Naturelle care by Yashi

Naturelle care by Yashi

Share

Your Trusted Partner for Naturelle Ceylon Products.
100% Original | Fast Delivery | Trusted Service

23/05/2026

ඔබගේම නිවසේදී, ඔබට අවශ්‍ය වේලාවට පහසුවෙන් Facial එක කරගන්න දැන් අවස්ථාව! ✨💆‍♀️

Salon එකකට ගියොත් එක් වරක් Facial එකක් සඳහා
රු.25,000/-ක් දක්වා වියදම් විය හැක 😯

නමුත් දැන්
Naturelle Saffron Facial Kit
භාවිතා කරමින් අඩු මුදලකට දිගුකාලීනව Facial කරගන්න පුළුවන් 🌿✨

🟣 Facial Kit එකේ අඩංගු භාණ්ඩ 5කම මිල
👉 රු. 2,730/- පමණයි 😍

🗓️ මෙම විශේෂ අවස්ථාව
මැයි 31 වනදා දක්වා පමණි!

📦 අදම Order කරන්න

💵 Cash On Delivery Available
ඔබගේ නිවසටම ගෙනැවිත් භාරදී පසුව මුදල් ලබාගනු ඇත 🚚🏠
whatsapp 0740403349

Photos from Naturelle care by Yashi's post 20/05/2026

📢📢📢 Special offers

Whatsapp 📩 0740403349

20/05/2026

😍ලස්සන වෙන්න නිරෝගී වෙන්න පිරිපුන් වෙන්න, වයසට යාම පාලනය කරන විශ්මිත ගුණ දෙන ඖෂධයක් තමයි මුරුංගා කියන්නේ...

👉අප ශරීරයට අවශ්‍ය වටිනා ඖෂධීය ගුණ රැසක් මුරුංගා සතු වේ..
👉 කෙට්ටුවට ඉන්නෙ නැතිව ලස්සනට පිරිපුන් වෙන්න
👉 වයසට යාම පාලනය කර ලස්සන තරුණ පෙනුම හැමදාම පවත්වාගන්න
👉 සම පැහැපත් කරගන්න
👉 සම රැලි වැටීම පාලනයකරගන්න
👉 හිසකෙස් වැටීම පාලනය කර හිසකෙස් වර්ධනය කිරීමට
👉 දියවැඩියා තත්වයන් පාලනයට
👉 මොළයේ සහ ඇස් වල ක්‍රියාකාරීතවය වැඩි දියුණු කිරීමට
👉 කොලෙස්ටරෝල් පාලනයට
👉 අක්මාවේ සහ වකුගඩු ක්‍රියාකාරීත්වය දියුණු කිරීම
👉 ස්වභාවික ආරක්ෂණ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට
👉 ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට
👉 මානසික ඒකාග්‍රතාවය දියුණු කිරීමට
👉 මතක ශක්තිය වර්ධනය කිරීමට
👉 සංධි වේදනා කැක්කුම් ආදිය පාලනය කිරීමට
👉 ආහාර ජීරණය පහසු කරවීමට
👉 නිරෝගී රුධිර සංසරණයක් පවත්වාගන්න
👉 ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා හොඳින් පවත්වාගැනීමට මුරුංගා ඉවහල් වේ.

💎ලෝකයේ වටිනාම ඖෂධයක් ලෙස සලකන මුරුංගා ශාඛයේ විශිෂ්ට ගුණයෙන් පරිපූර්ණ මෙම නිශ්පාදනය

🍀විටමින් A D C වැනි විටමින් වර්ගද කැල්සියම්, පොටෑසියම් ආදී ඛනිජ ලවන මෙන්ම යකඩ ප්‍රෝටීන් බහුල නිශ්පාදනයක් වන අතර ප්‍රතිඔක්සිකාරකද විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙයි.

🔥ඉතින් මෙවන් ඉතා වටිනා නිශ්පාදනයක් භාවිතයෙන් නිරෝගීව ඉන්න.

😍මිල රු.899.00ක් පමණයි.

☝️මාසෙකට 2kg ත් 4ත් අතර බර වැඩි කරගෙන ලස්සන නිරෝගී පිරිපුන් සිරුරක් හිමි කරගන්න කැමතිද?
එහෙනම් එන්න ආයුර්වේද සත්කාරයකින් මහත් වෙවෙන්න අදම භාවිතා කරන්න

දෙපාර්ශවයටම සුදුසුයි ❤️❤️

👉👉ඇණවුම් කිරීමට පහත අංකයට WhatsApp කරන්න👇👇 📩 0740403349

Mobile uploads 20/05/2026
19/05/2026

⚡ Naturelle Ceylon INGINEE Power Drink ⚡

🔥 දැන් ලබා ගත හැක! — Rs. 950/- only

💪 ශක්තිය වැඩි කරගන්න

⚡ ඕනෑම වෙලාවක, ඕනෑම තැනක භාවිතා කරන්න පුළුවන්

🌿 ස්වභාවික ශක්තිමත් energy drink එකක්

🚚 Cash on Delivery Available

100g
Whatsapp 0740403349

Photos from Naturelle care by Yashi's post 19/05/2026

⚡ Naturelle Ceylon INGINEE Power Drink ⚡
Now Available for just Rs. 950 🔥
Boost your energy anytime, anywhere!

15/05/2026

🧡🧡රන්වන් පාට නිරෝගී පැහැපත් සමක් කියන්නේ ඔයාගෙත් හීනයක් ද?🧡🧡

සති දෙකෙන් ඔබට අවශ්‍ය Results ලබා ගත හැක...( ඔබට අවශ්‍ය රිසාල්ට් එක ලැබුනු පසු භාවිතය නතර කල හැක..)

🧡ඉහළ තාක්ෂනයෙන් 100% ස්වභාවික දොඩම් සාරයෙන් සහ තවත් සමේ පැහැයට කෙලින්ම බලපාන විටමින් රැසක එකතුවෙන් නිෂ්පාදිත Acorbic Vitamins c භාවිතයෙන් ඔබේ මුලු සිරුරටම රන්වන් කහ පැහැයක් මෙන්ම දීප්තිමත් බවක්ද ලබාගත හැක

🌼සම රන්වන් පැහැ ගන්වයි.
💛කුරුළැ මෙන්ම පැල්ලම් මකා දමයි.
🌼වයසට වඩා ඇති වයස්ගත පෙනුම නැති කොට තරුණ පෙනුම රැක දෙයි.
💛හිරු කිරණින් සම ආරක්ශා කරයි.
🌼කොලජන් නිෂ්පාදනය ඉහළ නංවයි.
💛සිරුරේ අනවශ්‍ය තෙල් පාලනය කර සම පැහැපත් කරයි.
🌼සම තෙතමනය කර රැලි ඉවත් කරයි.
💛විවිධ බ්ලීචිං ක්‍රීම් වර්ග සමේ ආසාදන ඉවත් කරයි.
🌼සමට අහිතකර කිසිවක් මෙහි අඩංගු නොවේ.

🌸ගැහුනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඒ අනුව දැන් ඔයාලට Naturelle Ceylon වෙතින්,

🧡Vitamin C Day Crem 1550/=
🧡Vitamin C Night Cream 1550/=
🧡Vitamin C Facewash 750/=
🧡Vitamin C Bodylotion 1100/=
🧡itamin C Seram 2400/=
🧡Vitamin c capsule 1480/=
යන නිශ්පාදන පෙල ලබාගන්න පුලුවන්

දිවයින පුරා බෙදාහැරීම 300/=

ඔරිජිනල් නිශ්පාදන මිලදී ගැනීමට Naturelle Ceylon හා සම්බන්ධ වෙන්න. අනුකරණය වලට නොරැවටෙන්න ❌

අදම ඔයත් වෙනකරවා ගන්න..ඒ සදහා ඔබගේ
සම්පූර්ණ නම
ලිපිනය
දුරකතන අංක 2ක්
ලගම නගරය
WhatsApp 0740403349

Photos from Naturelle care by Yashi's post 11/05/2026

දැන් හිරු එළියට බය වෙන්න එපා! 🙅‍♀️

100% ස්වභාවික කුංකුම (Saffron) සහ කුංකුමාදි තෛලයේ (Kunkumadi Tailam) ගුණ රැගත් Naturelle Sun Cream එක:

🌞 හිරු කිරණින් උපරිම ආරක්ෂාව සලසයි.

✨ ස්වභාවිකවම සම පැහැපත් කරයි.

🌿 රසායනික ද්‍රව්‍යවලින් තොරයි.

දැන්ම ඇනවුම් කරන්න 🛒

WhatsApp :
📩 0740403339
🚚 දිවයින පුරා බෙදා හැරීම.

04/05/2026

The perfect partnership for your hair! 🤝

SEPORA Hair Science Dry and Damage control duo හඳුන්වා දීම.
✨ සන්ෆ්ලවර් සහ ඇලෝවෙරා (ෂැම්පූ) සහ ආර්ගන් සහ කෙරටින් (කන්ඩිෂනර්) සමඟ මිශ්‍ර කර ඇති මෙම බලගතු යුගලය ඔබේ හිසකෙස් යථා තත්ත්වයට පත් කිරීමට, සජලනය කිරීමට සහ ආරක්ෂා කිරීමට එක්ව ක්‍රියා කරයි.

✅වියළි බව පාලනය: හිසකෙස් වලට අවශ්‍ය තෙතමනය ලබා දී රඳවා තබා ගැනීමෙන් වියළි ගතිය නැති කරයි.

✅හානි සුව කිරීම: හානි වූ කෙස් අලුත්වැඩියා කිරීමට උපකාරී වේ.

✅පෝෂණය හා දීප්තිය: කෝමාරිකා සහ සූරියකාන්ත සාරය මගින් හිසකෙස් පෝෂණය කර දීප්තිමත් බවක් ලබා දීම.

Silky, Healthy looking කෙස් කළඹට ආයුබෝවන් කියන්න!

Dry and Damage Shampoo (මිලි ලීටර් 180): රු. 990.00

Dry and Damage Conditioner (මිලි ලීටර් 180): රු. 990.00

ඔබේ පරිවර්තනයට සූදානම්ද?
ඇණවුම් කිරීමට WhatsApp හි අපට කතා කරන්න හෝ DM කරන්න!
📩 Whatsapp 0740403349
.

Website

Address

14 Postpond, Kiriwewa, Sewanagala
Embilipitiya

Alerts

Be the first to know and let us send you an email when Naturelle care by Yashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Embilipitiya.