Suwa arana laboratory
සුවැති දිවියක් නිරොගිමත් ප්‍රජාවක්
13/11/2025
🌿 “සුවැති දිවියක් – නිරෝගිමත් ප්‍රජාවක්” 🌿
දඹුලු පුරවරයේ ප්‍රජාවගේ සුව දිවියක් පතා,සුව අරණ රසායනාගාරය විසින් දියවැඩියා දිනය සනිටුහන් කරමින්
ඔබට නොමිලේ රුධිර සීනි පරීක්ෂාවක් ලබා දෙයි ! 💉💙
📅 දිනය – 14/11/2025
📍 ස්ථානය සහ වේලාව
* ප්‍රධාන රසායනාගාරය දඹුල්ල - ( උදෑසන සිට)
* රුධිර සාම්පල් රැස්කිරීමේ මධ්‍යස්ථානය - පහලවැව තලකිරියාගම (උදෑසන7.30 සිට 10.00 වන තුරු )
08/11/2025
Today, we proudly celebrate our 10th Company Anniversary! 💫
We begin this special day with,
7:30 a.m. – Milk Boiling Ceremony
8:30 a.m. – Pirith Chanting
10:30 a.m. – Tea Offering Ceremony ☕
A heartfelt thank you to everyone who has been part of our journey. Here’s to many more years of success together! 💙
27/07/2025
phlebotomist ...... 🕊
ඔයාලාගෙන් කීයෙන් කීදෙනාද හරියටම මේ වචනේ ගැන දන්නේ, අහලාවත් තියෙන්නේ.
මම හිතන්නේ private medical field එකේ ඉන්න අය තමයි මේ වචනේ අහලා හරි ඇත්තේ.
කමක් න ෑ...... මේක කියවද්දි ඔයාලට තේරෙයි.....
👩🔬🏥Phlebotomist 🩸💉
ඇත්තටම මේ වචනේ තේරැම මම දන්නෙත් නැ. සරලව කියනවා නම්
👉මම phlebotomist කෙනෙක් කිව්වොත්
" ඒ මොකක්ද .... ? "🥲 අහන විදිහේ job එකක්.
මේ වචනේ ගොඩක් අය දන්නේ නැති උනත් sugar,cholesterol වගේම මොකක් හරි අසනීපයක් හැදුනම ඩොක්ටර් ලියලා දෙන blood Test කරන්න අනිවාර්යයෙන් ඔයාලා ට අපිව ඕනි....
Phlebotomist 💉🩸
A phlebotomist is a medical professional who is trained to perform blood draws on children and adults
Medical field එකේ ලොකු පිලිගැනිමක් නැති උනත් මේක වැදගත් , වටින job එකක්. .හැබැයි හරිම පරිස්සමෙන් අවදානෙන් කරන්න ඕනි job එකක්. මොකද අපි කරන්නේ අපේ ඇහැට පේන දෙයක් නෙමෙයි අපේ අතේ ඇගිලි දහයක් තිබුනට එකම එක ඇගිල්ලකට දැනෙන දේ .....
හොදට හිතලා හරිම තැන දැනගෙන තමන්ව තමන්ම 100% ක් විශ්වාස කරලා කරන්න ඕනි දෙයක් .....
phlebotomist කෙනෙක් විතරයි දන්නේ vein එකකට නැත්නම් නහරයකට විදලා syringe එකට හරි Tube එකට Blood එක එනවා දකිද්දි දැනෙන සතුට.....
එ හැගීමට සතුට කියනවාට වඩා ගැලපෙන්නේ හිතට දැනෙන" සැනසිම" කිව්වොත් මට ඒ හැගීම හරියටම කියන්න පුළුවන්...
phlebotomist කියන්නේ නිකන්ම නිකන් Blood drawing ම නෙමෙයි Test ගැන හොද දැනුමක් තියෙන්න ඕනි.මේ feiled එක තෝරා ගත්ත දවසේ ඉදන් අපිට තියෙන්නේ ඉගෙන ගන්න.හැම Test එකකම procedure එක Lab , Tube මේ හැමදෙම අපි දැනගෙන ඉන්න ඕනි. හැමදේම මතක තියාගෙන පොඩි වැරැද්දක්වත් වෙන්නේ නැති වෙන්න වැඩ කරන්න ඕනි.Experience හදාගන්න තරමටම තමයි අපිට මේ field එකේ තැනක් හදාගන්න පුළුවන් වෙන්නේ ....
මේ job එකේ හිත රිදෙන තැන් නම් අනන්තයි....
Private අංශයේ රැකියාව කරද්දි customer අපිට ගහලා ගියත් අපි කටවහගෙන ඉන්න ඕනි .ඒක තමයි තියරිය.. මේක අපට විතරක් නෙමෙයි private medical feiled එකේ ඉන්න හැමෝටම මේක පොදුයි...
Phlebotomist කෙනෙක් blood එක ගත්තම " අනේ මට දැනුනෙවත් නෑ " ,ඔයා ගොඩක් හොදයි" නැත්නම් Blood එක ආවේ නැති උනාම" "කමක් නැ තව පාරක් බලන්න" මේ වචනේ ඇහුවම දැනෙන සතුට මාසේ අන්තිමට account එකට ලැබෙන salary එකෙන්වත් ගන්න බැ ....
phlebotomi
23/07/2025
For interview
Date : 2nd of August 2025
Time : 2.00 pm
Venue : Suwa Arana Medical Laboratory, No.397, Kandy Road, Dambulla.
Please bring your certificates with you on that day.
Thank you
22/07/2025
Drop your feedback here ❗️🏥💉🔬
අපගේ රසායනාගාරයේ දියුණුව සඳහා ඔබගේ අදහස් සහ යෝජනා අපි අගය කරමු.
අදහස් හා යෝජනා මෙහි තබන්න
we value your ideas and suggestions for the improvement of our laboratory. drop your feedback here
21/07/2025
VACANCY ALERT ‼️🚨
We are hiring
Cashier - Females between the ages of 20-30 who have passed A/L, English and computer knowledge.
Nurses - Nursing qualifications and training, below the age of 30.
070-3325251
[email protected]
21/07/2025
VACANCY ALERT ‼️🚨
සුව අරණ රෝහල් රසායනාගාර කාර්යය මණ්ඩලය සඳහා, නවක කැෂියර් වරියක් සහ පුහුණු හෙදියක් සඳහා අබෑර්තු ඇත.
පහත සුදුසුකම් සපුරා ඇත්නම් අපගේ දුරකථන අංකයට වට්සැප් / ඊමේල් මගින් ඔබේ අයදුම්පත යොමුකරන්න!
කැෂියර් - උ/පෙළ පෙනී සිට ඇති, ඉංග්‍රීසි හා පරිගණක දැනුමැති වයස 20-30 අතර කාන්තාවන්.
හෙදියන් (රුධිර සාම්පල ලබා ගැනීම සඳහා) - හෙද සුදුසුකම් සහ පුහුණුව සහිත, වයස 30ට අඩු.
070-3325251
[email protected]
27/06/2025
සුව අරණ චැනල් සෙන්ටර් හි 2025:06:27 දිනට නියමිත විශේෂඥ වෛද්‍ය සේවය
📞- 066-3007300
01/04/2025
ඔබට අවශ්‍ය සියලුම වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ,උසස් ප්‍රමිතියෙන් හා විශ්වාසයෙන් යුතුව අත්විඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි උසස් ප්‍රමිතියේ රසායනාගාර සේවයක් ඔබ වෙනුවෙන් ඉතා කාර්යක්ෂමව ලබාදෙන සුව අරණ වෛද්‍ය රසායනාගාරය වෙත විශ්වාසයෙන් යුතුව පැමිණෙන්න.
🏥🧪💉🩸👌💯
01/04/2025
Suwa Arana Medical Laboratory වසර 10 කට අධික මහජනතා විශ්වාසය සහිත පැය 24 පුරා අඛණ්ඩ සේවාවක් ඔබ වෙනුවෙන් ලබාදෙන කීර්තිමත් වෛද්‍ය රසායනාගාරයකි..
ඔබට අවශ්‍ය සියලුම වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ,උසස් ප්‍රමිතියෙන් හා විශ්වාසයෙන් යුතුව අත්විඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි උසස් ප්‍රමිතියේ රසායනාගාර සේවයක් ඔබ වෙනුවෙන් ඉතා කාර්යක්ෂමව ලබාදෙන සුව අරණ වෛද්‍ය රසායනාගාරය වෙත විශ්වාසයෙන් යුතුව පැමිණෙන්න.
🏥🧪💉🩸👌💯
ඔබට සුව අරණ වෛද්‍ය රසායනාගාරයෙන් ලැබෙන සේවාවන්...
✅ රසායනාගාර සේවා සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ අධීක්ෂණයට යටත්කොට ඉතා ඉහළ ගුණාත්මක සේවාවක් ඔබ වෙනුවෙන් ලබාදීම.
✅ නවීනතව පරීක්ෂණ උපකරණ භාවිතය.
✅ දෛනික තත්ව පරීක්‍ෂණ සිදුකිරීම.
✅ ලේ ..මළ ..මුත්‍රා ඇතුළු සියලුම වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සේවා උසස් ප්‍රමිතියෙන් යුතුව කඩිනමින් ඔබ වෙත ලබාදීමේ පහසුකම..
✅ ඔබගේ අවශ්‍යතාවන් මත නිවසට පැමිණ සාම්පල ලබා ගැනීමේ සේවය.
✅ සුව අරණ වෛද්‍ය රසායනාගාර ජංගම සේවය.
✅ සාධාරණ මිල ගණන් යටතේ සියලු වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම.
✅ ඔබේ සියලු වෛද්‍ය පරීක්ෂණ වාර්තා whatsapp..viber..Email වෙතින් කඩිනමින් ලබා ගැනීමේ පහසුව.
✅ ආයතන ,කර්මාන්තශාලා ,ආහාර පරිහරණ ආයතන ,සුබසාධක සංගම් සඳහා විශේෂ මිල ගණන් පැකේජ යටතේ මෙඩිකල් චෙකප් සහ වාර්ෂික මෙඩිකල් චෙකප් සේවා..
✅ පැය 24 පුරා සේවාව.
🩺 ❤️ සුවැති දිවියක්..නිරෝගිමත් ප්‍රජාවක් වෙනුවෙන්,වඩාත් නිරවද්‍ය සහ විශ්වාසවන්ත පරීක්‍ෂණ වාර්තාවක් ඔබ අතට පත් කිරීම වෙනුවෙන් සියලු කාර්යයෙන් දවසේ පැය 24 පුරා සන්නද්ධ වසර 10 කට අධික මහජනතා විශ්වාසය සහිත ආයතනයක් වන Suwa Arana Central Hospital Medical Laboratory දැන්ම අමතන්න.
📞 0662054454
📞 0662054854
Suwa Arana Central Hospital (Pvt )Ltd,
Suwa Arana Medical Laboratory ,
No 397,
Kandy Rd,
Dambulla .🇱🇰
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Dambulla
21100