Dinu Gift Shop

Dinu Gift Shop

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dinu Gift Shop, Health/Beauty, Hiyalandawaththa , Neaungala , Kottawagama, Galle.

Photos from Dinu Gift Shop's post 09/05/2026

Galle....✈️✨️

ආදරණීය Husband ට එයාගෙ ආදරණීය wife Birthday එක වෙනුවෙන් දුන්න ආදරණීය Gift එක තමයි මේ...💝✨️

මේ වගේ ආදරණීය පුදුම කිරීම්වලට කැමති ඔයාලත් අදම අපිව follow කරලා Order එකක් දාන්න.. ..❤️💖

078-9212223 - whatsapp

Photos from Dinu Gift Shop's post 20/04/2026

නංගි කෙනෙකුට එයාගෙ අයියා තමයි ලැබෙන ලොකුම gift එක… මේක bonus එකක් 😌❤️✨️

රට ඉන්න අයියා එයාගෙ ආදරණීය නංගිට උපන්දිනය වෙනුවෙන් එවපු ආදරණීය තෑග්ග.❤️🥰

🎀💝ඉතින් ආදරණීය නංගිලාට තෑගි දෙන්න ආසාවෙන් බලාගෙන ඉන්න අයියලාට පුලුවන් දැන් ආදරය උතුරන මේ වගේ Gift Pack දැන් අපෙන් ඕඩර් කරන්න.🥰❤️

ඉතින් ඔයාගෙ ඕඩර් එක place කරන්න මෙන්න අපේ නම්බර් එක.❤️✨️

078 921 2223 - whatsapp

Diposite available ✅
Cash on delivery available ✅

16/04/2026

රෝස කුමරියකට ලැබුන රෝස පාට gift pack එකක්🎀❤️🌸

Galle....✈️

මේ වගේ ලස්සන gift pack හදාගන්න අපිට මැසේජ් එකක් එවන්න.❤️❤️

0789212223 - whatsapp

✅Cash on delivery available

02/04/2026

🌸 අලුත් අවුරුදු කැවිලි ඕඩර් භාරගන්නවා!
😍🎉

ගුණාත්මකව , සහ පිරිසිදුව නිම කල කැවිලි දැන් ඔබට රස විඳින්නත් තෑගි කරන්නත් පුලුවන්.💝

කොකිස් | කැවුම් | ‍මුං කැවුම් | බකිනි කැවුම් | පනා කැවුම් | අතිරස | තලගුලි | නාරං කැවුම් | පොල් ටොෆි | බිබික්කාන් 🥥🍯

📌 ඕඩර් ලබාදිය හැකි අවසාන දිනය: අප්‍රේල් 08

📩 Inbox / WhatsApp කරන්න ඕඩර් එක දාන්න 📲 078 921 2223

30/03/2026

New resin supplies just arrived… 💎✨

I’ve been a little quiet on the page lately because I was busy getting everything ready.
But now I’m back with something exciting for you all 🥰

I’m all set to create the prettiest handmade resin designs 💖🌸

New creations are coming very soon…
And yes, you can place your custom orders too ❤️✨
sparkle + flowers + unique vibes 💖✨
Stay tuned! 🌿

අලුත් resin supplies ටිකක් ආවා… 💎✨

ඒ වැඩ ටික නිසාම ටික දවසක් page එකට content දාන්න බැරි වුණා.
හැබැයි ඔන්න දැන් අලුත්ම දේවල් ටිකක් එක්ක ආපහු ඔයාලව හොයාගෙන ආවා 🥰

දැන් ඉතින් ලස්සනම ලස්සන handmade resin designs ටිකක් හදන්න ලෑස්ති 💖🌸

ඉක්මනටම අලුත් creations ටිකක් එනවා…

ඔයාගේ order එකත් අපිට කියලා custom කරගන්න ලෑස්ති වෙලා ඉන්න ❤️✨

sparkle + flowers + unique vibes 💖✨
Stay tuned! 🌿

Photos from Dinu Gift Shop's post 18/03/2026

අපෙන් ගියපු තවත් ලස්සනම ලස්සන order එකක්.🥰

Galle...✈️💐
Thankyou for your Order..❤️💐

ලංකාවේ ඕනම තැනකට මේ වගේ ලස්සන Gift pack ගෙන්වා ගන්න දැන් ඔයාටත් පුලුවන්.🥰💐❤️

ඉක්මනට ඕඩර් එකක් දාන්න..🥰

078-9212223 - whatsapp

✅Cash on Delivery Available
✅Bank Deposit & Bank transfer Available

26/02/2026

Order for Galle......✈️
Thankyou for your Order...💐

වැලන්ටයින් එකට කලින් උපන්දිනයක් හැඩ කරන්න ගියපු එයා..🥰❤️

උපන්දිනය තියෙන්නෙ හෙට උනාට අදාල උපන්දිනයෙ අයිතිකාරියට මේක කලින්ම ලැබුනා..🥰❤️💐

ඉතින් ඔයාගෙ ආදරණීයයන්ගේ ලස්සන දවස් තවත් ලස්සන කරන්න ඔයත් අපෙන් මේ වගේ ලස්සන අයිටම් ඕඩර් කරගන්න..🥰❤️💝😍

0789212223 - whatsapp

✅Cash on Delivery
✅Bank Deposit
✅Bank Transfer
Available

Photos from Dinu Gift Shop's post 06/02/2026

ලඟ එන වැලන්ටයින් එකට දෙමුද එයාට chocolate වැස්සක්..🥰❤️

එයාගෙ හිතේ තියෙන ලස්සන හුරුබුහුටි දේවල් ටිකත් එක්ක ඇඩ් කරලා chocolate පිරුනු රසම රස box එකක් එයාට යවන්න දැන්ම අපිට Order එකක් දාන්න.🥰❤️

0789212223 - whatsapp

✅Cash on delivery available
✅Deposit Available
✅Bank transfer available

Photos from Dinu Gift Shop's post 03/02/2026

දන්නවද ඇයි ආදරේට මල් දෙන්නෙ කියලා...💐

මල්වල පෙති හරිම සිනිදුයි.❤️
හරියටම අපේ හිත් වගේ..❤️

මල් පිපෙන්නෙ අතු අග❤️
හරියට අපේ ජීවිත වගේ ❤️

ලෝකයේ පිපෙන හැම මලක්ම එකකට එකක් වෙනස්❤️
හරියට මිනිස්සු වගේ❤️

දවසක මල් පරවෙලා වැටෙනවා❤️
හරියට අපේ හුස්ම වගේ ❤️

සමහර මල් ගොඩක් ලස්සනයි , ආකර්ෂණීයයි.❤️
නමුත් ලෝකයෙන්ම ආරක්ෂා වෙලා ඉන්නවා කටු අත්තක ලස්සනට පිපිලා ❤️

තවත් මල් මඩගොහොරුවක ඉපදිලා
මඩෙන් උඩට ඇවිත්
මඩේ නොගෑවී ලස්සනට පිපෙනවා❤️

තවත් සමහර මල් හිරු දිහා බලාගෙන ඉපදිලා හිරු වෙනුවෙන් ජීවත් වෙලා
හිරු දිහා බලාගෙන මිය යනවා❤️

හරියට අපේ ජීවිතය වගේ හරියට අපේ ආදරේ වගේ..❤️
අන්න ඒ නිසයි ආදරයට මල් දෙන්නෙ❤️💐
#දිනූ..❤️

ඉතින් ඔයාගේ ඒ ආදරේට තවත් වටිනාකමක් එකතු කරන්න පරවෙන්නේ නැති මල් පොකුරක් තෑගි දෙමු.🥰❤️🎉️🎊️

0789212223 - whatsapp

✅Cash On delivery available
✅Diposite Available
✅Online Transfer Available

29/01/2026

Galle....✈️❤️
Thankyou For your Order 💝

ඔයාගෙ ලස්සන දෙපා තවත් හැඩ කරගන්න මේ වගේ ලස්සන සෙරෙප්පු මිලදී ගන්න ඔබත් අදම ඕඩර් එකක් දාන්න..❤️

078 921 2223 - whatsapp

❤️Cash on delivery available 💝

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Hiyalandawaththa , Neaungala , Kottawagama
Galle