Dula's Diary
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dula's Diary, Health/Beauty, Colombo.
🦋pastel moods • cozy thoughts • dreamy day🌷 🍀☁️🌈🕊️🪻 Follow the Moments of Pastel.𓋜⋆.ೃ࿔ channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb777tdG3R3rndnbyq2r
17/11/2025
සමහර මිනිස්සු කැමති නැ ඔයාව නැති කර ගන්න....
ඒ නිසාම ඒ අය ඔයාව තෝරගන්නෙත් නැ...😊❤️🩹
#තනියම_මම
#ආදරේ
#දැනුන_තැන
11/11/2025
ඇතමෙකුට ඕනේ
කොළ පාට පිරුණු වටපිටාවක
දීර්ඝ නිවාඩුවක්..!! 🍃🍀
මා ද ඇතමෙකි..!!! 🥺💚✨
#කොළපාට
#වින්ටේජ්පාට
#කොළපාටපරිසරේ
06/11/2025
මේ දවස් කොච්චර අමාරුද කියනවනම්,
මට හෙට දවසටත් දැන්මම මහන්සි..!!! ❤️🩹
#වින්ටේජ්පාට
#තනියම_මම
#මහන්සි_දවස්
26/10/2025
ඇත්තටම ඒක පිස්සුවක්,
ඇස් කඩන් යන දුඹුරු පාටක්, 👁️
නාස් පුඩු පණ ගන්වන කෝපි සුවදක්, ☕
දුඹුරු පාට පිටු තියෙන පොත් මිටියක්, 📚
කැලෑ මල් පුරවපු පරණ ජෑම් බෝතලයක්, 🎍
හැඩ කරපු ඉටිපන්දමක කාන්තිමත් දැල්ලක්, 🕯️
පොත් අස්සෙ අහම්බෙන් හම්බෙන වේලුන මල් මිටක්, 💐
පරන ඒත් පරිණත සින්දුවක පද පෙලක්, 🎻
කෝපි පාට හීන කියන්නෙම, 🍂
හිත හීනියට කොනිති ගහන, 🦋
මායාකාරී ඇබ්බැහියක්...🤎
#වින්ටේජ්පාට
#කෝපිපාට
#කෝපිපාටදවස්
#කෝපිපාටහීන
22/10/2025
අහස මට කොච්චර හිතවත් ද,
සම්පූර්ණයෙන්ම බිඳිලා ඉන්නැද්දිත්,
දැක්ක පමාවට මූණට හිනාවක් එන්න තරම්...! 🌫️
#ලස්සන_අහස
#අහස
#වින්ටේජ්පාට
19/10/2025
සන්සුන් දවස්වල
වින්ටේජ් සිහින මැද,
මගේ හිත නිවී යන
ලස්සන ම ලස්සන,
කොළ පාට ලෝකය...
🌿🌹🐛🍀🌷🍃💐🌵
#කොළපාට
#වින්ටේජ්පාට
#ලස්සන_අහස
19/10/2025
Golden 🧡
19/10/2025
🥺🩵
16/10/2025
ජීවිතේ සමහර දවස් තියෙනවා,
අපිව අහන් ඉන්න හරි කෙනෙක් ඕනි කියලා හිතෙන
ඒත් කියන්න සතුටුයි
ඒ හැමදවසකමත් මම හිටියේ
පුරුදු විදියටම
"තනියම"...❤️🩹|•
#තනියම_මම
16/10/2025
නුඹ ගැන
මියයමින් පවතින ආදරේ,
අවසන් වීමට පෙර,
එක් වරක්
යලිත් නුඹ හමුවේනම්...🤍🤎
#ආදරේ
16/10/2025
හැමෝම කියන්නේ
කෝපි පාට අයයි,
චීස් පාට අයයි,
වළං පාට අයයි ගැන,
කාටවත් හම්බෙලා නැද්ද
මේ වගේ
මී පැණි පාට - කැරමල් හාදයෙක්ව..!?
🐻🍯🤎✨
#මීපැණි_පාට_කැරමල්_හාදයා_මගේ
#කෝපිපාටලමයා
#වින්ටේජ්පාට
14/10/2025
""අඬ අඬා කීවෙම
පාලු බව වලාකුලු
පේනවද ඉන්න
හැටිනොසෙල්වෙන මහා කඳු..."" ☁️
#අහස
#ලස්සන_අහස
#වලාකුළු
Click here to claim your Sponsored Listing.