුවන්.

සමහර ඇප් තියෙනවා, ඒකෙOTP එකක් එන්නෙ නෑ. ඒකෙ පොඩි demo transaction එකක් වෙනවා, ඉතාම පොඩි ගාණක, ඒක රැන්ඩම්ලි වෙන ගානක්, නිකං රුපියලයි සත ගානක එකක්.. ( Google pay 1 USD කපල කාඩ් එක වෙරි ෆයි කරනවා වගේ )

ඊට පස්සේ අර එහා පැත්තේ ඉන්න කෙනා කියනවා මම සල්ලි දැම්මා කියලා.
එතකොට මේ පැත්තට ආපු sms එකේ තියෙන්නේ ,1.51, 2.55 අන්න ඒ වගේ ගානක් කැපිලා කියලා..

ඒ මැසේජ් එක තේරුම් ගන්න බැරුව, එහා පැත්තේ කෙනාට , කිව්වොත් එකයි සත පනස් එකයි කියලා නම් ඇවිල්ලා තියෙනවා කියලා.. ඒක තමා..OTP එක වෙනුවට භාවිතා කරන්නේ.
ඊට පස්සේ අර ඇප් එක හරහා සල්ලි අදින්න පුළුවන්.

මේක මේ දවස්වල මම දන්න කීප දෙනෙකුට වෙලා තියෙනවා, ඕගොල්ලොත් මේ ගැන දැනුවත් වෙන්න වාහන බයිසිකල්, මොනවා හරි විකුණන්න දාලා තියෙනවා නං, කවුරුහරි ලොකු ගානක් ඇඩ්වාන්ස් දෙන්න හදනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න..

✅ අනිත් අයවත් දැනුවත් කරන්න, share කරන්න.

❌ දන් ඒ දොස්තරගේ සල්ලි ගන්න පුළුවන් උනේ නෑ, ඊට ඉස්සෙල්ලා තේරුම් ගත්ත වැඩේ.🤪

𝗔 𝗔𝗥𝗧 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 ★ on TikTok 29/01/2025

𝗔 𝗔𝗥𝗧 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 ★ on TikTok .weerasinghe 619 Followers, 631 Following, 5626 Likes - Watch awesome short videos created by 𝗔 𝗔𝗥𝗧 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 ★

20/01/2025

1st Canvas art 🎨

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Website

Address

Namal Uyana ,udaewaththa ,meegoda
Colombo
10504