salon oparuma

salon oparuma

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from salon oparuma, Beauty, cosmetic & personal care, salon oparuma, imaduwa Road, yakkalamulla, Galle.

15/05/2023
09/05/2023

කුසට එන්නට අම්මා සත්තයි
මහ හුඟක් පිං කරන්නත් ඇතී....
ඒක හින්දම අනේ ඇවිදින්
බඩේ ප ණ ටික ඔ ත න් න ත් ඇතී.......😘

නෙලුම් මලකින් පාට අරගෙන
සුදු මූන හැඩ කරන්නත් ඇතී.......
වලාකුළු ටික බිමට ඇවිදින්
චූටි ඇස් දෙක මවන්නත් ඇතී...........😘

මොණර පිලකින් කෙලි පැටික්කිගෙ
පුංචි කොණ්ඩය හැඩ කරන්නැතී.....
එකතු කරලා කෝටියක් මල්
ඒ සුවඳ දෝණියට දෙන්නැතී.............😘

අම්මෙක්ගෙ ඉල්ලීම අහලා
දෙවියන්ට දුක හිතෙන්නත් ඇතී..
ඉතින් බෝනික්කියෙක් අරගෙන
හුස්ම දීලා මෙහෙ එවන්නැතී...........😘

Copied
Credit goes to Writer Tharika Lakmali .

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Website

Address

Salon Oparuma, Imaduwa Road, Yakkalamulla
Galle