Ceylon Gift House

Ceylon Gift House

Share

🎀ඕනෑම විශේෂ අවස්ථාවන් සදහා තෑගි භාණ්ඩ🎀 දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට බෙදාහැරීමේ පහසුකම් සහිතව දින දෙකක් තුල ඔබගේ නිවසටම ගෙන්වා ගන්න අදම ඇනවුම් කරන්න

28/08/2026

ආච්චිඅම්මගේ ආදරේ 🥰🥰😊
Whatsapp : 076 703 7973

27/08/2026

මේ වගේ ලස්සන වටින එකක් එයා වෙනුවෙන් එයාගෙ හොදම දවසට දෙන්න ඒකනම් මාරම වටිනවා 😊😊

26/08/2026

🌍💝 Living Abroad? Send Your Love Back Home to Sri Lanka! 🇱🇰 🎁

ඔබ පිටරටක ඉන්න නිසා ආදරණීයයන්ට තෑග්ගක් දෙන්න බැරිද? 🥹❤️
ඔබ දුරින් හිටියත්, ඔබේ ආදරය ඔවුන් වෙත ළඟා කරවන්න අපි සූදානම්! ✨

🍫 Chocolate & Snack Gift Collections 🍬
🎁 Birthday | Anniversary | Surprise | Thank You | Special Moments

ඔබට අවශ්‍ය Gift Package එක තෝරාගන්න…
💌 අපි ලස්සනට සකස් කරලා
🚚 Sri Lanka තුළ ඔබේ ආදරණීයයාගේ නිවසටම ලබාදෙන්නෙමු! 🇱🇰

✨ From your heart abroad… to their hands in Sri Lanka. ❤️

📩 අදම අපට Message කරන්න
🎁 ඔබගේ Budget එකට ගැලපෙන Gift Package එකක් අපෙන් සකස් කරගන්න පුළුවන්!

🇦🇺 Australia | 🇬🇧 UK | 🇨🇦 Canada | 🇮🇹 Italy | 🇰🇷 Korea | 🇯🇵 Japan | 🇩🇪 Germany | 🇫🇷 France | 🌍 Worldwide

Ceylon Gift House
❤️ Making distance feel a little smaller… one gift at a time. ❤️

Whatsapp : 076 703 7973

25/08/2026

මේ වගේ gift එකක් වුණත් හරිම cute... Customer Arrange කර ගන්න cute gifts තමයි මේ... 🥰🥰🎁

Make your special moments even more memorable with Ceylon Gift House.
Whatsapp : 076 703 7973

#කුවේට්_අහස_යට #ඩුබායිඅහසයට #කොරියාවේ_අපි #ඩුබායිඅහසයට #මැදපෙරදිගඅපි #ඉතාලි_අහස_යට #රුමේනියාවේ_අපි
#ජපන්_හීන #කොරියන්_life

25/08/2026

ඒක වෙනමම level එකක් 🥰🎁

Make your special moments even more memorable with Ceylon Gift House.

#කුවේට්_අහස_යට #ඩුබායිඅහසයට #කොරියාවේ_අපි #ඩුබායිඅහසයට #මැදපෙරදිගඅපි #ඉතාලි_අහස_යට #රුමේනියාවේ_අපි
#ජපන්_හීන #කොරියන්_life

24/08/2026

🎁💙 අක්කාගෙන් මල්ලිට ආදරය පිරුණු පුංචි Surprise එකක්! 💙🎁

සහෝදර බැඳීම කියන්නේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් ලස්සන දෙයක්… 🥰
මල්ලි වෙනුවෙන් අක්කා ආදරයෙන් තෝරාගත් මේ ලස්සන Gift Box එක ඒ ආදරයේ පුංචි සංකේතයක්. ❤️

🎁 Stylish Watch
👛 Elegant Wallet
🍫 Delicious Chocolates
🌸 Fragrance & Personal Care Items
🧸 Soft & Cozy Touch
💌 ආදරණීය Birthday Wish එකක් සමඟ…

“මල්ලි කියන්නේ අක්කාගේ හිතේ හැමදාම විශේෂ තැනක් තියෙන කෙනෙක්…” 💙✨

ඔබේ ආදරණීයයන්ටත් ඔවුන්ගේ හිතටම දැනෙන විදිහේ Personalized Gift එකක් අපෙන් සූදානම් කරගන්න. 🎀🎁

📩 අදම අපව Contact කර ඔබට අවශ්‍ය Gift එක Customize කරගන්න.

076 703 7973

🎁❤️

21/08/2026

තමන් වෙනුවෙන් හොදම දේ තමන්ට ලබා දෙනකොට තමයි තමන්ටම කියලා වටිනාකමක් එකතු වෙන්නෙ....

#කුවේට්_අහස_යට #ඩුබායිඅහසයට #කොරියාවේ_අපි #ඩුබායිඅහසයට #මැදපෙරදිගඅපි #රුමේනියාවේ_අපි
#ජපන්_හීන #කොරියන්_life

Photos from Ceylon Gift House's post 21/08/2026

🎁✨ තමන්ට තමන්ගෙන්ම තෑග්ගක්…! ✨🎁

අනිත් අයගෙන් gift එකක් ලැබෙනකම් බලාගෙන ඉන්නම ඕනෙද? 🥰
නෑ… තමන්ව සතුටු කරන්න තමන්ටම පුළුවන්! ❤️
මේ තියෙන්නෙ තමන් වෙනුවෙන් ගත්ත පුංචි gift එකක් 🥰💎

ඔයාගේ මහන්සියට, ඔයාගේ ජයග්‍රහණවලට, ඔයා වෙනුවෙන්ම කරන පුංචි celebration එකකට… 💕
ඔයාටම ලස්සන gift එකක් තෝරගන්න. 🎀🎁

Because sometimes, you deserve a gift from YOU! ✨💝

🌸 තමන්ටම
🌸 ආදරය කරන කෙනෙකුට
🌸 පුංචි surprise එකක් දෙන්න කැමති කෙනෙකුට

ඔයා කැමතිම gift එක අදම තෝරගන්න. 🛍️💖

📩 ඔබගේ order එක සඳහා අපට message කරන්න.
076 703 7973

Ceylon Gift House 🎁💐
Gifts made with love, for every special moment. ❤️

🎁💕

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

697 Gothatuwa New Town
Colombo