Natural Touch
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Natural Touch, Beauty, cosmetic & personal care, Colombo.
16/06/2023
💋 LIP BALM 💋
Price 550/=
👉 Chocolate🍫
👉 Organic💋
👉 Strawberry🍓
👉 Rose🌹
16/06/2023
💐💐💐ඔන්න ඔබට Natural Touch
වෙතින් LIP BALM
👉ඔබ මොන තරම් පැහැපත් කෙනෙක් උනත් ඔබේ දෙතොල් දුර්වර්ණ වෙලා නම් කැතයි නේද..
👉ඔබගේ දෙතොල් නිතර නිතර වියලෙනවාද..
👉දෙතොල් පැලිලා තුවාල වෙලාද..
👉ඔබගේ දෙතොල් ඉරිතලා ගිහින් ඔබට අවලස්සන පෙනුමක් එකතු වෙලාද..
👉මොන තරම් ලිප්ස්ටික් වර්ග භාවිතා කලත් ලස්සනක් නැද්ද..
🌸බාල වර්ගයේ ලිප්ස්ටික් භාවිතය
🌸ලිප්ස්ටික් දෙතොල් වලින් නිසි ලෙස ඉවත් නොකිරීම.
🌸කාලගුණය
🌸රැධිර සංසරණය නිසි ලෙස සිදු නොවීම
🌸අවශ්‍ය ලෙස ජලය පානය නොකිරීම
ඉහත සදහන් කල ගැටලු වලට මෙවැනි හේතු සාධක බලපාන්න පුළුවන්..
💕💕එම ගැටලු වලට Natural Touch LIP BALM වලින් සාර්ථක විසදුම් ඔබට ලබා දෙනවා .❣️❣️
🌸Organic 💋
🌸 Rose 🌹
🌸 Strawberry 🍓
🌸 chocolate 🍫
ලෙසින් ලබා ගන්න පුළුවන්.💕💕💕
❤️❤️ඔබ දිනපතා ලිප්ස්ටික් භාවිතා කරන කෙනෙක් නම් ලිප්ස්ටික් ආලේප කරන්න කලින් ලිප් බාම් එකක් ආලේප කිරීමෙන් ඔබගේ දෙතොලට වැඩි ආරක්ෂාවක් ලබාගන්න පුළුවන්🖤🖤
මෙමගින් ඔබට
💕ඔබගේ දෙතොල් වල අවපැහැය නැති කරයි..
💕දෙතොල් වලට මනා තෙතමනයක් ලබාදෙයි..
💕ලිප්ස්ටික් වලින් ඔබගේ දෙතොල් වලට වන හානිය අවම කරයි.
😍අද ම ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න....
09/02/2021
Thank you all 🤩🎊️🎊️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |