Herb line beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line beauty, Health/Beauty, Galle.
28/09/2021
කුරුලෑ ආසාදන නිසා පීඩාවිදින
අයට කදිම විසදුමක්..
හැමෝගෙම විශ්වාසය දිනූ
Herb line නිෂ්පාදන වෙතින්..
ඔබගේ කුරුලෑ ආසාදනය අවම කර
නැවත කුරුලෑ ඇතිවීම ඉතා
හොදින් පාලනය කරයි.100%√ ක් ප්‍රථිපල ලබා දෙන කුරැලැ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙලක් හර්බ්ලයින් වෙතින් ඔබට දැන් මිලදි ගත හැක.
දින කිහිපයක් අැතුලත ඔබට කුරැලැ වදයෙන් මිදිමට ශාක සාර මුසු කොට නිශ්පාදනය කල මෙම නිශ්පාදන උපකාරි වේ.
🏝ටි ට්‍රි ඔයිල් ,කරාබු නැටි තෙල් ,මින්චි අඩංගු වේ.
🏝 1.Pimple control face wash 120ml -345/=
දිනපතා උදේ සවස භාවිතා කල යුත්ය.මාස 03 ක් භාවිතා කල හැක.
🏝2.Pimple control deep cleansing milk 120ml-499/=
🏝3.සතියට දින තුනක් මෙම ක්ලෙන්සර් එක මගින් සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට අාලේප කර විනාඩි 03 ක් තබා හොදින් සම පිරිසිදු කරන්න.
මෙහි අැති කරාබු නැටි තෙල් සාරය නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්න පුලුවන්...
🏝4.Pimple control moisturizer 120ml-499/=
සැම දිනකම නින්දට යාමට පැයකට පෙර මෙම අාලේපන කුරැලැ මතුපිට අාලේප කරන්න.සමට උරා ගැනීමට ඉඩ දෙන්න.
🏝5.pimple control astringent 100ml-399/=
සැම උදැසනකම සහ රාත්‍රියකම පුලුන් කැබැල්ලක් ගෙන මුහුනේ සම මතුපිට අාලේප කරන්න.මෙමගින් කුරැලැ අැති විමට බලපාන බැක්ටීරියා ඉවත් වේ.
සමේ විවරයන් අැති විම වැලැක් වේ.
දිවයින පුරා බෙදා හැරිම්....
🌍 Cash on delivery
විශ්වාසය දිනූ
Herb line
නිෂ්පාදන සමග
ඔබත්
එකතුවන්න.
Category
Website
Address
80000
Alerts
Be the first to know and let us send you an email when Herb line beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.