Oviv Beauty

Oviv Beauty

Share

Welcome to Oviv! Discover the power of nature with luxurious herbal skincare and haircare products.

28/01/2025

සුන්දරත්වය බොහෝ විට ක්ෂණික යයි හැඟෙන ලෝකයක Oviv Radiant Glow Elixir ස්වභාව ධර්මයේ බලයත්, ස්වයං රැකවරණයේ කලාවක් පිළිබඳ අපූරු සාක්ෂියක් දරනවා .

ඔබේ සම ගැඹුරින්ම , ආරක්ෂාකාරීව වගේම දිගු කල් පවතින ස්වභාවික සුන්දරත්වය කාලානුරූපීව ඉහල නංවන්නට හැකි උසස්ම තත්වයේ ස්වභාවික නිෂ්පාදනයක් ලෙස එය පවතිනවා.

මෙහි හදවතෙහි තියෙන්නේ ස්වභාවධර්මයේ විශිෂ්ටතම අමු ද්‍රව්‍ය වල සාරය..💚

Cold pressed ක්‍රමයට නිස්සාරණය වුණු වගේම තෙල්වල පෝෂණ ගුණය උපරිමයෙන් තියෙන unrefined ගණයේ තෙල් අපි මේ වෙනුවෙන් භාවිතා කළා.

❤️Rosehip seed oil ඔබේ සමට විටමින් සහ ප්‍රතිඔක්සිකාරක පුරවනවා.කැලැල් මෘදු ලෙස මැකී ගොස් ප්‍රබෝධමත් කරනවා.

🧡රන්වන් නිධානයක් කියලා කියන්න පුළුවන් තරමට Seabuckthorn තෙල් ඔබේ සමේ සෑම ස්ථරයක්ම පෝෂණය කරමින් එහි වයස්ගතවීම වැළැක්වීමේ ශක්තිය කරළියට ගෙන එනවා.

💜️Anti- aging කිව්වොත් මතකයට නැගෙන්නෙම retinol.මේ සින්තටික් retinol හා සමානවම ක්‍රියාකරන natural concept හි ලොව ජනප්‍රියම Bakuchi oil ඔබේ සමේ සියුම් රේඛා සුමට කරමින් skin tone එක ඉහල නංවමින් සමට තරුණ දීප්තිය ලබාදෙනවා.

ඉතින් මේ සියල්ලම දීප්තිමත්, සජලනය වූ සහ දෘශ්‍යමය වශයෙන් පුනර්ජීවනය වූ සම උදා කිරීමට නිසැකයෙන්ම ක්‍රියා කරනවා.

රාත්‍රී කාලයේ දී භාවිතය සඳහා පමණක් නිර්මාණය කර ඇති මෙය ඔබ නිදා සිටින විට මේ සියලු ප්‍රතිලාභ ඔබට ළඟා කරදෙන්න ඉතා ආරක්ෂාකාරීව ඔබේ සම මත ක්‍රියා කරනවා.

ඉතින් Oviv Radiant Glow Elixir ඔබේ රාත්‍රී ස්වයං ආදරයේ චාරිත්‍රය වීමට ඉඩ දෙන්න.සොබා දහම ඉතුරුටික හරි අපූරුවට වගේම ඉතා ආරක්ෂාකාරීව ඔබ වෙනුවෙන් ඉටු කරාවි.❤️

23/01/2025

Reveal your skin's true potential with Oviv Brightening Boost Serum! Enriched with the goodness of niacinamide, aloe vera, rice extract, and licorice, this power-packed blend hydrates, nourishes, and brightens your complexion for a flawless, even-toned look. Unveil the glow you deserve! ❤️❤️

18/01/2025
14/01/2025

Experience the Cool Touch of Nature with Oviv Aloe Cucumber Cool Gel💚

Say goodbye to dull, tired skin and hello to instant freshness with Oviv Aloe Cucumber Cool Gel. Infused with 100% natural aloe vera and cucumber, this gel is a powerhouse of hydration and skin rejuvenation.

👉Why Choose Oviv Aloe Cucumber Cool Gel?

🌿Natural Ingredients: The soothing blend of aloe vera and cucumber calms your skin and restores its natural glow.

🌸Skin-Loving Actives: Niacinamide brightens your complexion and reduces pores, while Vitamin B5 locks in moisture and soothes irritation.

💎Lightweight Formula: Absorbs quickly, leaving no sticky residue—perfect for all skin types.

👉How to Use:

🌿Apply a thin layer daily to refresh and hydrate your skin.
🌿Use on sun-exposed areas for instant cooling relief.
🌿Massage gently for a boost of moisture anytime your skin feels dry or dull.

Whether you need a daily hydrator, a post-sun rescue, or a quick pick-me-up, Oviv Aloe Cucumber Cool Gel has got you covered.

Feel the cool, refreshing touch of nature—order now and transform your skincare routine!

14/01/2025

Happy thai pongal.🌿🌸🌾🌴

12/01/2025

Hey beauties! 🌸
ඔයාට හරියටම ගැලපෙන රූපලාවන්‍ය නිෂ්පාදන තෝරගමුද..?🌿

ගණන් කරගන්න බැරි තරම් වෙළඳපොලේ තියෙන රූපලාවන්‍ය නිෂ්පාදන අතුරින් කුමක් තෝරා ගත යුතුද කියා සිතමින් කවදා හෝ ඔබ වෙහෙසට පත් වී තිබේද?
එසේ නම්..තවදුරටත් ඒ ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ.

අපි හිතුවා..ඔබේ සම සඳහා හොඳම නිෂ්පාදන තෝරාගෙන බුද්ධිමත්ව, දැනුවත් තීරණ ගන්නෙ කොහොමද කියලා ඔයාලත් එක්ක දිගටම කතා කරන්න.

1. ඔබේ සමේ වර්ගය දැනගන්න:

ඔබේ සමේ වර්ගය තෝරා ගැනීම පළමු පියවරයි .එය තෙල් සහිත ද? වියළිද ?මිශ්‍රද?නැතිනම් සංවේදීද? හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔබේ සමෙහි වර්ගයට ගැලපෙන නිෂ්පාදන තෝරා ගන්න.

2.නිෂ්පාදනයේ අඩංගු දෑ:

නිෂ්පාදනයේ අන්තර්ගත අමුද්‍රව්‍ය මොනවාදැයි බලන්න.ඔබේ සමට අහිතකර ලෙස බලපාන රසායනික ද්‍රව්‍ය,පැරබීන් සහ සින්තටික් සුවඳ ද්‍රව්‍යවලින් තොර නිෂ්පාදන දැයි සොයා බලන්න.

3.සමට හිතකර බවට සහතිකය:

නිෂ්පාදන පිළිගත් ආයතන විසින් පරීක්ෂා කර අනුමත කර ඇති බවට වග බලා ගන්න.

4.විශ්වාසය ;

නිෂ්පාදනයේ අඩංගු අමුද්‍රව්‍ය පිළිබඳව අන්තර්ජාලයෙන් ඔබටම තොරතුරු හොයන්න පුළුවන්.මීට පෙර භාවිතා කරන ලද අය විසින් ඉදිරිපත් කර ඇති ධනාත්මක අදහස් පිළිබඳ විමසා බලන්නත් පුළුවන්.

5.සමෙ හි ගැටලු පිළිබඳ අවධානය:

කුරුලෑ, වියලි බව ,වයසට යෑම ,සංවේදීතාව වැනි ගැටලු හඳුනාගෙන ඒවා විසඳීමට හැකිවන අයුරින් නිර්මාණය කර ඇති නිෂ්පාදන තෝරාගන්න.

6.ආසාත්මිකතා පරීක්ෂා කිරීම:

ඕනෑම ස්වභාවික අමුද්‍රව්‍යක් වුණත් කලාතුරකින් කෙනෙකුට ආසාත්මික වෙන්න පුළුවන්.භාවිතයට පෙර patch test සිදුකිරිම වඩාත් යෝග්‍යයි.

7.මිල සහ ගුණාත්මක භාවය:

බොහෝ විට ලාභම දේ සොයාගෙන යන විට ගුණාත්මක භාවය මගහැරෙනවා.උසස් තත්ත්වයේ නිෂ්පාදන සඳහා ආයෝජනය කිරීම ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි අතර දිගු කාලීනව සමේ ගැටලු ඇතිවීම වළක්වා ගන්නත් පුළුවන්.

මතක තබා ගන්න, ඔබේ සමට හොඳම දේ ලබාදෙන්න.බුද්ධිමත්ව,දැනුවත්ව නිෂ්පාදනයන් තෝරාගෙන ස්වාභාවිකව බැබලෙන්න..🌿✨🎇

ඔබේ ස්වභාවික සුන්දරත්වය වැළඳ ගැනීමට..
තවත් රූපලාවන්‍ය ඉඟි සහ උපක්‍රම සඳහා රැඳී සිටින්න..🌿💖

11/01/2025

වයස සඟවන සුන්දරත්වයක් අපිට හැකි තරම් කාලයක් නඩත්තු කරන්න හැකි නම් ..එයට අපි හැමෝම කැමතියි..😍

අපි හැමෝම දිනෙන් දින වයසට යනවා.එහි සලකුණු අපේ සමෙන් දෘශ්‍යමාන වෙන්න පටන් ගන්නවා.නමුත් ඔබ දන්නවද නිවැරදි වත් පිළිවෙත් තුළින් අපිට මෙය යම් කාලයක් දක්වා පාලනය කරගන්න හැකි බව.

Oviv Radiant Glow Elixir අන්න ඒ වෙනුවෙන් නිෂ්පාදනය කළ සුඛෝපභෝගී නිෂ්පාදනයක්.

පුරාණ ඊජිප්තුවේ ක්ලියෝපැට්‍රාගේ රූපලාවණ්‍ය චාරිත්‍රවල සිට ඉන්දියාවේ වගේම අපේ රටේ ආයුර්වේද පිළිවෙත් දක්වා තරුණ දිදුලන සමක් පවත්වා ගැනීමට තෙල් භාවිතා කළා.

Oviv Radiant Glow Elixir මේ පෞරාණික ප්‍රඥාව නවීන ස්පර්ශයකින් වැළඳගෙන Rosehip seed oil , seabuckthorn oil , Bakuchi oil වල unrefined cold pressed oil ම තෝරාගෙන නිමවූවක්.හේතුව ඔබේ තරුණ දීප්තිය රැක ගන්නට තරම් සියලු පෝෂණ සංඝටකයන් අවශ්‍ය වූ නිසාවෙන්.

මේ හර්බල් මිශ්‍රණය ඔබව සියවස් ගණනාවක් පැරණි රූපලාවන්‍ය රහස් සමග සම්බන්ධ කරනවා පමණක් නොව වර්තමාන සම ආරක්ෂණ අවශ්‍යතාවලට ගැලපෙන දෘශ්‍යමාන ප්‍රතිඵලද ලබා දෙනවා.

ඉතින් ලෝකයට කියන්නට ඉඩ දෙන්න.සුන්දරත්වයට වයස සීමාවක් නොවන බව.

Photos from Oviv Beauty's post 10/01/2025

ඔබේ සමේ නව ප්‍රබෝධය Oviv Aloe Cucumber Cool Gel සමග අත්විඳින්න.100% ස්වාභාවික කෝමාරිකා සහ පිපිඤ්ඤා සාරය සමඟ නියසිනමයිඩ් සහ විටමින් B5 අන්තර්ගත මෙය ඔබේ සම සජලනය කිරීමට සහ සිසිල් කිරීමට ඇති හැකියාව තවත් වර්ධනය කරමින් බොහෝ ප්‍රතිලාභ ලබාදෙනවා.

💎කෝමාරිකා වල සන්සුන් බලය පිපිඤ්ඤා වල ස්වභාවික සිසිලන ගුණාංග වලට අනුකූලව ක්‍රියා කරමින් ක්ෂණික සහනයක් වගේම දිගු කල් පවතින hydration එකක් ලබාදෙනවා.

💎 මෙහි අන්තර්ගත නියසිනමයිඩ් දීප්තිමත් ඒකාකාරී වූ පැහැපත් සමක් ප්‍රවර්ධනය කරන අතර විටමින් B5 ඔබේ සමේ තෙතමනය තවදුරටත් වැඩි කරමින් සිනිඳු සමක් සඳහා උපකාරී වෙනවා.

💎 මොයිස්චර්යිසර් එකක් ලෙස ඔබේ සම මෘදු, වහා නම්‍යශීලීව තබා ගැනීමට සම්පූර්ණ ශරීරයටම භාවිතා කරන්න පුළුවන්.

💎හිරු එළියට නිරාවරණය වීමෙන් පසු අව්වට පිළිස්සුණු සම සඳහා after sun gel ලෙසද භාවිතා කළ හැක.

💎 මෘදු පැහැපත් සමකින් අවදි වීමට overnight face mask එකක් ලෙස වුනත් භාවිතා කරන්න පුළුවන්.

💎කුරුලෑ, ලප කැලැල්, මුහුණේ අනවශ්‍ය තෙල් පාලනයට භාවිතා කළ හැක.

💎මෙය සියලුම සම වර්ග සඳහා ප්‍රමාණවත් තරම් මෘදු බව සහතික කර ඇත.

ඉතින් මේ සොබා දහමේ සිසිලන ස්පර්ශය සමග වියලි බවට, අඳුරු බවට, අපහසුතාවයන්ට සමුදීලා නැවුම්, දීප්තිමත්, ප්‍රබෝධමත් සමට එන්න ඉඩ හරින්න.🌸🌿✨️❤️

ඔබත් අද ම උත්සාහ කරලා බලන්න.

09/01/2025

ලස්සනම ලස්සන නිරෝගී පැහැපත් සමක් වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන් Super Star කෙනෙක් තමයි Niacinamide කියන්නේ.⭐

ලොව පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණු niacinamide සමග අපි එකතු කරන අනෙකුත් ක්‍රියාකාරී අමුද්‍රව්‍ය සහ ඒවායේ ආකාරය niacinamide සීරම් එකකින් ලැබෙන ප්‍රතිඵලය වැඩිදියුණු කරන්න හේතු වෙනවා.

Oviv Brightening Boost Serum කියන්නෙ තවත් එක් niacinamide නිෂ්පාදනයක් පමණක්ම නෙමෙයි.

ඔයාගේ සමට කිසිදු හානියක් නොවන පරිදි හොඳම ප්‍රතිඵල ලබාදීම වෙනුවෙන් ස්වභාවධර්මය සහ විද්‍යාව බොහොම පරිස්සමට භාවිතා කරලා සකස් කරන ලද උසස් සම්මිශ්‍රණයක්.

🌿🌸10% නියසිනමයිඩ් සමග වෙනස්ම ආකාරයකින් කොමාරිකා, සහල්සාරය, වැල්මිසාරය ,ලැවෙන්ඩර් essential oil අපි මිශ්‍ර කලේ ඔයාගේ සමට ගොඩක් ප්‍රතිඵල ලබා දෙන්න.

💎පැහැපත් පෙනුමක් සඳහා අඳුරු පැල්ලම් මකා දමනවා.
💎තැනින් තැන වෙනස්වූ පැහැයක් ඇති සම ඒකාකාරී පැහැයකට රැගෙන එනවා.
💎කුරුලෑ ඇතිවීම වළක්වනවා.
💎Open Pores පෙනුම අවම කරනවා.
💎Pigmentation ක්‍රමිකව ඉවත් කරනවා.
💎සමට හොඳින් තෙතමනය ගෙන දෙනවා.
💎දිනෙන් දින සමේ දීප්තිය ඉහල නංවනවා.

ඉතින් ඔබේ සමට ලැබිය යුතු මේ ආදරය සහ විශ්වාසය ලබා දෙන්න අදම Oviv Brightening Boost Serum භාවිතා කරලා වෙනස අත්විඳින්න කියලා අපි ඔබට ආදරයෙන් ඇරයුම් කරනවා.❤️❤️❤️

👉එහෙනම් ඇනවුම් කරන්න පහල තියෙන whatsapp button ක්ලික් කරන්න.

09/01/2025

මුහුණේ තියෙන ප්‍රශ්න ටික නිසා ඔයා තාමත් ඉන්නේ Stress එකෙන්ද?

❤️‍🔥තැනින් තැන ලප කැලැල් ද?
❤️‍🔥කුරුලෑ ද?
❤️‍🔥දවල් වෙනකොට මුහුණෙ තෙල් බේරෙනවද?
❤️‍🔥Pigmentation තියෙනවද?
❤️‍🔥Open pores වැඩිපුර පේනවද?
❤️‍🔥මුහුණ පුරා ඒකාකාර වූ පැහැපත් භාවයක් නැතිද?

මේ ප්‍රශ්න ටික විසඳගන්න තාම බැරි වුනාද?

Stress වෙන්න ඕනි නෑ.මේ ඔක්කොම ප්‍රශ්න වලට හොඳම විසඳුම තමයි Oviv Brightening Boost Serum..

ඉතින් ඔයා තාම මේක try කළේ නැද්ද?

මූණ ගැන වද වෙවී stress එකෙන් ඉන්න එක සදහටම නැති කරගන්න.

ඔයත් අදම Oviv Brightening Boost Serum එක්ක එකතු වෙන්න..

දැන්ම ඇනවුම් කරන්න.

Telephone

Website

Address

Eheliyagoda
Eheliyagoda

Alerts

Be the first to know and let us send you an email when Oviv Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Eheliyagoda.