DMS distribution

DMS distribution

Share

100% විශ්වාසවන්ත, හොඳම තත්ත්වයේ ස්වාභාවික රූපලාවණ්‍ය නිෂ්පාදන ✨️

Photos from DMS distribution's post 15/01/2025

🛑🛑 බිබිල නගරයේ වෙල්ලස්ස ජාතික පාසල ආසන්නයේ ඉතා වටිනා ඉඩමක් විකිණීමට ඇත෴

✅ නිරවුල් සින්නක්කර ඔප්පු සහිත...

✅ පර්චස් 70ක ප්‍රමාණයේ...

✅ මානක ගල් යොදා වෙන් කර මානක සැලැස්මද සහිත...

✅ බිබිල - බදුල්ල ප්‍රධාන මාර්ගයට මුහුනලා...

✅ ඡල පහසුකම් සහිත...

⭕️⭕️ මෙම වටිනා ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට ඇත....

☎️0713015064

14/11/2024

අසනීප වෙලා බෙහෙත් බොනවට වඩා අසනීප වෙන්න කලින් හොද ආහාර රටාවකට හුරුවෙනවා නම් ගොඩක් වටිනවා. ඒත් ඒ වගේ බෙහෙත් වෙනුවට අපේ පැරැන්නෝ ගත්ත ආහාර අද ඔයාලට හොයා ගන්න නෑ. ඒත් අපි ඖෂධ ලංකා සමාගම ඈත ගම් වලට ගිහින් හේන් වලින් බෙහෙත් ගහන්නේ නැතුව හැදුනු බෙහෙත් වෙනුවට ආහාරයට ගන්න පුලුවන් ස්වභාවිකව හැදුනු ආහාර වර්ග හොයාගෙන ඒවා ආහාර පෝශණ අතිරේක ලෙස ඔබ වෙත ගෙන එනවා.ලේ වල ඇතිවෙන සීනි පාලනයට ඈත අතීතයේ සිට අපගේ පැරැන්නන් ආහාරයට ගත් බෙහෙත් කරවිල කැප්සූලයක් ලෙස 1987 ආරම්භ කල දේශීය ඖෂධ සමාගමක් වන ඖෂධ ලංකා සමාගම ඔබවෙතට රැගෙන එනු ලබනවා.ඔබත් අදම බෙහෙත් බොනවා වෙනුවට මෙවැනි ආහාරමය පෝශණ අතිරේකයක් තුලින් නීරෝගීමත් බව ලබා ගන්න.
0704960454

14/11/2024

මුහුණේ පැහැය ගැන ඔබත් වද වෙනවාද? කොතරම් නිෂ්පාදන භාවිත කරත් ප්‍රතිඵලයක් නැද්ද ? ඔය සියලු ප්‍රශ්න වලට විසදුමක් තමා Naturelle Ceylon Day and Night Cream කියලා කියන්නේ.

ඕනෑම සමකට සතියක් වැනි කෙටි කාලයකින් මුහුණට දිදුලන කහ පැහැයක් ලබා ගත හැක.

Rs.1590

අවශ්‍ය අය මැසේජ් එකක් දාන්න
WhatsApp - ⁨0704960454

14/11/2024

Pigmentation එකක් කියන්නෙම මනසට ලොකුම ලොකුම වදයක් දෙන සමෙහි තිබෙන ලොකු ගැටලුවක්.

මොකක්ද මේ pigmentation එකක් කියන්නේ,පිග්මන්ටේශන් එකක් කියන්නේ සම යටින් තැන්පත් වන මෙලනින් තට්ටුවක්,එසේ මෙලනින් තැන්පත් වීම නිස අනෙක් තැන් වලට සාපේක්ෂව එතන වැඩිපුර මෙලනින් තැන්පත් වී අවපැහැ ගන්නවා..

මුහුණේ පමණක් නෙවයි , කිහිලි යට , ඉකිලි ප්‍රදේශයේත් pigmentation තත්ව ඇති වෙනවා.ඉතින් මේ හැම ප්‍රශ්නකෙටම වෙන වෙනම treatment කරන්න ගියොත් ඔයාට ලොකු වියදමක් දරන්න වෙනවා.

හැබැයි දැන් Naturelle Ceylon වෙතින් මේ හැම ප්‍රශ්නෙකටම විසදුමක් අදුන්වලා දිලා තියෙනවා.

Rs.1400/=

බ්ලීචින් ආසාදිත අයට සුදුසු වේ.
අවශ්‍ය අය මැසේජ් එකක් දාන්න

WhatsApp - ⁨0704960454

14/11/2024

ආයුර්වේද සහතික ලත් ශාක සාර නිශ්පාදන වලට මාරු වෙන්න...

යුග දිවියට නව අරුතක් - Ashwagandha Capsule

☝ මෙමගින් ගැහැණු පිරිමි දෙපාර්ශවයේම

🔹 කාලය වැඩි කර ශ්ෂණික මෝචනය පාලනය කරයි.
🔹දීර්ඝ කාලීනව නිදන් ගත රෝග නිසා ඇති වූ බෙලහීනතාවය මග හරවා ගත හැක.
🔹 දෙපාර්ශවයේම ලින් gika ශක්තිය සහ උනන්දුව වැඩි දියුණු කරයි.
🔹 නව ජවය, නිරෝගීමත් බව සහ ගුණත්වය සහ සරු බව ඉහල නංවයි.
🔹දීර්ඝ කාලීනව දරුවන් බලාපොරොත්තුවෙන් සිටින පාර්ශවයන් හට වඩාත් යෝග්ය වෙයි.
🔹 චර්ම සෞඛ්යය වැඩි දියුණු කරන අතර ස්නායු ආබාධ වළක්වාලයි.

💯 ස්වභාවික අමුක්කරා,තිප්පිලි,කුරුදු,එනසාල්,හපුකිනිස්ස,කටුකරෝසන පමණක් අඩංගු මෙම නිෂ්පාදනය පෙති 60 කින් සමන්විත වන අතර දිනපතා උදැසන ආහාරයක් පසු 2 බැගින් ලබා ගන්න.

⭕ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත නිෂ්පාදනයකි.

💯 නිවැරදිව ආවරණය කර ලංකාවේ ඕනෑම තැනකට දින 3ක් ඇතුලත ඔබ අතටම ගෙන්වාගන්න.

✔️ මිල රු. 1050.00
🚖 (Cash on Delivery)
වැඩි විස්තර සදහා,
📲 WhatsApp : 0704960454

14/11/2024

වැල්පෙනේල ශාකයේ කැඳ අතිතයේ සිටම ශක්ති ජනක පානයක් ලෙස පිරිමි ජනයා අතර ප්‍රසිද්ධියක් උසුලයි

🌿පිරිමි අයගේ ටෙස්ටොස්ටෙරෝන් වැඩි කර සාරවත් බව වැඩි කරයි
🌿ක්ෂණික මෝචනය, ලිංගික අප්‍රාණිකත්වය වැනි තත්ත්වයන් සමනය කරයි
🌿ශරීරයේ වේදනාවන්ට එරෙහිව සටන් කරයි
🌿දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව කාන්තා රෝග සමනය කරයි
🌿අර්ශස් සහ විශේෂයෙන් අණ්ඩවාත රෝග මර්දනය කිරීමට ද උපකාරී වේ
🌿මානසික ආතතිය දුරු කරයි

ඇනවුම් කිරීමට දුරකථන අංකය - 0704960454

14/11/2024

Salon ගිහින් එක දවසකට වියදන් කරන ගානෙන් ගෙදර ඉදලා මාසෙටම හරියනcleanup routine එකක් කරගමුද? 👇🥰

සාමාන්‍යයෙන් කාන්තවන් වැවිපුරම වද වෙන්නේ තමන්ගේ මූහුණ ගැන , ඒ නිසාම සතියකට සැරයක්වත් මුහුණට clean up එකක් කරගන්න එක හරිම වැදගත් . හැබැයි සතිය ගානේ salon යන්න උනොත් අපිට ලොකු වියදමක් යනවා. Salon එකට ගිහින් එක දවසකට වියදන් කරන මුදලින් මාසෙටම ඕනෙවෙන cleanup routine එක කරගන්න පුලුවන්නම් කොච්චර හොද ද?

එහෙනම් ඒ වෙනුවෙන් දැන් අවස්ථාවක් තියෙනවා.

Naturelle Ceylon facial cleanup set😍

රු.2010 වියදම් කරලා මාසෙටම හරියන ඔයාගේ cleanup routine එක කරගන්න දැන් ඔයාට පුලුවන්✨

Contact us : 0704960454

14/11/2024

✅ Karapincha & Garlic Capsule

අපගේ කැප්සියුල් වියළි කරපිංචා (කරපිංචා) සහ සුදුළූනු පිප් ඒකාබද්ධ කරයි. විශේෂ ක්‍රියාවලියක් හරහා සියලුම ක්‍රියාකාරී ද්‍රව්‍ය රඳවා තබා ගනිමින් කරපිංචා කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය අඩු කිරීමෙන් හෘද සෞඛ්‍යයට සහාය වේ. සුදුළූණු රුධිර කැටි ගැසීම නිරාකරණය කරයි, කොලෙස්ටරෝල් අඩු කරයි, සහ ප්‍රබල බැක්ටීරියා නාශකයක් ලෙස ක්‍රියා කරයි.

Rs 650/=

Naturelle Ceylon - රුව රකින සත්කාරය.

ඇනවුම් කිරීමට
දුරකථන අංකය:0704960454

Photos from DMS distribution's post 14/11/2024

ඔබ හිසකෙස් සම්බන්ධයෙන් පීඩා විදින කෙනෙක්ද?

Naturelle Ceylon Kesharoo Hair Care pack 2215/=

👉අකලට හිසකෙස් පැසෙනවාද
👉 හිස්සොරි වලින් පීඩා විදිනවාද
👉 නිතර කොණ්ඩය ගැට ගැසෙනවාද,
👉 හිසකෙස් වියළිද,
👉 නිතරම හිසකෙස් ගැලවී යනවාද,

මේ ආකාර වූ හිසකෙස් සම්බන්ධ සියලුම ගැටළු සදහා ආයුර්වේදයේ හෙළ රහස් කැටිකර නිපදවන ලද
☘️
ගොටුකොළ, කෝමාරිකා, කොහොඹ, නීලයාදී තෛලය අඩංගු Naturelle Ceylon hair Care pack
දැන් ඔබට විශ්වාසයකින් භාවිතා කළ හැකි දේශීය නිෂ්පාදනයකි..

ප්‍රෝවිටමින් B5 අඩංගු Kesharuu Conditioner මගින් අහිතකර හිරු එළියෙන් ඔබගේ හිසකෙස් ආරක්ෂා කරයි..
දිදුලන නිරෝගී ශක්තිමත් දිගු කෙස් කළඹකට හිමිකම් කියන්න දැන් ඔබටත් පුළුවන්..

Delivery charges All island Rs.300/=

ඇනවුම් කිරීමට Messenger හෝ inbox message එකක් දාන්න.

දුරකථන අංකය - 0704960454

14/11/2024

ඔයාව හැඩ කරන ඔයාගේ වරලසට කේෂාරූ හෙයා ඔයිල්, ෂැම්පු සහ කන්ඩිෂනර්.Naturelle Ceylon කේෂාරූ Pro Vitamin B5 හා කෝමාරිකා සාරය මගින් හිසකෙස්වල තෙතමනය හා නිරෝගිමත්භාවය රැකදෙමින්, හිසකෙස් ශක්තිමත් කරමින් ගැටගැසීම් වළක්වා දිදුලන කෙස් කළඹක් ලබාදෙයි.

Naturelle Ceylon - රුව රකින සත්කාරය..

Delivery charges All island Rs.300/=

ඇනවුම් කිරීමට Messenger හෝ whatsapp message එකක් දාන්න.

දුරකථන අංකය: 0704960454

Want your business to be the top-listed Beauty Salon in Dambulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Dambulla
2100