한국 Beauty Lanka

한국 Beauty Lanka

Share

We are selling 🇰🇷Korean cosmetics in Sri Lanka

27/12/2025
16/09/2025

තරුණ පෙනුමක් සඳහා විශ්වාසනීය විසඳුමඔබත් තරුණ, පැහැපත් සමකට කැමතිද? එහෙනම්, BB LAB Low Molecular Collagen S ඔබටමයි!මෙය ඇයි විශේෂ?• වේගවත් ප්‍රතිඵල: 1,200mg අඩු අණුක බර (1000 Da) සහිත මත්ස්‍ය කොලජන් අඩංගු නිසා ඔබේ ශරීරයට ඉක්මනින් අවශෝෂණය වෙනවා.• සම්පූර්ණ ආරක්ෂාව: ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු Vitamin C අඩංගු නිසා ඔබේ සමට අමතර ආරක්ෂාවක් ලැබෙනවා.• පහසුව සහ රසය: දිනකට එක් පැකට්ටුවක් පමණක් ප්‍රමාණවත්. රසවත් Berry රසය නිසා බොන්නත් පහසුයි.• ප්‍රතිඵල සහතිකයි: සමේ නිරෝගී බව, දීප්තිය සහ ප්‍රත්‍යස්ථභාවය වැඩි දියුණු කර, රැලි වැටීම් අඩු කරන්න උපකාරී වෙනවා.ඔබේ රූපලාවණ්‍ය අවශ්‍යතා වෙනුවෙන් BB LAB Low Molecular Collagen S හොඳම තේරීමයි.වැඩි විස්තර සඳහා දැන්ම අපට පණිවිඩයක් එවන්න.

ඔබේ සමට හිතකර, සත්කාරක සන්ක්‍රීම් එකක් හොයනවාද? ☀️COSRX Aloe Soothing Sun Cream දැන් ලංකාවේ!                         ✅ SPF 50+ සහ PA+++ ආරක්ෂාවසූර්ය කිරණවලින් ඔබේ සමට ඇතිවන හානි වළක්වයි. සම ආරක්ෂා කර ගන්නවා වගේම, සමට අලුත් පණක් දෙනවා.✅ කෝමාරිකා සාරය (Aloe)කෝමාරිකා සාරය අඩංගු නිසා, මෙම සන්ක්‍රීම් එක ගල්වපු ගමන්ම සම සිසිල් කරනවා, සිනිදු කරනවා, වියළි ගතිය නැති කරනවා.✅ සැහැල්ලු (Lightweight) සහ නොඇලෙන සුළුසමේ ගල්වපු ගමන්ම හොඳින් අවශෝෂණය වෙනවා. මේක පාවිච්චි කරා කියලා දැනෙන්නේ නැහැ. මේකේ ඇලෙන සුළු ගතියක් නැහැ.✅ සියලුම සම වර්ග සඳහා (All Skin Types)වියළි, තෙල් සහිත, හෝ සංවේදී සම ඇතුළුව ඕනෑම සමක් සඳහා සුදුසුයි.දැන්ම ඇණවුම් කර, ඔබේ සම රැකගන්න!ඔබට අවශ්‍ය ප්‍රමාණය දැන්ම තෝරාගෙන, Inbox එකට මැසේජ් එකක් දාන්න.📞 [+821021924116]📦 [+94776637338]#COSRX #COSRXLanka #Sunscreen #SunCream #Koreanskincare #LankaBeauty #AloeSoothingSunCream 13/09/2025

ඔබේ සමට හිතකර, සත්කාරක සන්ක්‍රීම් එකක් හොයනවාද? ☀️COSRX Aloe Soothing Sun Cream දැන් ලංකාවේ! ✅ SPF 50+ සහ PA+++ ආරක්ෂාවසූර්ය කිරණවලින් ඔබේ සමට ඇතිවන හානි වළක්වයි. සම ආරක්ෂා කර ගන්නවා වගේම, සමට අලුත් පණක් දෙනවා.✅ කෝමාරිකා සාරය (Aloe)කෝමාරිකා සාරය අඩංගු නිසා, මෙම සන්ක්‍රීම් එක ගල්වපු ගමන්ම සම සිසිල් කරනවා, සිනිදු කරනවා, වියළි ගතිය නැති කරනවා.✅ සැහැල්ලු (Lightweight) සහ නොඇලෙන සුළුසමේ ගල්වපු ගමන්ම හොඳින් අවශෝෂණය වෙනවා. මේක පාවිච්චි කරා කියලා දැනෙන්නේ නැහැ. මේකේ ඇලෙන සුළු ගතියක් නැහැ.✅ සියලුම සම වර්ග සඳහා (All Skin Types)වියළි, තෙල් සහිත, හෝ සංවේදී සම ඇතුළුව ඕනෑම සමක් සඳහා සුදුසුයි.දැන්ම ඇණවුම් කර, ඔබේ සම රැකගන්න!ඔබට අවශ්‍ය ප්‍රමාණය දැන්ම තෝරාගෙන, Inbox එකට මැසේජ් එකක් දාන්න.📞 [+821021924116]📦 [+94776637338]#COSRX #COSRXLanka #Sunscreen #SunCream #Koreanskincare #LankaBeauty #AloeSoothingSunCream

13/09/2025

iPhone 12 mini 128gb Light Green phones දහයක් පමණක් ඇති බැවින් ඉක්මනින් අනවුම් කරන්න WhatsApp +821021924116 +94776637338

09/09/2025

"වයස කියන්නේ අංකයක් විතරයි, Ever Collagen එක්ක හැමදාම තරුණව ඉන්න."

09/09/2025

පැහැපත් සමක් ගැන හීන දකිනවද? සූර්යයාගෙන් නිසි ආරක්ෂාව අපෙන්.

PERFECT SUN CREAM

09/09/2025

සමේ තරුණ බව රැකගැනීමට: වයසට යත්ම සමේ කොලජන් අඩුවන නිසා සම රැලි වැටී වියළීම සිදුවේ. Ever Collagen මගින් අභ්‍යන්තරයෙන්ම සමට අවශ්‍ය කොලජන් සපයා, තරුණ බව රැකදේ.

දීප්තිමත් සමකට සහ ශක්තිමත් කෙස් කළඹකට: Ever Collagen හි අඩංගු සුවිශේෂී අමුද්‍රව්‍ය මගින් සමේ පැහැපත් බව වැඩි දියුණු කර, කෙස් සහ නියපොතු ශක්තිමත් කරයි.

පහසුවෙන් භාවිතයට: පහසුවෙන් රැගෙන යා හැකි කුඩා ඇසුරුම් නිසා, ඔබට ඕනෑම වේලාවක, ඕනෑම තැනකදී Ever Collagen පානය කළ හැක.

විශ්වාසනීය ප්‍රතිඵල: කොරියාවේ අංක එකේ කොලජන් සන්නාමය වන Ever Collagen විශ්වාසනීය සහතික ලත් නිෂ්පාදනයකි.



#කොලජන්
#තරුණපෙනුම
#සුන්දරත්වය
#සමේආරක්ෂාව
#පැහැපත්වනසම
#බයොටින්

01/09/2025

ඔබේ සම ගැන සැලකිලිමත් වෙනවාද?🤔

එහෙනම් BB LAB Low Molecular Collagen S ඔබේ දෛනික චර්යාවට එකතු කරගන්න! 💫

ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දී සමේ පෙනුම වැඩි දියුණු කරගන්න! ✨

දැනටමත් පාවිච්චි කරනවා නම් ඔබේ අත්දැකීම comment කරන්න! 👇

#කොලජන්

31/08/2025

✨ ON THE BODY The Natural Avocado Cleansing Foam! ✨
ඔබේ සමට Avocado වල ස්වභාවික ගුණය! 🥑🌿

Sensitive සමටත් සුදුසුයි!

මෘදු ලෙස පිරිසිදු කරමින් සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා.

ගැඹුරු පිරිසිදු කිරීමක් බලාපොරොත්තු වෙනවා නම්, මේක හොඳම product එකක්! 👍

✔️ Sensitive සමටත් ගැළපෙන මෘදු පිරිසිදුකාරකයක්.
✔️ ගැඹුරින් පිරිසිදු කර, මේකප් ඉවත් කර සමට තෙතමනය ලබා දෙනවා.
✔️ නිරෝගී, දීප්තිමත් සමක් සඳහා දිනපතාම භාවිතා කරන්න! ✨
ඔබත් අදම අත්හදා බලන්න!

ඔබට අවශ්‍ය වැඩිදුර විස්තර හෝ ඇණවුම් කිරීම සඳහා Massenger හරහා සම්බන්ධ වන්න

⚠️️ විශ්වාසයෙන්, නිවැරදිව ඔබේ රූපලාවණ්‍යයට හොඳම තේරිම කරගන්න

Want your business to be the top-listed Beauty Salon in Dambulla?
Click here to claim your Sponsored Listing.

Website

Address

Dambulla
21100