Herb Line - Dilru

Herb Line - Dilru

Share

Herb Line - Ayurvedha Product

Photos from Herb Line - Dilru's post 16/01/2023

❤️ඔන්න 100% ප්‍රතිපල තියෙන Day & Night ක්‍රීම් /Body lotion හා Face wash...❤️

❣️Gluta Saffron
❣️Venival and wild turmeric
❣️Gluta Gold

ලෙස වර්ග කිහිපයකින් මිලදී ගත හැක.

🔹බලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🔸ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....

🔹අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල බ්ලීචින්, රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සොයනවා. උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.මෙම නිෂ්පාදන සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති gluta saffron, venival සහ Tea tree oil අඩංගු නිෂ්පාදන පෙළක්..

අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)

🔹රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

️🌟සදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

⚠️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති,පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..
භාවිතා කර බලන්න, ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion ගැන කතා කරාවි.

🎀මිලදී ගැනීමට Inbox හෝ Whatsapps මගින් විමසන්න...
නැතහොත් 0776647794 අමතන්න.

🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

16/01/2023

💃💃💃මේ දවස්වල පිස්සුවෙන් වගේ හැමෝම හොයන සබන් කැටේ 😲😲😲😲 දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුලුවන්

රුපියල් 499 කට 😍😍

💃💃💃💃

😲😲ඇත්තටම මේක මැජික් සෝප් එකක්... 🤩🤩🤩
☺️අත් යට ,
😲 බෙල්ල කලු වෙලා නම් සමේ ආසාදන තත්ව තියේනම්

😍 මං මේ සබන් එක හදවතින්ම රෙකමන්ඩ් කරනවා.... ❤️

😍ඉතිම් ඔයාලා අරගත්තේ නැත්නම් අදම ගන්න....

ඔයාලා ගාලා මේක රෙකමන්ඩ් කරන්න තව කෙනෙක්ට... ❤️
මේක අපේ දේ.. අපේ රටේ දේ.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
එයට වටිනාකමක් එක් කිරීම අපේ යුතුකම 💚

☺️ඇනවුම් කිරිමට
👍නම
👍ලිපිනය
👍🚛දුරකථන අංක 2 ක් එවන්න

🚛දින 7 ඇතුලත ඩ්ලිවරි කරනවා


Whats app 0776647794👇🏻👇🏻

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

No. 20, Greenfield, Sandarawala, Baddegama
Galle