Reiki Healing by Gaya SRI
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Reiki Healing by Gaya SRI, Beauty, cosmetic & personal care, Dambulla.
අපගෙ ජීවය රදා පවතින්නෙ විශ්වීය ජීව ශක්තිය අප තුලින් ගලා යාමේ ප්‍රතිපලයක් ලෙසයි. මෙම ක්‍රියාවලියේ අවහිරතා ඉවත් කර චක්‍ර හා ඕරාව පිරිසිදු කිරීම මගින් හා ජීව ශක්තිය නිසියායාරව ගලායාමට සැලැස්වීම මගින් කොපමණ බෙහෙත් කලත් සුව නොවන ලෙඩරෝග ඉක්මනින් සුව පත්වේ.
ව්ශ්වයේ අනන්ත ශුභ ශක්තියෙන් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා !!!.
රේකී ඔබගේ ශක්ති අවහිරතා දුරු කර නිරෝගී,සුවපත් ජීව්තයක් ලබා දෙයි.
රේකී ඔබගේ ශරීරයේ ශක්ති අවහිරතා දුරු කර චක්‍ර හා ඕරාව සමබර කරයි.එමගින් කය ,මනස,ආත්මය සුවපත් වී නිරෝගී,බහුලතාවයෙන් පිරි ජීව්තයක් ලබා ගත හැක.
ව්ශ්වයේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා !
ස්වබාදහමේ අපුර්තම නිර්මාණ
ව්ශ්වයේ පවතින අනන්ත බුදුගුණ බලයෙන් ඔබ සුවපත් වේවා!
Category
Website
Address
Alerts
Be the first to know and let us send you an email when Reiki Healing by Gaya SRI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.