kavee cosmetic item's

kavee cosmetic item's

Share

“A little space of my life 🌷
Study • Life • Memories ✨
– Kavee 💞”

16/11/2024

Venival & Whild Turmeric Body Lotion

ස්භාවික වෙනිවැල් සහ කහ වල ඇති ඖෂධීය ගුණය කැටි කරගත් මෙම නිෂ්පාදනය මගින් ඔබේ සමේ අඳුරු පැහැය ඇතිකරන මෙලනින් වර්ණකය වැඩීම පාලනය කර හිරු රශ්මියෙන් ඔබේ සමට ඇතිවන හානි අවම කරයි.මෙහි අන්තර්ගත විටමින් C සහ E3 මගින් සමෙහි ඇති කළු පැල්ලම් සහ හිරු එළියෙන් ඇති වු පිළිස්සීම් ඉවත්කර පැහැපත් සමක් ලබාදෙයි.

Encapsulating the medicinal properties of natural Venivel and turmeric, this product controls the growth of the melanin pigment that causes the dark color of your skin and minimizes the damage caused to your skin by the sun. The vitamin C and E3 contained in it remove the black spots and sunburns on the skin. Gives fair skin.

990/=

16/11/2024

Rose Moisturizing Body Lotion

Encapsulating the medicinal properties of natural rose petals, this product controls the growth of the melanin pigment that causes the dark color of your skin and reduces the damage caused to your skin by the sun. Due to the medicinal properties contained in the rose petals, the black spots and sunburns on the skin are removed and the skin becomes fairer.

ස්භාවික රෝස මල් පෙති ඖෂධීය ගුණය කැටි කරගත් මෙම නිෂ්පාදනය මගින් ඔබේ සමේ අඳුරු පැහැය ඇතිකරන මෙලනින් වර්ණකය වැඩීම පාලනය කර හිරු රශ්මියෙන් ඔබේ සමට ඇතිවන හානි අවම කරයි. රෝස මල් පෙති වල අන්තර්ගත ඖෂධීය ගුණය නිසා සමෙහි ඇති කළු පැල්ලම් සහ හිරු එළියෙන් ඇති වු පිළිස්සීම් ඉවත්කර පැහැපත් සමක් ලබාදෙයි.
මිල රුපියල් 995/=
Naturelle Ceylon - රුව රකින සත්කාරය

16/11/2024

Liquorice Day Cream

ස්වභාවික වැල්මී, වෙනිවැල් සහ සුදුහදුන් සාරයෙන් එන වැල්මී ෆේස් නයිට් ක්‍රීම් සමෙහි ඇති අඳුරු පැහැ ගැන්වීම් හා කලු ලප පැල්ලම් ඉවත් කරමින් සමෙහි අවපැහැ ගැන්වූ ස්වභාවය ඉවත් කරයි. සම පෝෂණය කර සුමුදු දීප්තිමත් සුදුවන් සමක් ඔබට ලබා දේ. ඕනෑම සමක් සඳහා සුදුසු වේ

The Licorice Face Night Cream with natural licorice, vetiver and sedum extract removes dark spots and dark spots from the skin to remove the discolored nature of the skin. Nourishes the skin and gives you a smooth and bright white skin. Suitable for any skin

Naturelle Ceylon - රුව රකින සත්කාරය.

16/11/2024

ඔයාගෙ මුහුණට සුසිනිඳු පෝෂණයක් හොයනවද?

සුසිනිඳු පෝෂණය වෙනුවෙන්ම නිපදවෙන Naturelle Ceylon Face Cream සඳහා වැල්මී, සුදු හඳුන්, කුංකුම, වෙනිවැල්, කස්තුරි කහ, වැනි ඖෂධීය ඔසු සංයෝගයන් යොදාගනු ලබනවා.

Kunkumadee Cream, Liqorice Day Cream, Liqorice Night Cream, Venivel & Wild Turmeric Glow Mud Pack සහ Pigmentation Cream වැනි නිෂ්පාදනයන් පෙළක්ම දැන් ඔබ වෙනුවෙන්මයි.

1985 සිට 100% ශී‍්‍ර ලාංකික නිෂ්පාදනයක්වන Naturelle Ceylon, සෞඛ්‍යාරක්ෂිත බව, ප‍්‍රමිතිය තහවුරු කරමින්, ජාත්‍යන්තරය පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙලකි.

Naturelle Ceylon - රුව රකින සත්කාරය.

මිල රුපියල් 795/=

Telephone

Website

Alerts

Be the first to know and let us send you an email when kavee cosmetic item's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.