Suwa Sewana Traditional Indigenous Medical Center

Suwa Sewana Traditional Indigenous Medical Center

Share

� Healing Through Nature & Tradition �

03/08/2026

🌿 හිසේ කැක්කුම සහ හිස බර ගතියෙන් පීඩා විඳිනවාද?

නිතර ඇතිවන හිසේ වේදනාව, ආතතිය සහ අපහසුතාවයන් ඔබගේ දෛනික ජීවිතයට බලපානවාද?

චීන කටු ප්‍රතිකාරය (Acupuncture Treatment ) මගින් ශරීරයේ ස්වභාවික සමතුලිතතාවය ප්‍රවර්ධනය කරමින්, හිසේ කැක්කුම හා ඒ ආශ්‍රිත අපහසුතා කළමනාකරණය කිරීමට සහනයක් ලබා ගැනීමට උපකාරී විය හැක.

✨ වේදනාවෙන් සහ අපහසුතාවයෙන් මිදී වඩාත් සැහැල්ලු ජීවන රටාවක් සඳහා අදම ඔබගේ ප්‍රතිකාර වේලාව වෙන් කරවා ගන්න.

📞 වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන් 070 200 9002

🌿 Acupuncture treatment — සුවදායක ජීවිතයකට ස්වභාවික ප්‍රවේශයක්

24/05/2026

✨ අත් පා හිරිවැටීමෙන් පීඩා විඳිනවාද? ✨

චීන කටු ප්‍රතිකාරය (Acupuncture) මගින්
🔹 අත් පා හිරිවැටී
වැනි ගැටලු නිට්ටාවටම සුව කර ගැනීමට ඔබත් කැමකීද?

🌿 ස්වභාවික හා ආරක්ෂිත ප්‍රතිකාර ක්‍රමයක්
🌿 අතුරු ආබාධ කිසිවක් නැත
🌿 සුවපහසු පරිසරයක්

📞 අදම අමතා ඔබේ වේලාව වෙන් කරගන්න.
070 200 9002/ 071 520 2216

#චීකකටු

25/03/2026

Stress දැනෙනවද?
අද කාලේ හැමෝම ඉන්නෙ ලොකු පීඩනයක.😣😣

බොහෝ විට
✴️ජොබ් එක නිසා,
✴️අධ්‍යාපනය නිසා,
✴️ආර්ථික අපහසුතා නිසා,
අපේ මනස ව්‍යාකූල තත්ත්වන් ඇති වී ,
බොහෝ මානසික ආතතීන් සහ නින්දේ ගැටලු ඇති කරනවා.
මානසික පීඩනය සඳහා ,
✨ Acupuncture(චීනකටු චිකිත්සාව ) කියන්නේ ස්වභාවික, ආරක්ෂිත වගේම ප්‍රතිඵලදායී ප්‍රතිකාර ක්‍රමයක්.
✔️ මනස සැහැල්ලු කරනවා
✔️ ආතතිය අඩු කරනවා
✔️ නින්දේ ගුණාත්මක බව වැඩි කරනවා

🔴අතුරු ආබාධ කිසිවක් නෑ.

ඔයාටත් stress වගේ දැනෙනවා නම්, (චීනකටු ප්‍රතිකාරකය ) acupuncture sessions try කරන්න 💚
පළමු දිනයේදීම ඔබට වෙනස අත්විදිය හැකී..
අදම කතා කරන්න ඔබගේ වේලාව වෙන්කර ගන්න.
☎️Whatsapp
070 200 9002
✨

Photos from Suwa Sewana Traditional Indigenous Medical Center 's post 09/02/2026

✨ Cosmetic Acupuncture ✨

Looking for a safe and natural way to improve your skin without chemicals or injections? 💆‍♀️
Cosmetic Acupuncture is a holistic treatment that helps rejuvenate your face and body by improving blood circulation, boosting collagen production, and balancing energy flow.

🌿 Benefits of Cosmetic Acupuncture:
✔ Reduces fine lines & wrinkles
✔ Improves skin tone and texture
✔ Helps with acne, pigmentation & dark circles
✔ Lifts sagging skin naturally
✔ Promotes relaxation & stress relief
✔ Enhances overall health and glow

This is not just a beauty treatment – it works from the inside out for long-lasting results 🌸

✨ Feel confident. Feel refreshed. Feel naturally beautiful.

📩 📞Contact us for more details and appointments.


#කටුචිකිත්සාව

06/02/2026

පොතු කබර රෝගය ( Psoriasis )සඳහා චීනකටු ප්‍රතිකාරකය ⚕️

පොතු කබර එහමත් නැත්තන් සොරයිසිස් කියන්නෙ මොකද්ද ❓🤔🤔
✴️මෙය දීර්ඝකාලීනව පවතින නිදන් ගත චර්ම රෝගයක්.

➡️රෝගය සඳහා මූලික හේතුව වන්නේ,
ජානමය තත්ත්වන් ♀️♂️
ඊට අමතරව,
-පාරිසරික සාධක 🌫️🌤️
-සමහර ඖෂධ 💊💊
-අධික මත්පැන් පානය 🍺🍷
-දුම්වැටි පානය 🚬🚬 මේ සඳහා හේතූන් වෙනවා.

➡️මෙය බහුල වන්නේ අවුරුදු 20ත් 50ත් අතර පුද්ගලයන් අතරයි. 😕🤷‍♀️

🔴🔴නමුත් මෙය ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට බෝවෙන්නේ නැහැ....🔴🔴 ✴️

➡️ගැහැණු පිරිමි භේදයකින් තොරව ඇති වන මම තත්ත්වය චීනකටු චිකිත්සාව මගින් නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාව තියෙනවා..

⭕මෙහි විශේෂත්වය නම්, කිසිදු දියර වර්ගයක් හෝ පෙති වරගයක් භාවිතා නොකර අතුරු ආබාධයන් රහිතව ඔබට මෙ ම රෝගී තත්වයෙන් මිදීමට හැකි වීමයි..

ඔබත් මෙම රෝගී තත්වයෙන් පීඩා විදිනවාද.. ❓❔

එසේනම් අදම අපට කතාකර ඔබේ වේලාව වෙන් කරවාගන්න.....📩📞



#කටුචිකිත්සාව

#සොරයිසිස්
#පොතුකබර
#ස්වභාවිකසුවය

04/02/2026

🔴Frozen Shoulder සඳහා චීනකටු චිකිත්සක ප්‍රතිකාරය..

ඔබට උරහිස වේදනාවත්, අත හරවා ගන්න අපහසු වීමත් තිබෙනවාද??

🤔🤔මෙය Frozen Shoulder ලෙස හඳුන්වන රෝග තත්වයක් විය හැක. ..

මෙම තත්ත්වයේදී 👇
🔹 දැඩි උරහිස් වේදනාව
🔹 අත හරවා ගන්න අපහසු වීම
🔹 අත උස්සන විට වේදනාව
🔹 රාත්‍රියේ වේදනාව වැඩිවීම හා නිදාගැනීමට අපහසු වීම

🌿 චීනකටු චිකිත්සාව යනු Frozen Shoulder සඳහා ආරක්ෂිත හා කාර්යක්ෂම ප්‍රතිකාර ක්‍රමයකි. එය,

✅ ඉතා ඉක්මනින් වේදනාව අඩු කරයි.
✅ රුධිර සංසරණය වැඩි කරයි
✅ දැඩි වූ මාංශ පේශි ලිහිල් කරයි
✅ උරහිස් චලනය නැවත සාමාන්‍ය කරයි
✅ සුවවීමේ ක්‍රියාව වේගවත් කරයි

🎯🎯අතුරු ආබාධ කිසිවක් නැත..

නිතිපතා කරන චීනකටු චිකිත්සක ප්‍රතිකාර මඟින් බොහෝ රෝගීන්ට තම වේදනාව අඩු කරගෙන, අත සාමාන්‍ය ලෙස හසුරුවා ගත හැක.

💬🙅‍♂️ උරහිස් වේදනාව ඔබගේ දෛනික ජීවිතය පාලනය කිරීමට ඉඩ නොදෙන්න. 🙅‍♂

📞📞වැඩි විස්තර සහ වේලාවක් වෙන්කරගැනීමට අදම අපට කතා කරන්න...

#චීනකටුචිකිත්සාව #උරහිස්වේදනාව #ස්වභාවිකසුවය

04/02/2026

Frozen Shoulder (Adhesive Capsulitis) & Acupuncture Treatment ❄️
Do you have shoulder pain with stiffness and difficulty moving your arm?
This could be Frozen Shoulder, a condition that causes:
🔹 Severe shoulder pain
🔹 Limited range of motion
🔹 Difficulty lifting the arm
🔹 Pain at night and disturbed sleep
🌿 How can Acupuncture help?
Acupuncture is a natural and effective treatment for frozen shoulder. It helps to:
✅ Reduce pain and inflammation
✅ Improve blood circulation
✅ Relax tight muscles
✅ Restore shoulder movement
✅ Speed up the healing process
Regular acupuncture sessions can significantly improve mobility and comfort without harmful side effects.
💬 Don’t let shoulder pain control your daily life.
📩 Message us today for more details and appointments.

#කටුචිකිත්සාව

03/02/2026

🌿 Acupuncture Treatment for Migraine 🌿
Natural relief for recurring headaches

Migraine is more than just a headache — it can cause severe pain, nausea, sensitivity to light, and difficulty in daily activities. Acupuncture offers a natural and holistic approach to reduce the frequency and intensity of migraine attacks.

✨ How acupuncture helps in migraine:
✔ Regulates blood circulation to the brain
✔ Calms the nervous system
✔ Reduces stress and tension
✔ Balances internal energy (Qi)
✔ Relieves muscle tightness in head, neck & shoulders
✔ Improves sleep and emotional well-being

🩺 Common symptoms treated:
• One-sided or throbbing headache
• Nausea & vomiting
• Light and sound sensitivity
• Dizziness
• Visual disturbances
• Stress-related headaches

🌼 Benefits of acupuncture for migraine:
✔ Drug-free pain management
✔ Fewer side effects
✔ Long-term improvement with regular sessions
✔ Treats the root cause, not just symptoms

💉 Treatment is done using fine, sterile needles at specific points related to the head, liver, and nervous system.

🌸 Acupuncture helps restore balance between body and mind, giving lasting relief from migraine pai.

📩 Contact us for professional acupuncture treatment and consultation.


#කටුචිකිත්සාව

29/01/2026

🌿 Acupuncture Treatment for Back Pain 🌿

Struggling with back pain due to long working hours, stress, or poor posture?
Acupuncture is a safe and natural treatment that helps reduce pain, relax muscles, and improve blood circulation without harmful side effects.

✨ Benefits of Acupuncture for Back Pain:
✔️ Reduces muscle tension
✔️ Improves mobility
✔️ Supports nerve healing
✔️ Boosts natural pain relief
✔️ Promotes overall well-being

Say goodbye to constant pain and hello to a healthier, more comfortable life! 🌼
Message us today to book your appointment.

Contact us via massage for more details!...💛




#කටුචිකිත්සාව

28/01/2026

🌸 PMDD (Premenstrual Dysphoric Disorder) 🌸

A few days before your period, do you experience 👇
😔 Severe mood changes
😡 Irritability / sudden anger
😟 Anxiety or fearful feelings
😞 Hopelessness
😴 Extreme fatigue or sleep problems
🤕 Body pain, bloating, or headaches

If yes, this may not be normal PMS.
👉 It could be a condition called PMDD (Premenstrual Dysphoric Disorder).

PMDD means:
✔️ It is NOT caused by “too much or too little” hormones
✔️ It happens because the brain is over-sensitive to normal hormonal changes
This also affects brain chemicals like serotonin, which control mood and emotions.

🌿 Acupuncture for PMDD 🌿
Acupuncture may help to:
✨ Reduce anxiety and mood instability
✨ Improve sleep and energy levels
✨ Relieve body pain and discomfort
✨ Support natural hormonal balance

💬 In our society, many women believe:
“Feeling sad, angry, and painful before periods is normal.”

But —
⚠️ PMDD is a medical condition that needs treatment
⚠️ It is not something you have to suffer through

If your premenstrual symptoms:
👉 Are severe
👉 Interfere with your daily life

It is very important to seek medical advice and proper treatment ❤️.





#ඔසප්සෞඛ්‍ය
#හෝමෝනසමතුලිතතාව
#කටුචිකිත්සාව

Category

Address

357 Pragathi Mawatha, Polgasowita, Kahathuduwa
Colombo
10320

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 12:00 - 18:00