eBuyZone
� Everything You Need. Unbeatable Quality. The Best Prices. 100% Guaranteed. �
01/06/2026
🎯 මේක නම් සුපිරිම වාසියක් – විදුලි බිල ගැන වදවෙන කාලය ඉවරයි!
දිගින් දිගටම වැඩිවෙන විදුලි බිල නිසා ඔලුව අවුල් වෙලාද? 🤦♂️ නිවස වටේම රෑ තිස්සේ ලයිට් දාලා තියන්න බයයිද? මෙන්න ඒ හැමදේටම ස්ථිරම සහ ලාභදායී විසඳුම!
එකම එක රුපියලකවත් විදුලි බිලක් ගෙවන්නෙ නැතුව, සූර්ය බලයෙන් මුළු වත්තම දවල් වගේ ආලෝකමත් කරගන්න. eBuy Zone වෙතින් උසස්ම තත්ත්වයේ 100W Solar Flood Light Kit එකක් දැන්ම සහනදායක මිලකට ලබාගන්න.
🌟 ඇයි මේ Solar Light එක මේ තරම්ම විශේෂ?
100W සුපිරි ආලෝකය: මිදුල, ගේට්ටුව අසල, පාර හෝ ව්‍යාපාරික ස්ථානය එකසේ ආලෝකමත් කරයි.
IP65 Waterproof: ඕනෑම තද වැස්සකට හෝ දැඩි අව්වකට ඔරොත්තු දෙන ශක්තිමත් නිමාව.
Remote Control පහසුකම: ඈත තියාම ලයිට් එක On/Off කරන්න සහ Brightness වෙනස් කරන්න පුළුවන්.
Auto On/Off: රෑ වෙනකොට ඉබේම පත්තුවෙලා, උදේට ඉබේම නිවෙන නිසා කිසිම කරදරයක් නැහැ.
💰 විශේෂ දීමනා මිල: රු. 5,750/- ක් පමණයි! (සීමිත තොග පවතින්නේ)
🚚 දිවයින පුරා ප්‍රවාහනය
😊 භාන්ඩය ලැබුණු පසු මුදල් ගෙවිමෙ හැකියාව (Cash On Delivery)
🚐 දින 2 ත් 7ත් භාන්ඩය ඔබෙ අතටම
⭕ ගෙන්වා ගැනිමට..
📌 නම
📌 ලිපිනය
📌දුරකතන අංක 2ක්
📌 නගරය
💫 අපවෙත එවන්න
01/06/2026
⭕💥වැඩිවන විදුලි බිලට තිත තබන්න💥⭕
100W LED Solar Flash Lamp With panel🌞
Rs.5,750/-
200W LED Solar Flash Lamp With panel🌞
Rs.6,850/-
300W LED Solar Flash Lamp With panel🌞
Rs.7,950/-
🔴ගෙවත්ත, උද්‍යාන, ක්‍රීඩාංගන මෙන්ම මාර්ග දෙපස ආදි එළිමහන් ස්ථාන බොහෝමයක් ආලෝක කර ගැනීමට මෙන්න කදිම විසදුමක්.
🔴දහවල් කාලයෙදි ලැබෙන හිරු එළියෙන් charge කර රාත්‍රි කාලයෙදි පැය 8-15 ක් කාලයක් දල්වාගන්න.
🔴IP 67 waterproof නිසා කිසිම බයක් නැතිව light එක පිටතින් උනත් සවිකරන්න පුලුවන්.
🔴Remote control නිසා දුර ඉදන්ම on/off කරගන්න වගේම Brightness අඩු වැඩි කරගන්නත් පුලුවන් .
🔴ඉක්මනින්,අඩු ඉර එලියක් තියෙද්දි වුනත් Charge වෙන අතරම ලොකු Battery Capacity එකක් තියෙනවා.
🔴Auto පත්තු වෙන්න වගේම, ඕනි නම් දිගටම පත්තු වෙන්න හදන්න පුලුවන්.
🔴Products details👇
●Lumens: 15,000
●Kelvins: 6000
●Weight: 12.6 Lbs.
●Mount: 2 Arm Stand or Mount With Hardware
●LED Type: 266 Pcs High Output SMD
●IP: 67
●Beam Angle: 120
●Dimmable: Yes
●Body Color: Black
●Cable: 14 Foot Connector
●Battery: 4 V Lithium Included
●Charge Time: 8 Hours
●Battery capacity : 18000 MAH
☑️දැන්ම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න. ඇනවුම ලැබුනු පසු මුදල් ගෙවන්න.
☑️ඇනවුම් කිරීම සදහා ඔබගේ
✅නම
✅ලිපිනය
✅දිස්ත්‍රික්කය
✅දුරකතන අංක 2ක් අපට එවන්න.
17/05/2026
විදුලි බිලට තිත තියමින් ඔබේ නිවස සහ ව්‍යාපාරික ස්ථානය නවීන සෝලර් තාක්ෂණයෙන් ආලෝකමත් කරගන්න! 💡✨
සෑම මසකම ඉහළ යන විදුලි බිල ගැන දැන් වද වෙන්න ඕන නෑ. අපගේ උසස් ප්‍රමිතියෙන් යුත් සෝලර් වීදි ලාම්පු මගින් ඔබට කිසිදු විදුලි පිරිවැයකින් තොරව වසර ගණනාවක් නොමිලේ ආලෝකය ලබාගත හැක.
අපගේ සෝලර් ලාම්පු වල ඇති විශේෂතා:
• ✅ නොමිලේ ආලෝකය: 100% සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන නිසා විදුලි බිල රුපියලක්වත් වැය නොවේ.
• ✅ ස්වයංක්‍රීය ක්‍රියාකාරිත්වය: රාත්‍රියට ඉබේම දැල්වෙන අතර උදෑසන ඉබේම නිවී යයි.
• ✅ වැස්සට ඔරොත්තු දෙන නිමාව: දූවිල්ලට සහ තද වැස්සට ඔරොත්තු දෙන ලෙස IP66/67 ප්‍රමිතියට නිපදවා ඇත.
• ✅ දිගුකාලීන බැටරි: ඉතා ඉක්මනින් ආරෝපණය වන අතර මුළු රාත්‍රිය පුරාම එකසේ ආලෝකය ලබා දෙයි.
• ✅ පහසු සවි කිරීම: වයර් ඇදීමකින් තොරව ඉතා පහසුවෙන් ඕනෑම තැනක සවි කරගත හැක.
Our Range & Pricing:
• Compact Unit: Rs. 3,950.00
• Medium Unit: Rs. 4,950.00
• Large Unit: Rs. 6,950.00
• Extra Large Unit: Rs. 7,950.00
😊 භාන්ඩය ලැබුණු පසු මුදල් ගෙවිමෙ හැකියාව (Cash On Delivery)
🚐 දින 2 ත් 7ත් භාන්ඩය ඔබෙ අතටම
☎ [[hidden information]]
⭕ ගෙන්වා ගැනිමට..🆗
📌 නම
📌 ලිපිනය
📌දුරකතන අංක 2ක්
📌 නගරය
💫 අපවෙත එවන්න
28/04/2026
☀️ ඔබේ ගෙවත්තට සහ මාවතට ඉහළම ආලෝකයක්!
විදුලි බිල ගැන කරදර නොවී, රාත්‍රී කාලයේ ඔබේ නිවස හෝ ව්‍යාපාරික ස්ථානය සම්පූර්ණයෙන්ම ආලෝකමත් කරගන්න. දැන් අපෙන් උසස්ම තත්ත්වයේ Master Solar Street Lights ඉතා සහනදායී මිලට!
💡 සුවිශේෂී මිල ගණන්:
• 500W මාදිලිය: රු. 8,750 පමණි.
• 400W මාදිලිය: රු. 7,750 පමණි.
🌟 විශේෂාංග:
• ✅ විදුලි බිල රුපියලක්වත් වැය නොවේ: 100% සූර්ය බලයෙන් ක්‍රියා කරයි.
• ✅ ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වය (Auto On/Off): අඳුර වැටෙන විට ඉබේම දැල්වී, උදෑසන ඉබේම නිවේ.
• ✅ ඉහළ ආලෝකයක්: විශාල ප්‍රදේශයක් ආලෝකමත් කළ හැකි උසස් LED තාක්ෂණය.
• ✅ කල්පැවැත්ම: වැස්සට සහ අව්වට ඔරොත්තු දෙන ශක්තිමත් නිමාව.
• ✅ Remote Control: දුරස්ථ පාලකයක් මඟින් පහසුවෙන් හැසිරවිය හැක.
• ✅ නොමිලේ සවිකිරීමේ කට්ටලයක්: සවිකිරීමට අවශ්‍ය සියලුම උපාංග (Installation Kit) සමඟින්.
உங்கள் வீட்டிற்கும் தெருவிற்கும் உயர்தர சூரிய சக்தி மின்விளக்குகள்!
மின்சாரக் கட்டணம் இன்றி உங்கள் இடத்தைப் பிரகாசமாக்குங்கள்.
• ✅ 100% சூரிய சக்தி: மின்சாரக் கட்டணம் கிடையாது.
• ✅ தானியங்கி செயல்பாடு: இரவு நேரத்தில் தானாகவே ஒளிரும்.
• ✅ இலவச பொருத்துதல் கருவிகள்: பொருத்துவதற்குத் தேவையான அனைத்தும் வழங்கப்படுகின்றன.
☀️ Brighten Your Outdoors with Premium Solar Street Lights!
Upgrade your security with zero electricity costs. High brightness, durable, and 100% solar-powered!
💰 Special Prices:
• 500W Model: Rs. 8,750
• 400W Model: Rs. 7,750
🚚 බෙදාහැරීමේ විස්තර:
• 🚚 දිවයින පුරා බෙදාහැරීම
• 🚀 Fast Delivery: දින 2ත් 7ත් අතර භාණ්ඩය ඔබේ අතටම.
• 💸 Cash On Delivery: භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
🛒 ඇණවුම් කරන ආකාරය:
පහත විස්තර අප වෙත එවන්න (Messenger/WhatsApp):
📌 නම:
📌 ලිපිනය:
📌 දුරකතන අංක 2ක්:
📌 නගරය:
☎️ වැඩි විස්තර සඳහා අමතන්න: 0743190058
02/04/2026
💡 විදුලි බලය නැති වූ විට ඔබේ ගැලවුම්කරුවා!
💵 රු. 8750.00
ප්‍රබල LED ආලෝකයක් සහ විශ්වාසදායක පවර් බෑන්ක් එකක් එක්වූ අපූරු 2-in-1 මෙවලම! 🔦🔋
☀️ හිරු එළියෙන් නැවත ආරෝපණය වේ: හිරු එළියෙන් පහසුවෙන් ආරෝපණය කළ හැකි සූර්ය බලශක්ති පැනලයකින් සමන්විතයි. විදුලිය නැති වුවත්, ඔබ සතුව සැමවිටම බලය තිබේ!
📱 ඕනෑම තැනකදී ඔබේ දුරකථනය ආරෝපණය කරන්න: මෙහි ඇති ප්‍රබල බැටරිය මගින් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය කිහිප වතාවක්ම සම්පූර්ණයෙන්ම ආරෝපණය කරගත හැක.
🔦 සුවපහසු සහ ප්‍රායෝගික:
• දීප්තිමත් LED ආලෝකය
• පහසුවෙන් එල්ලා තැබීමට හෝ තබා ගැනීමට හැකි 180°ක කෝණයක්
• පහසුවෙන් එල්ලා තැබීමට හැකි කොක්කක්
• බහුකාර්ය වරායන් (Multi ports) කිහිපයක්
🎁 සුවිශේෂී දීමනාවක්: සීමිත කාලයක් සඳහා විශේෂ වට්ටමක්!
👇 දැන්ම ඇණවුම් කර ඔබේ විදුලි බලය තහවුරු කරගන්න!
📌 නම
📌 ලිපිනය
📌දුරකතන අංක 2ක්
📌 නගරය
💫 අපවෙත එවන්න
01/04/2026
High Quality Super Bright LED WORK SOLAR CAMPAIGN LIGHT Large Size 🔥⚡ ✴️ #
💫Medium Size 2500/=
💫Large Size 3350/=
✴️ඉර එළියෙන් වගේම කරන්ට් එකෙනුත් Charge කරන්න පුළුවන් Solar Power Multipurpose ලයිට් එකක් 🔥⚡
සුපිරිම එලියක් 😍 ගත්ත අය දන්නවා ලයිට් එකේ තියෙන quality එක 💯
🟢ලොකු ප්‍රදේශයක් ආවරණය කරන්න පුලුවන්. මේ ලයිට් එක පාට පාට LED වලින් පත්තුවෙන ලස්සන VIP Light එකකුත් තියෙනවා. ලයිට් බිල වැඩි කරගන්නේ නැතිව මේ ඔක්කොම කරගන්න පුලුවන්..
♦️ඉර එළියෙන් චාර්ජ් කර ගෙන පැය පාවිච්චි කරන්න...පෝන් චාර්ජ් කරන්නත් පුළුවන්..
✨කළුවරේ වැඩක් කරන්න ගියාම තාමත් වයර් ඇදගෙන, ටෝච් ගහගෙන වද වෙනවද?
✨එහෙම වද වුණු කාලේ දැන් ඉවරයි.
ලොකු එළියක් තියෙන, වයර් අදින්න නැති, චාජ් කරලා ඕනිම තැනකට ගෙනියන්න පුළුවන්, High Quality Super Bright LED WORK SOLAR LIGHT එක අප ආයතනයෙන් ඔබට දැන් මිලදී ගන්න පුළුවන්🥳
White / Warm White / Red Blue SOS Light Available
තොග මිලටත් වඩා අඩුවෙන් දැන් අපෙන් මේ portable solar light එකක් ගන්න පුලුවන්.🫵🤝
🔥ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යන්නත් සවිකරන්න පුලුවන්
🔥විදුලියක් වැය නොවේ
🔥එල්ලා තැබීමට හැන්ඩ්ල් එකක් තියෙනවා
🔥ජලයට ඔරොත්තු දේ
🔥ඉතා හොද එළියක් තියෙනවා
☑️දැන්ම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න. ඇනවුම ලැබුනු පසු මුදල් ගෙවන්න.
☑️ඇනවුම් කිරීම සදහා ඔබගේ
✅නම
✅ලිපිනය
✅දිස්ත්‍රික්කය
✅දුරකතන අංක 2ක් අපට එවන්න.
වැඩි විස්තර සදහා අපිව අමතන්න 0743190058 📞📩
බෝහෝවිට අප කාර්යබහුල බැවින් ඇමතුම ලබාගැනීමට නොහැකි වුවොත් Whatsapp පණිවිඩයක් තැබීමට අමතක නොකරන්න. 📞📩
🔦 රැය දවාලක් කරන සුපිරි ලේසර් Zoom ටෝච් එක දැන් අපෙන්!
සාමාන්‍ය ටෝච් එකකට වඩා හාත්පසින්ම වෙනස්, ඉතාමත් ප්‍රබල සහ අතිශය දුරක් විහිදෙන ආලෝක ධාරාවක් සහිත මෙම ටෝච් එක දැන් ලබාගත හැක!
✅ විශේෂාංග:
• Zoom Focus: ආලෝකය එක තැනකට නාභිගත කර (Zoom-In) ඉතා ඈත බැලීමට හෝ පුළුල් ප්‍රදේශයක් (Zoom-Out) බැලීමට හැක.
• USB Charging: බැටරි සඳහා අමතර වියදමක් නැත. ඕනෑම USB පෝට් එකකින් ලේසියෙන්ම චාජ් කළ හැක.
• Long Range: අඳුර කපාගෙන යන ප්‍රබල ලේසර් ආලෝකය.
💰 මිල ගණන්:
• Small (කුඩා): 1950/=
• Medium (මධ්‍යම): 2950/=
• Large (විශාල): 3950/=
🚚 Delivery ගාස්තුව: 350/= පමණි.
🤝 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක (Cash on Delivery Available).
📍ඔබේ ඇණවුම තහවුරු කිරීමට (To Order):
මිල දී ගැනීම සඳහා පහත විස්තර නිවැරදිව ලබාදෙන්න:
1. භාණ්ඩය ලබාගන්නාගේ නම:
2. භාණ්ඩය එවිය යුතු ලිපිනය:
3. වැඩ කරන දුරකතන අංක දෙකක්:
4. අවශ්‍ය ප්‍රමාණය: (Small / Medium / Large)
💰 මුළු මුදල (Item + Delivery 350/=):
• Small: 2300/=
• Medium: 3300/=
• Large: 4300/=
✅ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න (COD).
18/02/2026
Special Offer 🥳🔥😍
තොග මිලටම දෙනවා 😍🔥🥳
මෙච්චර ලොකු ටෝච් එකකින් මෙච්චර ලොකු එලියක් 😍
අලි ටෝච් 🔦 30W Large Size Torch 🔥 අලියත් පදිරි වෙන සුපිරිම එලියක් තියෙන එකම ටෝච් එක 🔦
Super Bright Multifunctional Fashlight Brand New 🔥🔦
ගත්ත අය දන්නවා ටෝච් එකේ Quality එක😍වැඩි ආලෝකයක් සමග වැඩි වේලාවක් එක දිගටම පාවිච්චි කරන්න පුළුවන් නියම ටෝච් එක 🔦🔦
ඔයත් හේනෙ පැල් රකින කෙනෙක්ද?🐘 අලි කරදරේට තාම විසදුමක් හම්බුනේ නෑ නේද?
මෙන්න අපි අරගෙන ඇවිත් තියෙනව සුපිරිම විසදුමක් 🤗
වොට් 30ක් අධි බලැති ටෝච් එකක් මෙක නිකන්ම නිකන් ටෝච් එකක් නෙමෙයි ,
👉 ටෝච් එක අඩියක් දිගයි
👉 මුහුණත අඩි භාගයක් පළලයි
👉පුල් චාර්ජ් එකෙන් පැය 4-5ක් එක දිගට පාවිච්චි කරන්න පුලුවන්
👉 පැලේදි ඔයාගෙ ෆෝන් එක චාර්ජ් කරගන්නත් පුලුවන් (USB Output)
👉Type C චාර්ජින් පෝට් එකක් තියෙන නිසා ටෝච් එක ඉක්මනින් චාර්ජ් කරගන්න පුලුවන්
👉පැලේ පහසුවෙන් රදවල තියාගන්න පුලුවන් ස්ටෑන්ඩ් එකක් හම්බෙනවා
👉ලයිට් මෝඩ් 4ක් තියෙනවා
👉බිම වැටුනත් කැඩෙන්නෙ නැති Hard Fiber Plastic Material එකෙන් තමයි හදල තියෙන්නෙ.
පොඩි පොඩි සෙල්ලම් බඩු වගේ ටෝච් 🔦 නෙමෙයි ආයෙ ඉතින් සුපිරියක් අලියට 🐘 මේකෙ තියෙන අධික එළිය දරාගෙන ඉන්න අමාරුයි 😎 ඔයාගෙ වගාව පහසුවෙන් ආරක්ෂා කරගන්න මේ ටෝච් එකෙන් පුලුවන් බව අපි 100% ක් තහවුරු කරනවා 🤩
ඒ විතරක් නෙමෙයි මාස 6ක වගකීමක් ටෝච් එකට තියෙනව.
⭕️ මිල රු 4400/- වෙන්නෙ. දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරනවා භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න පුලුවන්.
ඇනවුම් කිරීම සඳහා ඔබගේ🛍
⬇️
🔺නම :-
🔺ලිපිනය :-
🔺දිස්ත්‍රික්කය :-
🔺දුරකතන අංක 02 ක් ,
🔹01)
🔹02)
අපට එවන්න. 🛒🛍
🍀ඇනවුම ලැබුනු පසු මුදල් ගෙවන්න. 🚚🚚 Cash on Delivery
ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් ( Island wide delivery service )
🚚 ඔබගේ ඇණවුම වැඩ කරන දින 2-3ක් ඇතුළත නිවසටම ගෙන්වා ගන්න.
වැඩි විස්තර සදහා අපිව අමතන්න 0743190058 📞📩
බෝහෝවිට අප කාර්යබහුල බැවින් ඇමතුම ලබාගැනීමට නොහැකි වුවොත් whatsapp පණිවිඩයක් තැබීමට අමතක නොකරන්න 📞📩
💐💐 බොහොම ස්තූතීයි🥰🌼
24/01/2026
අලි ටෝච් 🔦 100 W Large Size Torch 🔥 අලියත් පදිරි වෙන සුපිරිම එලියක් තියෙන ටෝච් එක 🔦
Super Bright Multifunctional Fashlight Brand New 🔥🔦
ගත්ත අය දන්නවා ටෝච් එකේ Quality එක😍
සුපිරිම ටොච් එකක් 🔦 පට්ට එලියක් ✨️
🐘🐘 වෙළදපලේ ඇති බොරු අනුකරණ වලට නොරැවටෙන්න.
100 W ඔරිජිනල්ම අලි ටෝච් එක මෙන්න 🐘🔥🔦 අඩු ගනන් වලට විකුණන අයට රැවටුනාද? 😢 🙍♂️ සොයා බලා හොඳම ටෝච් එක මිල දී ගන්න....
වසර ගණනක් පාරිභෝගික විස්වාසය දිනූ අප හා එක්වන්න 👇
1KM කට වඩා දුරකට එළිය විහිදෙයි😃
පැය 8 -15 අතර කාලයක් එලිය පවතියි
Waterproof ✨️
🤩 තොග සීමිතයි ⭐
【Super Bright X-Large Spotlight Flashlight】-- Rechargeable LED flashlight uses XHP series lamp beads to provide brightest light. Brightlight focused beam with a long lighting distance range of more than 3280 ft / 1000 m, very high brightness, long distance, up to 90000 high lumens
【4 modes and IPX5 Waterproof Flashlight Spotlight】-- The handheld spotlight rechargeable has 4 lighting modes: low brightness, medium brightness, high brightness and strobe. LED spotlight is made of high intensity engineering ABS plastic. In addition, the IPX5 rechargeable tactical flashlights can be used normally in severe weather such as rain or snow. Please don't put it directly in the water
【Mobile Power and Power Display】-- The high power led flashlight has a built-in large-capacity lithium battery and is equipped with a USB output port. High output rechargeable flashlight can also be used as a mobile power bank , which can charge your device quickly and easily. And there is battery indicator. This rechargeable spotlight is a good companion for you to go out
【Handheld Flashlight and Widely Used】-- The brightest flashlight is easy to carry and can be equipped with a tripod. You can choose to hand, or hang it on your body with a strap. This tripod flashlight is perfect to used as hunting spotlight, camping flashlight, car flashlight, work flashlights, fishing light, rechargeable emergency light, LED searchlight, outdoor flashlight and other lighting application
【Detachable 360° Rotating Tripod】-- This rechargeable spotlight flashlight comes with a detachable tripod, you can choose to install or not to install the tripod depending on the situation, this rechargeable spotlight can be adjusted not only up and down 90°, but also rotate 360° left and right. It is an ideal spotlight flashlight, suitable for hiking, camping, sailing, or hunting boat searchlight.
ලංකාවේ අඩුම මිල අපෙන් 🥳🤩
High Quality Multifunctional Torch 🔥🔥🔦
ඇනවුම් කිරීම සඳහා ඔබගේ🛍
⬇️
🔺නම :-
🔺ලිපිනය :-
🔺දිස්ත්‍රික්කය :-
🔺දුරකතන අංක 02 ක් ,
🔹01)
🔹02)
අපට එවන්න. 🛒🛍
🍀ඇනවුම ලැබුනු පසු මුදල් ගෙවන්න. 🚚🚚 Cash on Delivery
ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් ( Island wide delivery service )
🚚 ඔබගේ ඇණවුම වැඩ කරන දින 2-3ක් ඇතුළත නිවසටම ගෙන්වා ගන්න.
වැඩි විස්තර සදහා අපිව අමතන්න 0743190058 📞📩
බෝහෝවිට අප කාර්යබහුල බැවින් ඇමතුම ලබාගැනීමට නොහැකි වුවොත් whatsapp පණිවිඩයක් තැබීමට අමතක නොකරන්න 📞📩
💐💐 බොහොම ස්තූතීයි🥰🌼
18/12/2025
High Quality Super Bright LED WORK SOLAR LIGHT Large Size 🔥⚡ ✴️ #
✴️ඉර එළියෙන් වගේම කරන්ට් එකෙනුත් Charge කරන්න පුළුවන් Solar Power Multipurpose ලයිට් එකක් 🔥⚡
සුපිරිම එලියක් 😍 ගත්ත අය දන්නවා ලයිට් එකේ තියෙන quality එක 💯
🟢1200W ආලෝකයක්. ලොකු ප්‍රදේශයක් ආවරණය කරන්න පුලුවන්. මේ ලයිට් එක මැද පාට පාට LED වලින් පත්තුවෙන ලස්සන VIP Light එකකුත් තියෙනවා. ලයිට් බිල වැඩි කරගන්නේ නැතිව මේ ඔක්කොම කරගන්න පුලුවන්..
♦️ඉර එළියෙන් චාර්ජ් කර ගෙන පැය 10 ක ට වඩා පාවිච්චි කරන්න...පෝන් චාර්ජ් කරන්නත් පුළුවන්..
✨කළුවරේ වැඩක් කරන්න ගියාම තාමත් වයර් ඇදගෙන, ටෝච් ගහගෙන වද වෙනවද?
✨එහෙම වද වුණු කාලේ දැන් ඉවරයි.
ලොකු එළියක් තියෙන, වයර් අදින්න නැති, චාජ් කරලා ඕනිම තැනකට ගෙනියන්න පුළුවන්, High Quality Super Bright LED WORK SOLAR LIGHT එක අප ආයතනයෙන් ඔබට දැන් මිලදී ගන්න පුළුවන්🥳
White / Warm White / Red Blue SOS Light Available
තොග මිලටත් වඩා අඩුවෙන් දැන් අපෙන් මේ portable solar light එකක් ගන්න පුලුවන්.🫵🤝
🔥ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යන්නත් සවිකරන්න පුලුවන්
🔥විදුලියක් වැය නොවේ
🔥එල්ලා තැබීමට හැන්ඩ්ල් එකක් තියෙනවා
🔥ජලයට ඔරොත්තු දේ
🔥ඉතා හොද එළියක් තියෙනවා
Medium Size 2750/=
Large Size 3350/=
☑️දැන්ම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න. ඇනවුම ලැබුනු පසු මුදල් ගෙවන්න.
☑️ඇනවුම් කිරීම සදහා ඔබගේ
✅නම
✅ලිපිනය
✅දිස්ත්‍රික්කය
✅දුරකතන අංක 2ක් අපට එවන්න.
වැඩි විස්තර සදහා අපිව අමතන්න 0743190058 📞📩
බෝහෝවිට අප කාර්යබහුල බැවින් ඇමතුම ලබාගැනීමට නොහැකි වුවොත් Whatsapp පණිවිඩයක් තැබීමට අමතක නොකරන්න. 📞📩
Click here to claim your Sponsored Listing.