Gihaa & Saavi

Gihaa & Saavi

Share

Wife and husband

19/04/2026

❤️‍🩹❤️‍🩹

එයා මගේ පුංචි හෙවනැල්ල වගේ.. 👣
මම කොහේ ගියත්

එයා එතන ඉන්නවා..

ඉඩක් නෑ..

පරතරයක් නෑ..

"විනාඩියක් තනියම ඉන්න" ලැබෙන්නෙම නෑ..

මම යන පස්සෙන් දුවගෙන එන පුංචි කකුල් දෙකේ සද්දෙ..

"අම්මා!" ගාලා කතා කරන ඒ පුංචි කටහඬ.. 👧

එයාට මාව පේන්නේ නැති වෙන එක
ලෝකේ තියෙන ලොකුම බය වගේ..

එයාට ඕන හැමතිස්සෙම මගේ අතේ ඉන්න..
මගේ උකුලේ ඉන්න..

මොන දේ කළත් මගේම ඇඟේ ඇලීගෙන ඉන්න.. 🤗

ඇත්තටම.. සමහර දවසට මට මේක හරිම මහන්සියි..

හරිම පීඩනයක් දැනෙනවා..

හැබැයි වැඩියක්ම දැනෙන්නේ..

පින්වන්ත හැඟීමක්.. ❤️

මොකද කවදා හරි දවසක
එයාට මගේ පස්සෙන් එන්න ඕන වෙන එකක් නෑ..

දවසක එයා මට වඩා ඉස්සරහින් ඇවිදගෙන යාවි..

මගේ පස්සෙන් එනවා වෙනුවට..

එදාට මට මගේ පස්සෙන් ආපු
ඒ පුංචි කකුල් දෙකේ සද්දේ ගොඩක් මතක් වේවි.. 🥺

ඉතින්.. මම මේ කාලය ඉක්මන් කරන්නේ නෑ..

පොඩ්ඩක් තනියම ඉන්න ඕන කියලා
මම එයාව මගෙන් ඈත් කරන්නේ නෑ.

මොකද දැන්..

එයාගේ ඇස් වලට..

මම තමයි එයාගේ ගෙදර.. 🏠

මම තමයි එයාගේ ආරක්ෂාව..

මම තමයි එයාගේ මුළු ලෝකයම.. 🌎

මම ඒක කවදාවත් අඩුවෙන් සලකන්නේ නෑ.. ✨

©️ Nutri Kid ❤✍️

තවත් මේ වගේ ලිපි කියවන්න අපේ page එක follow කරලා තියාගන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.. 🌷🙏

02/04/2026

එකනේ ප්‍රශ්නෙ 😅

Category

Website

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Gihaa & Saavi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Galle.