Ishu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ishu, Health/Beauty, Dambulla.
මිනිස්සුන්ට නෙවේ , මිනිස්සු එක්ක හිනා වෙන්න ...!🤍✨️
දැනිලා කරන්න ඕනේ දේවල් කියලා කර ගන්න එපා ,තේරැමක් නෑ...!
මිනිස්සු අද එක විදියක් ,
හෙට තව විදියක් , හොඳම දේ තමා පඩුවේ ඉන්න එක
✌️...
පිළිකා රෝගීන් සියලු දෙනා සුවපත් වේවා🥺🤍🙏....
ආයතනයේ දියුණුව උදෙසා "රගපාන" සේවකයා නොව වැඩ කරන
සේවකයා
රැක ගන්න.....
පිට්න් පේන තරම් මිනිස්සු සුන්දරත් නෑ .ඔවුන් කියන තරම් හිත් වල මනුස්සකමත් නෑ....!
වෙනස්ව ඉන්න! වෙනස් චරිතයක් වෙන්න! නිහතමානී වෙන්න! කැපී පේන්න ඕන නෑ කොහොමත් ලස්සනට පෙනේවි හැමෝටම ....
කවදාවත් මිනිස්සු පහත් කරන්න එපා දවසක පොඩි මිනිස්සු දිනනවා..🤍✨️
22/03/2025
🤍✌️....
"මිනිස්සු ගොඩයි, මනුස්සයෝ ටිකයි "
😇✌️........
17/03/2025
😊
17/03/2025
✌️
Click here to claim your Sponsored Listing.