Sherin Fernando

Sherin Fernando

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sherin Fernando, Beauty, cosmetic & personal care, Colombo, Colombo.

01/04/2026

A/L results කියන්නේ ජීවිතේ full stop එකක් නෙවෙයි ❤️

A/L results ආපු දවසට, හැමෝටම එක වගේ feeling එකක් නෑ…

එක පැත්තක සතුටින් celebrate කරන අය ඉන්නවා…
අනිත් පැත්තේ, හිත ඇතුලේ බරක් තියාගෙන හිතේ දුකින් කර කියාගන්න දෙයක් නැතිව ලත වෙන අයත් ඉන්නවා…

මුලින්ම කියන්න කැමතී 👇

🎉 Pass වෙලා University select වුණ හැමෝටම හදවතින්ම සුබ පතනවා. මොකද කාලෙකට කලින් මගේ A/L Results ආපු දවසේ, මටත් ඒ Feeling එක දැනුනා, මමත් ඒක වින්දා 💕 Congratulations!🎉️

ඔයාලා මහන්සි වෙලා ගත්ත result එකක්…
Proud වෙන්න පුළුවන් achievement එකක් ❤️
ඉස්සරහට යන journey එකත් strong කරගන්න… life එකේ next level එකට යන්න… all the very best! ✨

ඒත්…

ඔයාට හිතෙනවද result එක හොඳ නැතිවුණා කියලා, University entrance එක නොලැබුනා කියලා "අයියෝ..මම ඉවරයි" කියලා…?

එහෙම හිතන්න එපා ❌

A/L කියන්නේ life එකේ එක path එකක් විතරයි…
ඒක miss වුණා කියලා, life එකේ chance ඔක්කොම close වෙන්නේ නෑ
ඇත්තටම…

ඔයාට තව routes ගොඩක් තියෙනවා 👇
✔️ ආයෙ exam කරලා improve වෙන්න
✔️ Diploma / Degree programs (private / foreign)
✔️ Skill-based courses (IT, Beauty, Business, etc.)
✔️ තමන්ගේ own business එකක් start කරන්න 💼
✔️ Freelancing / Online income opportunities 🌍

දැන් ලෝකේ දිනන ගොඩක් අය, එකම exam එකක් නිසා නෙවෙයි දිනන්නේ…
එයාලා different paths use කරලා තමන්ගේ life එක build කරගන්නවා 💯

මතක තියාගන්න 👉
Result එකක් කියන්නේ paper එකක් විතරයි…
ඔයාගේ potential එක define කරන්නේ නෑ...

ඔයාගෙ අම්මා තාත්තාට, ඔයා marks ටිකක්, Results Sheet එකක් නෙවෙයි…

ඔයා එයාලගේ ජීවිතේ වැදගත්ම කොටස ❤️

කෙටියෙන් ම කිව්වොත්... ඔයා තමයි එයාලගෙ මුළු ජීවිතේම
ඔයාගෙ අම්මා තමන්ගේ ජීවිතය, රැකියාව, සතුට, නින්ද කැප කරලා ඔයාව මේ තැනට උස් මහත් කරන්නේ...
ඔයාගේ තාත්තා රැයක් දවාලක් නොබලා මහන්සී නොබලා රස්සාව කරලා ඔයාගේ සියලු අවශ්‍යතා පිරි මහන්න උපයන්නේ, ඔයාට රැකවරණය වෙන්නේ...
එයාලා දෙන්නාගෙ මුළු ලෝකෙම ඔයා නිසා...

ඒ නිසා…
"මට බැහැයි" කියලා හිතලා නවතින්න එපා..
හිතේ දුකින්, පවුලට සමාජෙට, පාසලට මූන දෙන්න බැහැ කියලා ... අනවශ්‍ය තීරණ ගන්න හිතන්නවත් එපා ❌❌

"මට පුළුවන්" කියලා නැවත පටන් ගන්න 💪

හුස්ම ගන්න පුළුවන් තාක් කල්…
life එකේ chance තියෙනවා
අද හොඳ නැති වුණාට…
හෙට amazing වෙන්න පුළුවන් ✨

So don’t give up…🎉️
ඔයාගේ story එක තාම ඉවර නැහැ ...
Just පටන් ගත්තා විතරයි...

ආදරෙන් ලිව්වේ..
Sherin Fernando

17/03/2026

Pigmentation ගැන දැන ගන්න

17/03/2026

𝗣𝗶𝗴𝗺𝗲𝗻𝘁𝗮𝘁𝗶𝗼𝗻 අඩුවෙන්නෙ නැත්තේ 𝗽𝗿𝗼𝗱𝘂𝗰𝘁𝘀 නිසා නෙවෙයි…
👉 𝗶𝗻𝗳𝗹𝗮𝗺𝗺𝗮𝘁𝗶𝗼𝗻 𝗰𝗼𝗻𝘁𝗿𝗼𝗹 නොකරන නිසා!
බොහෝ pigmentation treatments වලදී focus වෙන්නේ pigment අඩු කිරීම.
නමුත් real problem එක:
👉 skin inflammation
Inflammation තිබේ නම්:
• Melanocytes overactive වෙනවා
• Skin barrier දුර්වල වෙනවා
• Melanin production වැඩි වෙනවා
ඒ නිසා peels, facials, strong actives →
❌ pigmentation වැඩි වෙන්නත් පුළුවන්

💬 ඒ නිසා තමයි clients කියන්නේ:
“Pigmentation අඩුවෙලා නැවත එනවා”
👉 Real issue එක pigment නෙවෙයි
👉 Uncontrolled inflammation

✅ Correct Treatment Order:
1️⃣ Calm inflammation
2️⃣ Repair skin barrier
3️⃣ Regulate melanocytes
4️⃣ Correct pigmentation

✔️ 𝗧𝗿𝗲𝗮𝘁 𝘀𝗸𝗶𝗻 𝗳𝗶𝗿𝘀𝘁
✔️ 𝗧𝗵𝗲𝗻 𝘁𝗿𝗲𝗮𝘁 𝗽𝗶𝗴𝗺𝗲𝗻𝘁

08/03/2026

Behind every strong woman is a story of courage, resilience, and determination.

Today we celebrate the power of women who rise, who inspire, and who uplift others along the way.
Proud to be part of a journey where beauty meets knowledge, confidence, and empowerment.
To every woman chasing her dreams — keep shining, the world needs your light. ✨

Happy International Women’s Day! 💖

— Sherin Fernando
Cosmetologist | Skincare Coach | PMU Artist

🌸 සියලුම කාන්තාවන්ට සුභ ජාත්‍යන්තර කාන්තා දිනයක්! 🌸

කාන්තාවක් ලෙස අපට තිබෙන්නේ ලොව වෙනස් කිරීමට හැකි ශක්තිය, දිරිය සහ සෞන්දර්යයයි.

මගේ ගමන තුළ රූපලාවන්‍ය විද්‍යාව, සම සත්කාරය සහ දැනුම හරහා කාන්තාවන්ට ආත්ම විශ්වාසය ලබා දීමට හැකි වීම මට විශාල ගෞරවයකි.

සිහින දැකින, උත්සාහ කරන සහ කිසිදා අත් නොහරින සියලුම කාන්තාවන්ට — ඔබ අපේ ලෝකය ආලෝකවත් කරනවා. ✨

අපි එකිනෙකාට ශක්තියක් වෙමින් ඉදිරියට යමු.

06/03/2026

Hello Beautiful 💕
අද ඉදලා ඔයාලාට මා එක්ක Videos ,Reels සමග සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙනවා.
අවුරුදු 12කටත් වඩා වැඩි කාලයක් අපිත් එක්ක හිටපු, අපිව විශ්වාස කරලා නිරෝගිව ලස්සන උන හැමෝටම ආදරෙයි 💕

25/02/2026

Welcome to my official page.

I am Sherin Fernando , a Beauty Science Specialist, Lecturer, Cosmetic Manufacturer, and Mathematics graduate from the University of Peradeniya.

With a structured academic foundation and industry experience, I approach beauty with science, integrity, and strategic thinking.
This space is dedicated to:

✔ Scientific skincare education
✔ Professional beauty standards
✔ Industry knowledge
✔ Business guidance for women entrepreneurs
✔ Skin Care Coaching

Beauty must be informed.
Business must be structured.

— Sherin Fernando

25/02/2026

Hello, I’m Sherin Fernando — a Beauty Science Specialist, Lecturer, Cosmetic Manufacturer, and Skincare Coach.

With a background in Mathematics from the University of Peradeniya, I approach beauty with structured thinking and scientific understanding.

Here, I share skincare education, industry knowledge, and guidance for women building beauty businesses.
Beauty should be intelligent.
Growth should be intentional.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Address

Colombo
Colombo