Eyepal opticals
ඇස් කණ්නාඩි සඳහා සියලුම විසඳුම්
💗💗💗💗💗💗💗🚶🤙🤙🤙🤙🤙
13/04/2026
💕🙏
17/01/2026
කරන්දෙනිය බත්තරමුල්ල අභිධර්ම සදහම් මණ්ඩපයේ නිර්මාතෘ,අපේ සහෝදර
ප්‍රභාත් කාරියවසම් මහතාගේ මග පෙන්වීම යටතේ,
දැනට නවසීලන්තයේ වෙසෙන,
සම්පත් මහතා සහ එම මැතිණියගේ අනුග්‍රහයෙන්
දහම් පාසල් දරුවන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ,වැඩසටහන,
අද දින පිණිකහන බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වුණා
ඒ සඳහා විශ්වාසයෙන් අප ආයතනය
eyepal opticals Pvt Ltd තෝරා ගැනීම වෙනුවෙන් බෙහෙවින්ම ස්තුතියි,
01/01/2026
💗🙏🙏💗
❄️❄️සීතල නත්තල් මාසය තුළ ❄️❄️
🥰🫶අයිපෑල් ඔප්ටිකල්ස් ප්‍රයිවට් ලිමිටඩ්,
අප වෙතින් ඔබට,
💗🥰 දැඩි හිරු එළියෙන් නිවැරදි ආරක්‍ෂාව සහිත,
අව් කන්නාඩි 50% දක්වා මිල අඩු කිරීම් සමග
(POLARIZED,UV 400%)
😮😮රු 2000/= සිට ඉහළට
💕😮තෝරා ගැනීමට මාදිලි සියයකට වඩා,💪
💕🫶මේ විශේෂ වාසිය දෙසැම්බර් 31 දක්වා පමණයි
📣📣අදම පියනගන්න කුරදුගහහ හැතැක්ම (BOC ATM ඉදිරිපිට)
📣💕 0776857001/0741191888
🟢ගංවතුර හා නාය යෑම් තත්ත්වය හමුවේ බෝවන අක්ෂි රෝගයක් වන කන්ජන්ටිවයිටිස් (Conjunctivitis) සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී.⁉️
🟢මෙම අක්ෂි රෝගයේ රෝග ලක්ෂණ,
🔴ඇස් රතු වීම,
🔴කඹ කඳුළු ගැලීම,
🔴වේදනාව,
🔴පෙනීම දුර්වල වීම,
🟡ඉහත රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් ඇත්නම්,
👍ඔබට ආසන්නම අක්ෂි ඒකකය සහිත රෝහලට ගොස් ඇස් පරීක්ෂා කර ප්‍රතිකාර සඳහා යොමු වන්න.
👍ඔබ ප්‍රවාහන අපහසුතා හමුවේ සිටී නම් හෝ ආපදා තත්ත්වය හමුවේ කඳුවරක සිටී නම් ඔබගේ සහාය සඳහා පැමිණෙන සෞඛ්‍ය සේවකයන් හා සහන කණ්ඩායම් දැනුවත් කර උපකාර ලබාගන්න.
රෝගය බෝවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින්,
👍තුවා / සබන් වැනි දෑ වෙන වෙනම භාවිතා කරන්න,🚫
👍නිතර ඇස් අතින් ඇල්ලීමෙන් වළකින්න,🚫
👍ඔබගේ දෑත් නිතර පිරිසිදුව තබාගන්න,
👍ඖෂධ නිවැරදිව භාවිතා කරන්න
👍පිරිසිදු ජලයෙන් මුව සෝදන්න
🫣ඔබ ප්‍රවාහන අපහසුතා මැද හෝ කඳවුරක සිටින ග්ලෝකෝමා රෝගියෙකු නම්,
අවශ්‍ය ඖෂධ හිඟයකින් සිටිනවා විය හැක.⁉️
👍මෙම රෝගය සඳහා අඛන්ඩව ඖෂධ ලබාගත යුතු බැවින් ඒ සඳහා ඔබ හමුවට එන සෞඛ්‍ය සේවකයන් හා සහන කණ්ඩායම් අමතා අවශ්‍ය උපකාර ලබාගන්න.
🏥කෑගල්ල දිස්ත්‍රික්කයේ අක්ෂි ඒකක සහිත රෝහල්,
🏥මහා රෝහල - කෑගල්ල - ☎️ 0352222261
🏥දිසා රෝහල - වරකාපොළ - ☎️0352267261
🏥දිසා රෝහල - කරවනැල්ල - ☎️0352266261
🏥ප්‍රාදේශීය රෝහල - රඹුක්කන -☎️0352265261
💬ඔබට මෙම තොරතුරු වැදගත් වූ යැයි සිතන්නේ නම් අනිත් අය දැනුවත් වීම සඳහා හැකි තරම් share කරන්න
අක්ෂි සායනය
මහ රෝහල කැගල්ල
පවතින ආපදා තත්ත්වයෙන්,
සියලුම සත්වයන් ආරක්ෂා වේවා🙏💗
09/10/2025
💗🤟
💗💕🤟
18/07/2025
විශ්වාසයෙන් අපිව තෝරා ගත්තට thank you
Malith Priyankara 💗💗🤟
Thank you ❤️ Eyepal opticals pvt ltd
කුරැදුගහ හැතැක්ම 🔥
15/07/2025
දුර සහ ළඟ බලන විට,ඇසේ කාචය,තමා විසින්ම වක්‍රතාවය වෙනස් කරගන්නා ආකාරය,
Accommodation 😯😯😯
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Elpitiya
80400
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |