E V O R A - Shape Your Style

E V O R A  -  Shape Your Style

Share

EVORA - Craftsmanship / Shape Your Style

15/03/2023

Life 🖤🌼🍃

28/04/2022

Frozen Detrox - Tablets 60pcs

👉🏻 කිසිදු අතුරුආබාදයකින් තොරව ඉතාමත් ඉක්මනින් තමන්ගේ බර ක්‍රමානුකූලව අඩු කරගන්න හොදම නිශ්පාදනය තමයි Frozen Detox Slimming Capsules.
👉🏻 මෙමගින් ලැබෙන ප්‍රතිඵල උදරය අඩු කරයි😲 කලවා ආශ්‍රිත තැම්පත් මේදය දහනය කරයි.මුලු සිරුරේම අනවශ්‍ය මේදය ක්‍රමයෙන් දහනය කරයි.ඉන ප්‍රදේශය හැඩ කරයි.
👉🏻 අතුරු ආබාධ තොරව කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කලහැක .
👉🏻 100% ස්වභාවිකයි කෙට්ටු වෙන්න මාස තුනක් නොවරදවා පාවිච්චි කරන්න.

රාත්‍රී ආහාරයෙන් පසු ටැබ්ලට් දෙකක් ගන්න. ටැබ්ලට් 60 ක් අඩංගුයි.

Price : 2550.00
Whatsapp 0774986590

01/04/2022

Himalaya Neem Face Wash 100ml

Himalaya neem face wash සබන් රහිත සංයෝගයක් වන අතර එය අපද්‍රව්‍ය පිරිසිදු කර කුරුලෑ ඉවත් කිරීමට උපකාරී වේ. ස්වාභාවිකවම කොහොඹ 🌿🌿සහ කහ මිශ්‍රණයක් මගින් ඒවායේ ප්‍රතිබැක්ටීරීය හා ප්‍රති-දිලීර ගුණ එකතු වී කාලයත් සමඟ කුරුලෑ නැවත ඇතිවීම වලක්වනු ඇත.
🌿කුරුලෑ ඇති සම සඳහා විශේෂයි.

නිවසටම ගෙන්වා ගැනිමට පණිවිඩය යොමුකරන්න
Himalaya neem face wash - 100ml
Cash on Delivery
🌿🌿🌿🌿🌿🌿🌿

Price : 950.00
Whatsapp 0774986590

01/04/2022

Ordinary EUK 134 0.1%

🔘 ප්‍රමාණය මිලි ලීටර් 30

🔘සම වියපත් වීම, පිග්මන්ටේශන් සුවපත් කිරීමට භාවිතා කරයි.

🔘එසේම සම අවුවට පිලිස්සීම් සුවපත් කිරීමට භාවිතා කරයි.

🚫 මෙය භාවිතා කරන විට වෙනත් ක්‍රීම් වර්ග කිසිවක් භාවිතා නොකරන්න.

pH : 3.6

✡️මුහුණ පිරිසිදු කර සම වියළී යන තෙක් බලා සිටින්න. තෙත් සම මත භාවිතා නොකරන්න. ඇස් ප්‍රදේශය මඟහරවා ඇඟිලි තුඩු භාවිතයෙන් මුහුණ සහ බෙල්ල පුරා ඒකාකාරව යොදන්න. අසාත්මික තාවයක් ඇති වුවහොත්, භාවිතය නතර කර වෛද්යවරයෙකුගෙන් විමසන්න. නොකැඩුණු (තුවාල, කුරුලෑ නොමැති ) සම ​​මත පමණක් භාවිතා කරන්න. භාවිතයට පෙර පැච් පරීක්ෂාව නිර්දේශ කරනු ලැබේ. ළමුන්ගෙන් ඈත් කර තබන්න.

⚠️පැච් පරීක්ෂණ යනු ඔබට නව නිෂ්පාදනයක් සඳහා සෘණාත්මක ආරම්භක ප්‍රතික්‍රියාවක් අත්විඳිය හැකිදැයි අනාවැකි කීම සඳහා පහසු ක්‍රමයකි. ඕනෑම නව නිෂ්පාදනයක් ඔබේ තන්ත්‍රයට ඇතුළත් කිරීමට පෙර පැච් පරීක්ෂණයක් සිදු කිරීම නිර්දේශ කෙරේ. නිෂ්පාදන වර්ගය මත පදනම්ව ඔබේම පැච් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අපි සාමාන්‍ය ක්‍රමයක් පහත දක්වා ඇත.

නිෂ්පාදනයේ කුඩා ප්‍රමාණයක් ඉහළ නළලෙහි සමේ පිරිසිදු ප්‍රදේශයකට යොදන්න.
ප්රදේශය වියළිව තබා ගන්න.
නිෂ්පාදනයට නිශ්චිත කාල සීමාවක් තිබේ නම්, මෙම කාලය අවසන් වූ පසු සෝදා හරින්න. එසේ නොමැතිනම් පැය 24 කට පසු සෝදා හරින්න.
පරීක්ෂණය පුරාම ඕනෑම අවස්ථාවක රතු පැහැයක්, පිළිස්සීම, කැසීම, බිබිලි හෝ කෝපයක් නිරීක්ෂණය කළ හොත්, නිෂ්පාදිතය භාවිතා නොකරන්න.

Ingredients

Propanediol, Ethylbisiminomethylguaiacol manganese chloride.

Price : 3500.00
Whatsapp 0774986590

28/03/2022

𝑶𝒍𝒊𝒗𝒆𝒔 430𝒎𝒍 2 𝒊𝒏 1 𝑺𝒉𝒂𝒎𝒑𝒐𝒐 𝑹𝒆𝒑𝒂𝒊𝒓 & 𝑷𝒓𝒐𝒕𝒆𝒄𝒕 𝑺𝒉𝒂𝒎𝒑𝒐𝒐

🫒මගින් හිසකෙස් පෝෂණය කරයි.හිසකෙස් සඳහා වන හානිවලට එරෙහිව සටන් කරමින් එය ආරක්ෂා කරයි.
🫒හානියට පත් හිසකෙස් සඳහා පෝෂ්‍ය පදාර්ථ බහුල නිසා මෙමඟින් හිසකෙස් පෝෂණය කරයි.
🫒කල් පවතින දීප්තිය දවස පුරාම ගෙන දේ.සුවඳවත් නිරෝගී පෙනුමැති හිසකෙස් ලබා දෙන අතර නැවුම් බවක් ගෙන දෙයි.
🫒ඔබේ හිසකෙස් වලට මෘදු, දිලිසෙන පෙනුමක් ලබා දෙයි.
👉සෝදා ගත් හිසකෙස් මත සම්භාහනය කර සෝදා හරින්න.

Price : 990.00
Whatsapp 0774986590

27/03/2022

Papaya Combo Pack (BL+Soap)

DR DAVEY Papaya Whitening Lotion 480ml + Nature Power Papaya Soap 125g

මුළු සිරුරම රන්වන් පැහැ කරගන්න පුලුවන් 😍😍🧡👇

🧡 පැපොල් සාරය සහිත ව සකසන ලද නිශ්පාදනයකි.
🧡 විටමින් ඊ සමග සමට අවශ්‍ය පෝෂණය ලබාදී රන්වන් පැහැ ඉතා නිරෝගී සමක් ලබා ගත හැක.
🧡 මැරුණු සම ඉතා හොඳින් ඉවත් කර සුසිනිඳු දීප්තිමත් සමක් ලබා දේ.

DR DAVEY Papaya Whitening Lotion 480ml
යනු ලොවම පිළිගත් සන්නාමයකි. ශරීරයට අහිතකර දේවල් වලින් තොරව සිරුර පැහැපත් කිරීමේ හැකියාව ඇති ඉතාම ජනප්‍රිය වයිට්නින් ලෝෂන් එකක් වාසි පැක් එකක් ලෙස මිලදීගෙන ප්‍රතිඵල දෙගුණ තෙගුණ කරගන්න.

Papaya Soap
ස්නානය කරන විට සම තෙත් වී ඇති බැවින් බාහිර සත්කාරයක් සමට අවශෝෂනය කරගැනීමට ඉතාමත් සුදුසු ම අවස්තාවකි. එවැනි අවස්තාවක මෙවැනි සත්කාරයක් ලබා දීම තුළින් ඔබට පැහැදිළි ඉතාමත් සාර්ථක ප්‍රතිපලයක් ලබා ගත හැකියි. වෙනත් සබන් වර්ග භාවිතා කිරීමේ දී ඇතිවන සම වියළිම, දීප්තිය අඩු වීම වැනි අහිතකර ප්‍රතිඵල වෙනුවට මෙවැනි නිශ්පාදනයක් භාවිතා කිරීම මගින් ඔබේ රුව රැකගන්න,රුව වඩවන්න.

Price : Rs. 1550.00
Whatsapp 0774986590

27/03/2022

Roushun SUNBLOCK Cream SPF40

SQP 40+ ක් දක්වා හිරුකිරණෙන් සම ආරක්ෂා කරයි. එමෙන්ම විටමින් E සාරයෙන් හම පිළිස්සීම් වළක්වාලයි, සුවපත් කරයි.

මිලි ලීටර් 180 ක ලොකුම පැක් එකක් අඩුම මිලට.

Price : Rs. 1090.00
🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
✔️දිවයින පුරා බෙදාහැරීම
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
🔘 For more information : WhatsApp 0774986590
📢 ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා Send Message Button කිලික් කරන්න👇

27/03/2022

𝑫𝒓.𝑹𝒂𝒔𝒉𝒆𝒍 𝑺𝒕𝒓𝒆𝒂𝒄𝒉 𝑴𝒂𝒓𝒌 𝑪𝒓𝒆𝒂𝒎
🤰ගර්භණී සමයේදී හෝ බර අඩු කර ගැනීමේදී සිදුවන ස්ට්‍රෙච් මාර්ක් පෙනුම අඩු කිරීමට ක්‍රියා කරයි.
🤰හම ඇදීම් නිසා ඇතිවන කැළැල් සුවපත් කරයි. ප්‍රසූතියෙන් පසු උදරයේ ඇතිවන කැළැල් සුවපත් කිරීමට ඉතාමත් සුදුසුයි.
🤰එමඟින් සම මෘදු, මොයිස්චරයිසින් සහ ශක්තිමත් කරයි.
🤰කොකෝවා බටර් සාරය සැඟවුණු බඩේ ඉරිතැලීම් වේගවත්ව ඉවත් කිරීමට ක්‍රියා කරයි.
👉ජලය යොදා හොඳින් ප්‍රතිකාර කළ යුතු ප්‍රදේශ සේදීමෙන් පසු,සමට සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන තෙක් මෘදු ලෙස මෙය තවරා සම්බාහනය කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැක. එය දිනකට දෙවරක්, උදේ සහ සවස භාවිතා කිරීම වඩාත් සුදුසුය.

Price : Rs. 1600.00
Whatsapp 0774986590

27/03/2022

Dr Rashel Vit C Eye serum

ඇස් වටා ඇති අදුරු පැහැය, රැළි වැටීම්, වියළි බව දුරු කරගන්න සුදුසුම නිශ්පාදනයයි

✔️(Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.)

🍊ඇස් වටා ඇති අදුරු පැහැය නැති කරයි.
🍊සම රැලි වැටීම නවතාලයි.
🍊සම වියපත් වීම අවම කරයි.
🍊සමේ තෙතමනය රදවාගනියි.

Price : Rs. 1350.00
Whatsapp 0774986590

27/03/2022

Dr Rashel Vit C Soothing Gel 300g

ඔබගේ රූපලාවන්‍ය සත්කාර සඳහා අවශ්‍ය විවිධ ආලේපන ජෙලි වර්ග භාවිතා කිරීම වෙනුවට ,එකම නිෂ්පාදනයකින් ඒ සියල්ල සපුරා ගැනීමට

✔️Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.

🍊සම පැහැපත් කරයි.
🍊 සම නිරෝගීමත් කරයි.
🍊සම ප්‍රකෘතිමත් කරයි.
🍊සමෙහි වියළි බව නැති කරයි.
🍊මේකප් කිරීමට ප්‍රථම සමේ ආලේප කිරීමට පුළුවන
🍊වියළි හා හානි වූ ඔබගේ හිස කෙස් සඳහා HAIR MASK ලෙස භාවිතා කළ හැක .එමෙන්ම කෙස් කළඹ මනා ලෙස හසුරුවා ගැනීමට ද විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම වෙනුවට VIT C JEL භාවිතා කළ හැක . ( හෙයාර් ක්‍රීම් හා ජෙල් වෙනුවට )
🍊ඇස්වටා ඇති අඳුරු බව හා ඔබ ගේ තොල් වල ඇති වියළි බව නැතිකර ගැනීම සඳහා
🍊HAIR REMOVE කිරීමෙන් අනතුරුව ඇති වන වියළි බව සඳහා කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.
🍊විටමින් සී අඩංගු ආලේපන භාවිතා කිරීම තුලින් ඔබට ලැබෙන ප්‍රතිලාභ සියල්ලක්ම මෙමගින් ඔබට ඉතා පහසුවෙන් ලබා ලබාගැනීමට හැකියාව ඇත

Price : Rs. 1450.00
Whatsapp 0774986590

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Gamini Stores, Samagigama, Udugama South, Udugama
Galle
80070