Look GOOD feel GOOD

Look GOOD feel GOOD

Share

ඔබට විශ්වාසනීය අනර්ඝතම සේවාවක් අපෙන්....

Photos from Look GOOD feel GOOD's post 21/01/2022

❤️Oriflame ( ලියාපදිංචිය නොමිලේ 😍)❤️

✴️ ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද්?
✴️ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද?
✴️දරුවන් සමඟ සිටින අයෙක්ද?
✴️අධ්‍යාපනය හදාරන කෙනෙක්ද?
✴️ඔරිෆ්ලේම් නිෂ්පාදන පාවිච්චි කරන කෙනෙක්ද?
✴️රැකියාවක් කරන්න අකමැති අයෙක්ද?
✴️කාටවත් බරක් නොවී ජීවත් වෙන්න ආස කෙනෙක්ද?
✴️ගෙදර ඉදන් අමතර ආදායමක් උපයන්න කැමති කෙනෙක්ද?

💖කිසිදු මුදල් ආයෝජනයකින් තොරව හෝ වියදමකින් තොරව,
💖8 - 5 වැඩ නැතිව,
💖මහ මග රස්තියාදු නොවී,
💖කාටවත් යටත් නොවී,
💖මහන්සියක් නැතිව,
💖දවසේ පොඩි කාලයක් වැය කරලා,
💖නිවසේ සිටම හොඳ income එකක් ගන්න.

🔅ලෝකයේ පිළිගත් ලංකාවේ හොඳම Cosmatics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් විශේෂ අවස්ථාවක්🤩🤩🤩
🔅එන්න ඔබත් එක්වන්න සියලු දේ මුල සිට සරලව අපි කියා දෙමු 😍

⭕මොකක්ද මේ Oriflame කියන්නේ? 🤔🤔🤔
වසර 50 ක් පමණ දීර්ඝ ඉතිහාසයක් තියෙන, ලොව පුරා රටවල් 150 ත් අධික සංඛ්‍යාවක පිළිගත්, ලොව Cosmatics නිෂ්පාදන අතර දෙවන ස්ථානයේ තියෙන Branded Cosmatics Company එකක්.

⭕ඇයි Oriflame Business එක පටන් ගන්නේ? 🤔🤔🤔
අනුන්ගේ හීන වෙනුවෙන් වැඩ නොකර තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කරමු. මේක Job එකක් නෙමෙයි Business එකක්. ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ. ඔයා දවසේ පොඩි කාලයක් වැය කලොත් ඔයා මැරුණත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.

⭕Oriflame එක්ක සම්බන්ධ වුනොත් මොනාද ඔයාට ලැබෙන්නේ??
🌷රු. 12,500 - 100,000 ත් අතර මාසික ආදායමක්
🌷23%, 40% ත් ඇතිව products ලබා ගැනීමට ඇති හැකිවීම
🌷ඒ Products විකිණීමෙන් ලැබෙන්න ආදායම (මාසික ආදායමට අමතරව)
🌷ඔයාගේ විකුණුම් අනුව Company commission එකක්
🌷මුදල් ත්‍යාග
🌷පිළිගත් සහතික පත්
🌷Oriflame product Gift
🌷මාස අවසානයේ Gift
🌷විදේශ සංචාර
🌷විකුණුම් ඉහළ යන්න යන්න ඔබේ ආදායම ඉහළ යයි
🌷Oriflame ආයතනයේ Manager, Director title
🌷උසස් තත්ත්වයේ රුපලාවන්ය නිෂ්පාදන

⭕මීට අමතරව

➡️නොමිලේ රුපලාවන්ය වැඩමුළු
➡️නොමිලේ වයාපාරික වැඩමුළු
➡️ඔබගේ වයාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ උපදෙස්
➡️අන්තර්ජාලය තුල ඔබේ වයාපාරය දියුණු කර ගැනීමට සහය

එන්න අප සමඟ එකතුවන්න ජීවිතය ජය ගන්න. 😍😍😍

Photos from Look GOOD feel GOOD's post 05/01/2022

ඔබත් වියළි සම නිසා පීඩාවෙන්ද?
තවම හරි බොඩි ක්‍රීම් එකක් ලැබුනේ නැද්ද?
ලාබෙට තියන ක්‍රීම් වලින් හරි ප්‍රතිපල නැත්ද?

එහෙනම් මෙන්න විසඳුම!

Oriflame milk & honey body lotion.

අවම මාස 04ක පමණ කාලයක් භාවිතා කල හැක.

විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට wapp/massenger පණිවිඩයක් යොමු කරන්න.

31/12/2021

උදා වූ නව වසරේ ඔබ සැමට සියලු කටයුතු සාර්ථක වන සුන්දර අනාගතයක් ප්‍රාර්ථනා කරනුයේ ආදරණීය ඔරිෆ්ලේම් වෙතිනි...

එන්න අප හා එකතු වී ඔබේ සැබෑම සුන්දරත්වය ළඟා කරගන්නට♥️

Photos from Look GOOD feel GOOD's post 28/12/2021

ඔබේ සමත් මොනවගේද හඳුනා ගන්න.ඔබේ සමට ගැලපෙන නිෂ්පාදන තෝරාගන්න.ප්‍රතිකාර කරන්න.♥️

Photos from Look GOOD feel GOOD's post 27/12/2021

අතුරු ආබාධ නැතුව සුදු වෙන්න කැමතිද ??

මුහුණ එකපාටක් ඇග තවත් පාටක් තිබෙන ඔබගේ මුළු ඇගම එක ලෙස පැහැපත් කරගන්න කැමති ද ?😍

සෞඛ්‍යාරක්ෂිතව මුළු ඇගම එක හා සමානව පැහැපත් කරගන්න කැමති ඔබට ORIFLAME වෙතින් ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක හදුන්වා දී තිබෙනවා..💕

😍 ස්වීඩනයේ දූපත් සමූහයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රා්ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇත..

මෙහි අඩංගු ,

🍒 ASTAXANTHIN

* සම වයසට යාම වලක්වයි.
* සමට බාහිර බලපෑම් වලින් හානි වීම වලක්වයි.
* තරැණ පෙනුම රැකදෙයි.

🍒 BILBERRY EXTRACT

* සම නිරෝගී කර පැහැපත් පෙනුමක් ලබාදෙයි.
* හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය අඩු කරයි.
* සම වයසට යාම වලක්වා තරැණ පෙනුම රැකදෙයි.
* රැධිර පීඩනය අවම කරයි.

🍒 VITAMIN C

* සම පැහැපත් කරයි.
* සමේ අදුරැ ලප ඉවත් කරයි.
* හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි.

🍒 VITAMIN E

* හිරැ එලියෙන් සම ආරක්ෂා කරයි..
* සමෙහි වියපත් පෙනුම නැති කරයි..
* සමේ තෙතමනය ආරක්ෂා කරයි..
* සම පැහැපත් කරයි..
* බාහිර උපද්‍රව වලින් සම ආරක්ෂා කරයි..
* තරැණ පෙනුම රැකදෙයි..

◾ ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක භාවිතා කිරීම මගින් ,

🌼 රන්වන් පැහැ සමකට උරැමකම් කිව හැකියි..
🌼 මුළු සිරැරම පැහැපත් කරයි..
🌼 කුරැලෑ ලප කැලැල් ඉවත් කරයි..
🌼 DARK SPOTS , WRINKLES , MARKS ඉවත් කර ලප කැලැල් නැති පැහැදිලි සමක් ලබාදෙයි..
🌼 සමෙහි රැලි වැටීම් නැති කරයි..
🌼 සමේ වයස්ගත පෙනුම නැති කරයි..
🌼 තරැණ පෙනුම රැකදෙයි..

✅ කැප්සියුල් 30 සමන්විතයි..

✅ මාසයක කාලයකට එක් බෝතලයක් ප්‍රමාණවත් වෙයි..

✅ 100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත..ශරීරයට අහිතකර කිසිම දෙයක් මෙම නිශ්පාදන තුල අඩංගු නොවේ..

✅ භාවිතා කරන ආකාරය -

දිනකට එක කැප්සියුල් එකක් ප්‍රධාන ආහාර වේලෙන් පසුව ලබාගන්න.

⭕⭕⭕ සුවිශේෂී වට්ටමක් සහිතව ලබා ගන්න ⭕⭕⭕

✔️ දිවයින පුරා බෙදාහැරීම් 🚛🚛🚛🚛🚛🚛🚛

✔️ ඇණවුම් කිරීම සදහා whatsapp / messenger පණිවිඩයක් යොමු කරන්න 👇

23/12/2021

If you feel good then you look good

Want your business to be the top-listed Beauty Salon in Dambulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

No45, Veehenpitiya Road
Dambulla
21100