Sk Chamo
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sk Chamo, Health/Beauty, galle, Galle.
01/03/2023
🍀 ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්, බිල්චින් අඩංගු නැති ආයුර්වේද. නිශ්පාදන ගෙන එන වෙතින් ගෙන එන නව නිශ්පාදන පෙළ..(කාන්තා පිරිමි දෙපාර්ශවයටම )
⭕ ඔබේ සම පිරිසිදු කරයි
⭕ සම පැහැපත් කරයි
⭕ සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.
⭕ සමේ තෙතමනය ආරක්ෂා කරයි
⭕ සම පෝෂණය කරයි
⭕ සමේ රැලිවැටීම වලකයි.
⭕ සමට ඒකාකාර පැහැයක් ලැබෙයි
🍀 Rose Body lotion
🍀 Katarolu Body lotion
🍀 Gold Body lotion
🍀 Lavender Body lotion
🌹Veniwel body lotion
🚛.. නිවසටම ගෙන්වා ගන්න
Cash on delivery inbox or whatsep 078 98 477 65 / 076 69 57 649
01/03/2023
☘️❤️තාමත් ගත්තේ නැද්ද අපේ මැජික් සබන් කැටේ..
❤️☘️ඇත්තටම මේක මැජ්ක් සබන් එකක් 💁
❤️☘️ සුදු වෙන්න😊 නම් මෙන්න ගෙනාවා ආයුර්වේද සබන් එකක්
❤️☘️ කැලැල් වලින් තොර පැහැපත් සමකට
ආයුෂ් සබන් 😍
😘☘️ සබන් කැටයක් රැ.499/= ක් පමණයි
❤️☘️ කැටය ලොකු නිසා දීර්ඝ කාලයක් බාවිතා කරන්න
❣️☘️ පුලුවන් ඒ වගේම සතියෙන් ප්‍රථිපල ලැබෙනවා 💯😍
❤️☘️ සබන් කැටෙන් ලැබෙන ප්‍රථිපලය සබන් කැටේ මිලට වඩා වැඩියි..මේ මිලට වඩා වැඩි වාසියක් ඇත.
❤️☘️ සුදෝ සුදු වත සමකට හිමිකන් කියන්න දැන් ඔයාටත් පුලුවන් 💯🥰
💛▁සුදු හඳුන්
💛▁කස්තුරි කහ
💛▁වෙනිවැල්
💛▁සැවැන්දරා
💛▁සුවඳකොට්ටන්,
💛▁වැල්මී,
💛▁ලොත්සුඹුල්
සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන්
🥺☺️ සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර
😕 දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි 🥰💯
ඉකිලි
කිහිලි
බෙල්ල
වැනි අදුරු ස්තාන වල පවා අදුරු පැහැය නැති කරගන්න ඔයාට පුලුවන්
❣️💛සත්ත්ව තෙල් අඩංගු නැත.
ශ්‍රි ලාංකික නිශ්පාදනයක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අවශ්‍ය නම් ▁◑
👇
වැඩි විස්තර සදහා 𝐢𝐧𝐛𝐨𝐱 මැසේජ් එකක් දාන්න..🌼💬
+94 78 984 7765
28/02/2023
කවුද දැක්කේ...
28/02/2023
Saffron facial kit
🌻🌻මනාලියක් වන්නට සූදානම් ඔබට
🌻🌻සැලෝන් යන්න වෙලාවක් නැති ඔබට
🌻🌻කාර්‍යබහුල ඔබට
🌻🌻සැෆ්රන් වලට ආදරය කරන ඔබට
💖💖💖 මෙන්න නිවසේදීම facial එකක් කරගන්න herbline වෙතින් නිශ්පාදන පෙළක්ම.💖💖💖
😍😍😍 Saffron Fairness Facial Kit 😍😍😍
1. Saffron Natural Fairness Face Wash - 480/=
2. Saffron Natural Fairness Cleanser - 495/=
3. Saffron Natural Fairness Mud Pack - 495/=
4. Saffron Natural Fairness Scrub - 495/=
5. Saffron Natural Fairness Moisturizer - 495/=
6. Saffron Natural Fairness Astringent - 330/=
7. Saffron Natural Fairness Sun protection Cream - 850/=
පියවර 01
❤️Saffron Natural Fairness Face Wash
උදෑසන සහ සවස මුහුණ සේදීමේදී භාවිතා කල යුතුය. පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.
පියවර 02
❤️Saffron Natural Fairness Cleanser
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි. පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න. Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
පියවර 03
❤️Saffron Natural Fairness Mud Pack
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත. මුහුණේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
පියවර 04
❤️Saffron Natural Fairness scrub
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
පියවර 05
❤️Saffron Natural Fairness Moisturizer
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ. ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි. එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
පියවර 06
❤️Saffron Natural Fairness Astringent
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
පියවර 07
❤️Saffron Natural Fairness Sun protection Cream
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම් එක ආලේප කිරීම. මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි. Saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
👉ඇණවුම් කිරීමට ඔබගේ,
👉නම :
👉ලිපිනය :
👉දුරකථන අංක 02ක් :
👉ආසන්නතම නගරය :
👉අවශ්‍ය නිෂ්පාදනයේ නම :
👉inbox or WhatsApp
27/02/2023
New member
HERBLINE උනන්දුව/ උත්සාහය පමනක් ඇති අය පමනක් විමසන්න ...
කිසිදු මුදලක් අය නොකරන එකම දේශීය ආයතනය
ISO සහතික ලත් අපේ රටේ දේශීය නිශ්පාන ආයතනය ...
බය නැතිව recommend කරන එකම online ව්‍යාපාර සමග එක්ව වැඩකිරීමට කැමති ඔබ සදහා ...
💖කාගෙවත් යටතේ වැඩ කරන්න ඕන නෑ.
💖ජොබ් එකට යනවා වගේ හැමදාම දාඩිය පෙරන් පැය ගනන් කාලෙ කන්න දෙයක් නෑ.
💖නිවසේ සිට අනිත් වැඩත් කරන ගමන් කල හැක.
💖ජොබ් එකට වඩා ආදායමක් ඉපයිය හැක.
💖අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත.
💖 තමන්ගේ දෙයක් නිසා තමන් කැමති දවසක නිවාඩු ගත හැක.
💖 මාසෙකට තමන්ට අවශ්‍ය කොපමණ මුදලක්ද කියා තීරණය කර, ඒ අනුව වැඩ කල හැක.
💖 මුදල් ආයෝජන කිසිවක් අවශ්‍ය නැත.
💖 Part time හෝ full time කිරීම ඔබට අවශ්‍ය පරිදි තෝරාගත හැක.
මේ වගේ ආයුර්වේද ආයතනයක් එක්ක එකතුවෙලා වැඩ කරන්න කැමැති ok එකක් දාන්න.
Whatsapp -
27/02/2023
ඉක්මනින්ම සම සුදු වන ලොව මිල අධික ingredients වන
Glutathion / Glycolic / Arbuteen / vitamin c & B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වාභාවික නිශ්පාදනයකි....
ප්‍රතිඵල සදහා වගකීම අපෙන්....
❄️ Bleaching or රසදිය අඩංගු නොවේ.
❄️ 100%ක් ස්වාභාවික , දේශීය නිශ්පාදනක් වේ.
❄️ අතුරු ආබාධ නැත.
මෙම Body Lotion එකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ -;
➡️ රන්වන් පැහැ සමක් ඇති කරයි.
➡️ බිලිචින් නොමැති නිසා සමට හිතකරයි.
➡️ අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
➡️ දුර්වරණ සම ඉවත්කරයි.
➡️ තෙල් අධික සමේ තෙල් පාලනය කරයි.
➡️ තද කැලැල් ඉවත්කරයි.
➡️ සමට තෙතමනය ලබාදෙයි.
➡️ ස්නායු ප්‍රබෝධමත් කරයි.
➡️ සමට සිසලස ගෙනදෙයි. ,1
➡️ වියපත්වීම අවම කරයි.
➡️ සමට යොවුන් තරැණ බවක් ගෙන දෙයි.
කෙලින්ම කියන්නම්කෝ මූණ කොච්චර පැහැපත් උනත් ඇඟ ඊට සාපේක්ෂව අවර්ණයි හුඟක් අයගේ.. මේ බොඩි ලෝශන් එකෙන් ගොඩක් හොඳ results තියෙනවා.
🍀ගෙදරටම ගෙන්වා ගැනිමට👉
Whatsapp
1️⃣ නම
2️⃣ ලිපිනය
3️⃣ දුරකථන අංක 2
4️⃣ ලගම නගරය whatsapp කරන්න
Cash on delivery +94789847765
27/02/2023
ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව. තාම දන්නෙ නැද්ද ඒ ගැන?
වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක ..
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ
💚කේෂ වර්ධනී තෛලය - 760/=
💚කේෂ වර්ධනී ෂැම්පු - 650/=
💚කේෂ වර්ධනී කන්ඩිෂ්නර් 650/=
🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ 🌱කීකිරිදිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න 🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ කොළ 🌱වෙරලු කොළ 🌱දෙහි 🌱 ඉගුරු🌱කරපින්ච 🌱නෙල්ලි 🌱ඉද්ද කොළ 🌱සැවන්දරා 🌱සාදික්කා 🌱ඉගුරුපියලිය 🌱ගම්මිරිස් 🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු 🌱සූදුරු 🌱වැල්මී 🌱උලහාල් 🌱වසාවාසි 🌱මදටිය 🌱සුදුලූණු 🌱තලතෙල් 🌱 එඩරුතෙල් 🌱එළ්ගි තෙල් 🌱විටමින් Ever
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭
නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි
භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
kesha wardhani hair oil👉100ml👉 760/=
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Galle
80000